චන්ද්රිකාගෙ වැඩිම මනාප රෙකෝඩ් එක තිබ්බෙ පලාත් සභා චන්දෙකදි. ඒක කැඩුවා දයාසිරි ගියපාර.Meka World record ekak machan dan aurudu 120+ kalekadi thama kenek 4 time rataka PM wela thiyenne
Chandrikage Wadima manapa record ekath kaduna![]()

පැටියා;18842913 said:චන්ද්රිකාගෙ වැඩිම මනාප රෙකෝඩ් එක තිබ්බෙ පලාත් සභා චන්දෙකදි. ඒක කැඩුවා දයාසිරි ගියපාර.
මහ මැතිවරණෙදි මේක වෙන්න වැඩිම මනාප රෙකෝඩ් එක![]()
komahari bayyata kiyanna tibba ekama deth nathi wuna Mahindawa RANIL Hema athinma peradduwa![]()
100% genuine victory 
