අග්ගඤ්ඤ සුත්‍රය | ලෝකෝත්පත්ති වංශ කථාව

nomiyanadhama

Junior member
  • Aug 13, 2021
    29
    69
    13
    පූජ්‍ය නිකපිටියේ ගුණරත්න හිමි විසින් රචිත අග්ගඤ්ඤ සුත්‍රය | ලෝකෝත්පත්ති වංශ කථාව පොත කියවීමට සහ බාගත කරගැනීමට අවස්ථාව සලසා ඇත.

    “කමමා විපාකා වතතනති – විපාකො කමමසමභවො
    තසමා පුනඛහවො හොති – එවං ලොකො පවතතතී’ති.”

    කයින් වචනයෙන් සිතින් සිදු කරගනු ලබන කුසලාකුසල කර්මයන් විපාක පිණිස පවතී. එම විපාකයන් ගෙන් නැවත කර්ම හට ගනී. ඒ හේතුවෙන් නැවත ඉපදීම සිදු වේ. මෙසේ සත්ව ලෝකය නො සිඳී පවතී.

    000-A.jpg


    මෙම පොත(PDF) පහත ලින්ක් එකෙන් ඩවුන්ලෝඩ් කරගන්න.

    https://drive.google.com/file/d/1UOyLf7zIzpQZ0juKM9BzQtcazLogZess/view?usp=sharing