අගල් 9 ජුන්ඩෝ වරෙව්

Draco Malfoy

Well-known member
  • Feb 9, 2019
    8,433
    16,638
    113
    Malfoy Manor, Wiltshire, England.
    R669VF1.png
    කකුල අපිරිසිදු වෙනනිසා කකුල කපනව වගේ කතාවක්නෙ සහෝ. හොදට නාල පිරිසිදුවට ඉන්නවනම් ඕව කපන්න ඕනෙ නෑ.
     
    Al Baik

    Well-known member
  • Jan 5, 2011
    15,156
    12,143
    113
    Ohio, USA
    කකුල අපිරිසිදු වෙනනිසා කකුල කපනව වගේ කතාවක්නෙ සහෝ. හොදට නාල පිරිසිදුවට ඉන්නවනම් ඕව කපන්න ඕනෙ නෑ.
    නෑ සහෝ... එහෙම නෑ...
    ඇයි අපි රැවුල දෛනිකව කපන්නේ?

    ඇයි අපි නියපොතු කපන්නේ?
    ඒකත් හැම සතියෙම...?

    ඇයි අපි කොන්ඩේ කපන්නේ? ඒකත් හැම මාසයකම...?

    ඇයි අපි පෙකෙනි වැල කපන්නේ? නමුත් ඒක නම් ඉතින් ජීවිත කාලෙටම එකම එක සැරයක් විතරයි... ඔයා ඒක අපි ඉපදෙන කොට ලැබුණු දෙයක් කියලා අත ඇරලා දාන්නෙ නෑනේ?

    ඒකයි...සමහර දේවල් අපි
    දවසක් දවසක් ගානේ,
    සතිපතා,
    මාස් පතා සහ
    සමහර දේවල් ජීවිත කාලෙටම එකම එක සැරයක් විතරක් කපලා අයින් කරලා දාන එක සාමාන්‍ය මිනිස් ක්‍රියාකාරකමක්... පෙර හමටත් ඒකම තමයි තත්වය..
     
    Draco Malfoy

    Well-known member
  • Feb 9, 2019
    8,433
    16,638
    113
    Malfoy Manor, Wiltshire, England.
    නෑ සහෝ... එහෙම නෑ...
    ඇයි අපි රැවුල දෛනිකව කපන්නේ?

    ඇයි අපි නියපොතු කපන්නේ?
    ඒකත් හැම සතියෙම...?

    ඇයි අපි කොන්ඩේ කපන්නේ? ඒකත් හැම මාසයකම...?

    ඇයි අපි පෙකෙනි වැල කපන්නේ? නමුත් ඒක නම් ඉතින් ජීවිත කාලෙටම එකම එක සැරයක් විතරයි... ඔයා ඒක අපි ඉපදෙන කොට ලැබුණු දෙයක් කියලා අත ඇරලා දාන්නෙ නෑනේ?

    ඒකයි...සමහර දේවල් අපි
    දවසක් දවසක් ගානේ,
    සතිපතා,
    මාස් පතා සහ
    සමහර දේවල් ජීවිත කාලෙටම එකම එක සැරයක් විතරක් කපලා අයින් කරලා දාන එක සාමාන්‍ය මිනිස් ක්‍රියාකාරකමක්... පෙර හමටත් ඒකම තමයි තත්වය..
    apoi apoi.

    rawula niyapothu kapanne owa kochchara kapuwath wawena hindane. but one nam gigatama rawula, konde wawanna puluwanne. onema nam niyapothu unath digata thiyanna puluwan.
    kaanthawo konde digata wawanne. muslim pirimi aya rawula digatama wawanne. ehenam oyage logic ekata anuwa owath shave karala danna epai 0 ekata.

    pekeniwala nokapa jeewath wenna puluwanda? eka digatama thiyan hitiyoth marei podi eka. pera sama ehema ekakda?

    ekanisa oya kiwwa kisima reason ekak ara kiwwa hethuwata galapenne na. kotinma kiwwoth perasama kapanawata kisima logical uththarayak oyata denna bari una. oyata kiyanna thiyena ekama de naala pirisiduwa thiyaganne nathuwa oka kapala danawa kiyana eka witharai.