නිශ්පාදිකා සනධ්‍ය මෙන්ඩිස් මැද (දුදරුවෝ නලු නිලයන් සමග)
යශෝරාවය,දු දරුවෝ,අපේ ඇත්තෝ,සිටුවරයෝ,සඳලුතලය,අම්මයි තාත්තයි,නැදැයෝ,සත්පුරවැසියෝ,සුරිය දරුවෝ,වසන්තය ඇවිල්ලා,මම නෙවෙයි මම,පාරාදිසය,තරු කුමරි,විහඟ ගීතය,සඳ දුර නම්,දඟයන්ට පමණයි,දිව්‍ය,බෝනික්කෝ,සෙනෙහස කවියක්,ටිකි සහ උංගි,පවනි,ජිවිතය ලස්සනයි,හිරුට හොරෙන්,වලාකුළු,අමන්දා,ඔබ කව්ද,නිල් අහස ඔබ,සිහින සාප්පුව,මුතු කිරිල්ලි,දේදුනු පාලම,සිහින පුරය,රුවන් මාලිගා,පබළු මුහුද,නිශා පියුම්. වගේ ටෙලි නාට්‍ය නිශ්පාදනය කලේ සුසිල ප්‍රඩක්ශන් ආයතනයේ හිමිකරු සන්ධ්‍ය මෙන්ඩිස් මහත්මිය,ඇය මේ ආයතනය ආරම්භ කරනකොට ඇයට වයස අවුරුදු 26 වගේ කියලයි කියන්නෙ,දු දරුවෝ එකට උනත් අනුග්‍රහකයෝ ලබා ගන්න යනකොට මුලින් වයස ප්‍රශ්නයක් වෙලා තියනවා,එ කෙසේ හෝ තරුණියක් විදියට ඇය මේ ශේස්ත්‍රයට ඇවිල්ලා අපට ගුණාත්මක නාට්‍ය ටිකක් බලන්න ඉතුරු කල එකට ස්තුති වනත වෙන්න ඔනේ,පහතින් ඇය සමග 2015 සිදු කරපු සම්මුඛ සාකච්ඡාවක් තියනවා,එච්චර කට්ටිය නම් බලලා නැ නමුත් ව්‍යාපාරයක් ආරම්භ කරන්න ඉන්න කෙනෙකුට වැදගත් දෙවල් තියනවා ගන්න.
රටට අවශ්‍ය මෙන්න මේ වගේ තරුණියන් තමයි,සම්මුඛ සාකච්ඡාව බලන්න ඇය බොහොම ගුණාත්මක විදියට හිතන කාන්තාවක්.දැන් නම් ඇය වෙනත් ව්‍යපාර වලටත් යොමු වෙලා කියලා දැනගන්න ලැබුනා.
