ඔව් මේකේ එවුන් කඩේ යන්න ගියාම රී ගෙන යනවා හැම එකාටම. මහින්දට හෝ ගාලා කොටසක් යනවා ,ෆොන්සේකාට හෝ ගාලා තව කොටසක් යනවා, රනිල්ට අර amasin කියන එකා fake වලින් බැහලා වැඩ කරනවා , මේ ගෑණීටත් තව කොටසක් කඩේ යනවා. මුන් ඔක්කොම බලන් යනකොට මෝඩයෝ සුනිමලයා විතරක් නෙවෙයි.