අගමැති විසින් කොල්ලකා ඇති
23 අවුරුද්දක් තිස්සේ පැරදුනු අය ව්‍යවස්ථා කුමන්ත්‍රණයක් හරහා බලය ලබා ගැනීමට සූදානම් වන බව විදුලි බල හා බල ශක්ති අමාත්‍ය පාඨලි චම්පික රණවක මහතා කොළඹ පැවති මාධ්‍ය හමුවකට එක්වෙමින් කියා සිටියේය.
යෝජිත 19 වන ව්‍යවස්ථා සංශෝධනය සකස් කර ඇත්තේ තනි පුද්ගලයෙකුගේ කැමැත්ත අනුව බවත් නපතිට ලැබුණු ධූරය මේ වන විට අගමැති විසින් කොල්ලකා ඇති බවද ඔහු පෙන්වා දුන්නේය.
මෙම සංශෝධනයෙන් සිදු කරන්නට යන්නේ වසර 23ක් තිස්සේ මැතිවරණයක් දිනිගත නොහැකි වූ අයෙකු රටේ නායකයා කිරීම බවත් කී ඔහු කැබිනට් මණ්ඩලය 40 දෙනෙකු දක්වා ඉහළ යාම යහපාලනයට විරුද්ධ දෙයන් බවද කීය.
...........
dan mata tiyena prashne apida dan oya miniha hodai kewe....... api newe meyamane. itin dan apita oka kiyanne, dan kumbala malu kewanam widawapan. apita kiyanna epa....

Last edited: