ඒ ඉතුරු උනේ මොනවට කරපු ගෙවීම් වලින්ද?ලංකාවට නිදහස ලැබෙනකොට භාණ්ඩාගාරය පිරිලා තිබුනේ කොහෙන් ආපු සල්ලි වලින්ද?
ඒ ඉතුරු උනේ මොනවට කරපු ගෙවීම් වලින්ද?ලංකාවට නිදහස ලැබෙනකොට භාණ්ඩාගාරය පිරිලා තිබුනේ කොහෙන් ආපු සල්ලි වලින්ද?
Resident kenek widihata tax gewanna oni nedda? Citizen wenna onima naane tax gewannaහොරකම් කරලා නෑ?
එංගලන්තේ නීතියට අනුව ටැක්ස් ගෙවන්න වෙයි කියල ගෑණි තාම පුරවැසිකම අරන් නෑ. ඔක්කොම වත්කම් ටික පිටරට අකවුන්ට් වල. ගෙවන්නෙ අවුරුද්දටම පවුම් 500,000 යි.ඒ කියන්නෙ ආදායමෙන් 0.5%
සාමාන්‍ය පුද්ගලයෙක් ගෙවන ආදායම් බද්ද 40% යි.
මුන් තමයි නියම හොරු. ශිරන්තිට මුන්ගේ ලඟින් වත් යන්න බෑ. නීත්‍යානුකූලව හොරකම කරන්නෙ.
මේක මෙහෙ නීතියෙ loophole එකක්. Labour party එකෙන් කෙලවන්න බලන් ඉන්නෙ ඕකට.
ඕක හැම රටකම තියන දෙයක්. රස්සාවක් කරන මිනිහෙක්ගෙ සමස්ථ ආදායම පඩිය මත රඳාපවතින්නේ. එහෙම පඩියකට වදින්නේ ආදායම් බද්දක්.හොරකම් කරලා නෑ?
එංගලන්තේ නීතියට අනුව ටැක්ස් ගෙවන්න වෙයි කියල ගෑණි තාම පුරවැසිකම අරන් නෑ. ඔක්කොම වත්කම් ටික පිටරට අකවුන්ට් වල. ගෙවන්නෙ අවුරුද්දටම පවුම් 500,000 යි.ඒ කියන්නෙ ආදායමෙන් 0.5%
සාමාන්‍ය පුද්ගලයෙක් ගෙවන ආදායම් බද්ද 40% යි.
මුන් තමයි නියම හොරු. ශිරන්තිට මුන්ගේ ලඟින් වත් යන්න බෑ. නීත්‍යානුකූලව හොරකම කරන්නෙ.
මේක මෙහෙ නීතියෙ loophole එකක්. Labour party එකෙන් කෙලවන්න බලන් ඉන්නෙ ඕකට.
ලංකාවෙන් ගත්තු භාණ්ඩ සහ සේවා වලට ගෙවපු ගෙවීම්ඒ ඉතුරු උනේ මොනවට කරපු ගෙවීම් වලින්ද?
අහ් එතකොට මරපු ඇත්තු ගෙනිච්ච ඇත්දල මැණික් වලට එහෙම ගෙවපුව කොහෙද ඇත්තේ. තව ඔය වගා කරන්න ගත්ත ඉඩම්වලට ගෙවපුවා. යටතවිජිත වලින් අරන් ගිය පුරාවස්තු පෙන්න පෙන්න හම්බකරපු ටික කා ගාවද?ලංකාවෙන් ගත්තු භාණ්ඩ සහ සේවා වලට ගෙවපු ගෙවීම්
Hov hov, Sudu Sir lata poddak allana kota owa poddak amathaka wenawa bung.. Suddane.. lolඅහ් එතකොට මරපු ඇත්තු ගෙනිච්ච ඇත්දල මැණික් වලට එහෙම ගෙවපුව කොහෙද ඇත්තේ. තව ඔය වගා කරන්න ගත්ත ඉඩම්වලට ගෙවපුවා. යටතවිජිත වලින් අරන් ගිය පුරාවස්තු පෙන්න පෙන්න හම්බකරපු ටික කා ගාවද?
ඔයා කියන ගෙවීම් යටත්විජිත පවත්වාගෙන යන්න කරන්න වෙන ගෙවීම්. ඒව නොගෙන මෙහෙ වගාවට එන්නේ කවුද ඒ එන උන්ට සේවා දෙන්නේ කවුද? ඒවත් සුද්දන්ටම ඕනි පහසුකම් දෙන්න තමා ගත්තේ.
උබ කියන විදියට උන් අපිව යටත් කරන් ඉදලා තියෙන්නේ උන්ට කිසිම ප්‍රෝෆිට එකක් නැතුව. අපි ගැන අනුකම්පාවෙන් නේ.![]()
Switzerland walath thiyenawa fixed tax euro 500,000 yearly gewala inna puluwan PR ekak...Resident kenek widihata tax gewanna oni nedda? Citizen wenna onima naane tax gewanna

migrate wela padiyen almost 1/2 ma tax gewana job anathayonta owa dakkama ridenawa bro..ඕක හැම රටකම තියන දෙයක්. රස්සාවක් කරන මිනිහෙක්ගෙ සමස්ථ ආදායම පඩිය මත රඳාපවතින්නේ. එහෙම පඩියකට වදින්නේ ආදායම් බද්දක්.
මේ වගේ ලොකු බිස්නස් කරන උන්ට වදින්නේ ප්‍රාග්ධන ලාභ බදු(Capital Gain Tax). ගොඩක් වෙලාවට මේ අයගේ වත්කම් වලට ඒ බද්ද වදින්නේ. ඒක වදින්නෙත් තමුන්ට ඒ වත්කමට හිමිකාරීත්වය ලැබුනම. මේකෙදි බිස්නස් කාරයෝ පාවිච්චි කරන ක්‍රමයට කියන්නේ Buy, Borrow, Die Tax Strategy කියලා. සරලව ගත්තොත් මේකෙදි වෙන්නේ, දැනට තියන වත්කම් පාවිච්චි කරලා තවත් වත්කම් මිලට ගන්න ණය අරගන්නවා. මේ සල්ලි වලින් තමුන්ගෙ ලයිෆ්ස්ටයිල් එක මේන්ටේන් කරගන්න පුළුවන් විදියේ ආදායමක් තියන තවත් ව්‍යාපාරයකට ආයෝජනය කරනවා. මෙතනදි ආයෝජනය කරපු මුදල ණය මුදලක් නිසා ඒකට බදු අයවෙන්නේ නෑ. අය වෙන දවසට අය වෙන්නේ ඒක සම්පූර්ණයෙන්ම තමන්ට හිමි වුනාම. ඒ කියන්නේ ණය ගෙවපු දවසට. ඒ දවස වෙද්දි සමහරවිට වටිනකමට වඩා ලාභයක් ඒ වත්කමෙන් උපයලා ඉවරයි.
වොරන් බෆෙ(ට්), බිල් ගේට්ස්, ඩොනල්ඩ් ට්‍රම්ප්, ඊලෝන් මස්ක්, මේ හැම මිනිහම මෙහෙම තමයි සල්ලි හම්බුකරන්නේ.
ධනවාදයේදි මේ ක්‍රමය සම්පූර්ණයෙන්ම නැති කරන්නේ නෑ. මොකද එහෙම කළොත් ව්‍යාපාරිකයෝ අධෛර්යමත් වෙනවා. එහෙම උනොත්, ව්‍යවසායකත්ව හැකියාවක් නැති 8-5 රස්සාවක් කරන්න විතරක් සුදුසුකම් තියන කෙනෙක්ට රස්සාවක් දෙන්න පුළුවන් හැකියාවක් තියන කෙනෙක් තමයි අධෛර්යමත් වෙන්නේ. හැබැයි මේකෙන් අර කිව්වා වගේ සාමාන්‍ය රස්සාවක් කරන මිනිහෙක්ට වඩා ගොඩක් අඩු ප්‍රතිශතයක් තමයි ලොකු ව්යාපාරිකයෙක් Tax ගෙවන්නේ.
මේ strategy එකත් එක්ක ප්‍රසිද්ධ වුන කියමනක් තමයි, "Don't work for money make it work for you" කියන්නේ. මේක කියන අය කියන කතාව තමයි, මිනිස්සු 8-5 ජොබක් කරලා සල්ලි වෙනුවෙන් ජීවත් වෙනව System එක සර්වයිව් කරවන්න. ඒකෙත් ඇත්තක් තියනවා. හැම එකාම ස්මාට් විදියට එක පාවිච්චි කරන්න ඉගෙනගත්තොත්, මුදල් මත පදනම් වුණ ක්‍රමය කඩන් වැටෙනවා.

එකාලෙ නිදහස් වෙලදාම කියල මෙව්ව එකක් තිබ්බෙ නැහැනිකන් අරන් ආවා කියලද කියන්නේ බටහිරට? ගෙවීම් නොකර?
ඒව තිබුනේ රාජ්ය මහා භාණ්ඩාගාරයේ.නිදහස ලැබෙනවත් එක්කම ඒ ටික ලංකාවටම දීලයි ගියේ. 1948 වෙනකොට මුළු ආසියාවේම ජපානයට පමණක් දෙවෙනි වෙන තරම් විදෙස් සංචිත ලංකාව සතුව තිබුණා. පස්සේ ආපු මුග්ධ "ස්වදේශික" පාලකයන් විසින් තමන්ගේම ජනතාවගේ ධනය ආයෝජනය නොකර විනාශ කරා. ආහ් තව සුද්දන්ට වෛර කරන්නෙත් මිනිස්සුන්ට ඉගැන්නුවා.අහ් එතකොට මරපු ඇත්තු ගෙනිච්ච ඇත්දල මැණික් වලට එහෙම ගෙවපුව කොහෙද ඇත්තේ. තව ඔය වගා කරන්න ගත්ත ඉඩම්වලට ගෙවපුවා. යටතවිජිත වලින් අරන් ගිය පුරාවස්තු පෙන්න පෙන්න හම්බකරපු ටික කා ගාවද?
ඔයා කියන ගෙවීම් යටත්විජිත පවත්වාගෙන යන්න කරන්න වෙන ගෙවීම්. ඒව නොගෙන මෙහෙ වගාවට එන්නේ කවුද ඒ එන උන්ට සේවා දෙන්නේ කවුද? ඒවත් සුද්දන්ටම ඕනි පහසුකම් දෙන්න තමා ගත්තේ.
උබ කියන විදියට උන් අපිව යටත් කරන් ඉදලා තියෙන්නේ උන්ට කිසිම ප්‍රෝෆිට එකක් නැතුව. අපි ගැන අනුකම්පාවෙන් නේ.![]()
අහ් එතකොට මරපු ඇත්තු ගෙනිච්ච ඇත්දල මැණික් වලට එහෙම ගෙවපුව කොහෙද ඇත්තේ. තව ඔය වගා කරන්න ගත්ත ඉඩම්වලට ගෙවපුවා. යටතවිජිත වලින් අරන් ගිය පුරාවස්තු පෙන්න පෙන්න හම්බකරපු ටික කා ගාවද?ඒව තිබුනේ රාජ්ය මහා භාණ්ඩාගාරයේ
.නිදහස ලැබෙනවත් එක්කම ඒ ටික ලංකාවටම දීලයි ගියේ.
ඒකනේ. ඔය ඉතුරු කරපු ටික ඔහොම නන් අරන් ගියා ඒවත් එක්ක බලද්දි කොච්චර ඇද්ද?1948 වෙනකොට මුළු ආසියාවේම ජපානයට පමණක් දෙවෙනි වෙන තරම් විදෙස් සංචිත ලංකාව සතුව තිබුණා.
පස්සේ ආපු මුග්ධ "ස්වදේශික" පාලකයන් විසින් තමන්ගේම ජනතාවගේ ධනය ආයෝජනය නොකර විනාශ කරා. ආහ් තව සුද්දන්ට වෛර කරන්නෙත් මිනිස්සුන්ට ඉගැන්නුවා.