අගමැති:මහින්ද-රාජපක්ෂ

obirin

Banned
  • Jun 30, 2008
    1,724
    107
    48
    සජිත් ටයි මොංගල ටයි දීල දීල දැන් එනවද දේශපාලනේ උගන්නන්න? ගිහින් මොංගල ට තුරුල් වෙලා බුදියගනින්.

    මම සජිත්ට චන්දය දෙන්න එපා කියලා මේකේ කැම්පේන් එක ගෙනිච්චේ.ඒක සාර්තක උනා.නමුත් රටේ අවසනාවට සහ විනාශයට ගෝටා ජනාධිපති උනා:lol:
     
    obirin

    Banned
  • Jun 30, 2008
    1,724
    107
    48
    හෙළයෙක්;24948790 said:
    අනේ පලයන් බන් යන්න එහෙනන් සජිය පුක ඉරාගෙන දැගලුවෙ මොකටද කෝටි ගාණක් වියදම් කරගෙන.

    ඒක මිනිස්සුන්ව රවට්ටපු චන්දයක්.රටට අනවශ්‍යය චන්දයක්.මහජන මුදල් කාබාසිනියා කරපු චන්දයක්
     
    Mawathagama

    Well-known member
  • May 5, 2016
    7,071
    3,900
    113
    මම සජිත්ට චන්දය දෙන්න එපා කියලා මේකේ කැම්පේන් එක ගෙනිච්චේ.ඒක සාර්තක උනා.නමුත් රටේ අවසනාවට සහ විනාශයට ගෝටා ජනාධිපති උනා:lol:
    රටේ වාසනාවට. උඹල වගේ සමනල පොන්නයින්ගේ අවාසනාවට. දැන් ඉතින් පුකේ ඩෙටොල් ටිකක් ගාගෙන පැත්තකට වෙයන්.:rofl::rofl::rofl:
     
    Nimesh777

    Well-known member
  • Aug 26, 2019
    1,045
    716
    113
    obirin උඹ නම් උපන් ගෙයි UNP කාරයෙක්... ලැජ්ජාවක් කියන නාමයක්වත් ගැවිලා නැ
     
    NK123

    Well-known member
  • Jul 29, 2015
    24,339
    2,771
    113
    Colombo
    කොහොමත් ගේම් එක ගෙනියන්නේ මහින්ද ලොක්කනේ
    තීරණ ගැනිමේදි අයියට මුල් තැන හම්බවෙයි.
    අයියා මල්ලි විරසක නොවී රට ගොඩ දැම්මොත් ඇති. :dull:
     
    Smartm

    Well-known member
  • Jul 19, 2008
    20,142
    20,741
    113
    හස්තිශෛලපුර
    කොහොමත් ගේම් එක ගෙනියන්නේ මහින්ද ලොක්කනේ
    තීරණ ගැනිමේදි අයියට මුල් තැන හම්බවෙයි.
    අයියා මල්ලි විරසක නොවී රට ගොඩ දැම්මොත් ඇති. :dull:

    උබ පව් බන්.. අහින්සක හීන.. :sorry::sorry::sorry:
     
    KavinduDD

    Well-known member
  • Dec 21, 2017
    3,223
    1
    562
    113
    උබ පව් බන්.. අහින්සක හීන.. :sorry::sorry::sorry:

    හොටු හිගන ගෑනි වගේ අඩන්නේ අයි බන් හැම දෙකමට උබ දැක්කාම සසර කලකිරෙනවා හෙනම මුසලයි
     
    Smartm

    Well-known member
  • Jul 19, 2008
    20,142
    20,741
    113
    හස්තිශෛලපුර
    හොටු හිගන ගෑනි වගේ අඩන්නේ අයි බන් හැම දෙකමට උබ දැක්කාම සසර කලකිරෙනවා හෙනම මුසලයි

    දුක හිතෙනවා බන් මේකෙ උන් හිතන් ඉන්න ඒවා දැක්කම.. කවුරු උනත් මනුස්සයෙක්නේ කියලා හැගීමක් එනවා :sorry::sorry::sorry:

    ගෝටා කියලලු නේ ගූවස්සයි රත්තරන් ඇන්ඩ් ඉන්ශුරන්ස් මහින්දානන්දට ඇමති කම් දෙන්නේ නෑ කියලා..

    ඒවාටනම් රෙස්පෙක්ට් බ්‍රෝ.. :yes::yes::yes:
     
    NK123

    Well-known member
  • Jul 29, 2015
    24,339
    2,771
    113
    Colombo
    උබ පව් බන්.. අහින්සක හීන.. :sorry::sorry::sorry:

    මන් විතරක් නෙමේ අපි ඔක්කොම පව් :sorry:
    අහිංසක හීනේ සැබෑ වේවායි පතමු
     
    nikdw

    Well-known member
  • Jul 17, 2016
    10,276
    4,966
    113
    api nam isela idalama owa danagena hitiye.. :lol: mahina me loken chutha una dawasata tama bala lobaya iwara karanne.
     
    Hyaenidae

    Well-known member
  • Apr 8, 2015
    52,952
    2
    54,643
    113
    api nam isela idalama owa danagena hitiye.. :lol: mahina me loken chutha una dawasata tama bala lobaya iwara karanne.

    උන් දෙන්න 2015-2020 ආණ්ඩුවට සහ ජනාධිපතිට වඩා හොඳට 2020-2025 කාලෙ ආණ්ඩු කළොත් එහෙම?
     
    warwickuni

    Well-known member
  • May 21, 2008
    4,365
    1
    4,065
    113
    We aree a bankrupt country why are we rely on old , rejected lot. PB,MR,Kamal they all needs to be retired and new blood needs to change. We are living in past and we know what happened when MR, Namal ,Wimal and the gang ruled.
    What about massive waste of funds to projects and loans we are now repaying.
    Like Ranil MR wants to be leader for ever and then to Namal.
     
    A fat lot of good those so - called young blood did the country (Sajith, Banana suji, Harin, Nalin, Ajith pee, etc etc)
     
    nikdw

    Well-known member
  • Jul 17, 2016
    10,276
    4,966
    113
    උන් දෙන්න 2015-2020 ආණ්ඩුවට සහ ජනාධිපතිට වඩා හොඳට 2020-2025 කාලෙ ආණ්ඩු කළොත් එහෙම?

    korai korai Gota kese wetata. Mahinda nam balaloba kama atha arinne ne kihyala 100% sure. yako naki minisunge mole saila durawela wenawa misak ewa aye aluthwenne ne ekane ban nakiwenakota amtakaweem wediy minssu eka terum ganna one. mole tiyana ekektwat be hota hitala theerana ganna dan naki wenna wenna minisunge thiyana thanwal wedi wenawa.. reality eka ekai atha arima purudu karagath minsunta vitarai eken goda enne. ehema ekekda Mahinda kiyanne. adumagane tamange lagama inna horu tikawath atha arina bari miniha bala thanawa ath arida.... rata tiyana adareta wada eka lokui. Ubala poddak mole hitpan hagim walata wahal wenne natuwa. Gotabayata harkiwak tiyanwa wenasak karanna habei ekata nam sath pahakta sure ne mahinda goyya ekka karanna puluwan weida kiyala api onna oka nisai oya patte ath wela mula idapa hitiye. Man edath kiyanwa adath kiyanne Mahinda saha gang eka ath karanam apith mnihata support karanwa.. :yes:
     
    KDH

    Well-known member
  • Jul 4, 2014
    18,372
    8,537
    113
    රූකඩ රාජ්ජේ

    ඇයි බං මේ විකල්ප මැස්සොයි , සජිත් ගේ වහල්ලුයි, කුණු ජෙප්පොයි උදේ ඉදන් රෑ වෙනකන් මේකේ ත්‍රෙඩ් දදා, පෝස්ට් දදා තවමත් නහයෙන් අඩන්නේ? චන්දෙට කලින් ඉදන් ම මුන්ගේ අදෝනාව...දැන් චන්දෙත් ඉවරයි...තවමත් මුන්ගේ අදෝනාව ඉවර නෑ....එකෙක්වත් ගෝටා ට චන්දෙ දුන්නේ නෑ හැබැයි මේකේ නහයෙන් අඩනවා ගෝටා ගේ ඇමති මණ්ඩලේ ගැනයි පත්වීම් ගැනයි කියව කියවා.....

    ගෝටා එයාගේ කාර්ය මණ්ඩලෙයි , ඇමති මණ්ඩලෙයි පත්කර ගනියි...පොඩ්ඩක් කගහන්නේ වැලපෙන්නේ නැතුව බලන් ඉදපල්ලා...මාස තුනක් තියෙනවා.....ඊට පස්සේ හැමෝගෙම වැඩ බලලා තීරණයක් ගන්න පුළුවන්...

    ආ මෙන්න මේටිකත් කියන්න එපැයි....සජිත් ආවා නම් ශ්‍රීමත් සජිත් ප්‍රේමදාස , ජලනි ප්‍රේමදාස ආර්යාව දෙන්නම බිත්තියේ එල්ලන්න වෙනවා....සමහර විට දිවන්ගත ශ්‍රීමතාණන්ගේ ආර්යාව සහ එම දියණියත් එල්ලන්න වෙයි...

    Last edited:

    hasithayad

    Well-known member
  • Sep 28, 2011
    30,793
    1
    45,000
    113
    මහින්දයා ඇවිල්ල අර ලස්සනට පටන් ගත්තු දේවල් ටික ආයෙ විනාස කරල දායිද දන්නෙ නෑ. අර මනුස්සයා වැඩ පටන් ගත්ත විතරයි. පවු ඕයි අපි :(