අග්‍රාමාත්‍ය ලේඛම් කාර්යාලයේ සිට - සජීවී&#3520

Silly point

Well-known member
  • Apr 7, 2011
    23,424
    4,830
    113
    Any Crackers :rofl::rofl:

    පවු බන් මූ කොහෙන් ආවත් ලිදේ. මේ ටික කාලේ ඔහොම ආතල් ගන්න දෙමු. ආයිත් චන්දෙ ආපු දවසට වික්කාමසින්හය පැන්නුවම රතින්යා දාන්න බැරියයි :lol:
     

    aspak_casper

    Member
    Jan 28, 2016
    710
    70
    0
    මහපාරේ
    පවු බන් මූ කොහෙන් ආවත් ලිදේ. මේ ටික කාලේ ඔහොම ආතල් ගන්න දෙමු. ආයිත් චන්දෙ ආපු දවසට වික්කාමසින්හය පැන්නුවම රතින්යා දාන්න බැරියයි :lol:
    ඡන්දයක් එන්නේ ආයේ 2020 මාර්තු මාසේ.... එතකොට පොන්නවංශ ඇතුලු පට්ට හොරු ටික කූඩුවේ... දැන් රකින්න සිරත් නෑනේ....
     

    gtkisaru

    Well-known member
  • Dec 30, 2007
    10,265
    656
    113
    Los Ratmalanos.
    මේ තියෙන්නේ සිද්ධිය.

    http://www.island.lk/index.php?page_cat=article-details&page=article-details&code_title=79408

    පක්ෂ දේශපාලනය වෙනම දෙයක්, හැබැයි ත්‍රස්තවාදේ නිසා මොන විදියක හරි ආබාධවුන මිනිස්සු ගැන හිනා වෙන්න ගන්න එක ගැන තව පාරක් හිතන්න වෙනවා.

    Many wouldn’t know that de Silva still carries a piece of metal inside his head as it couldn’t be removed without risking his life. The Minister recently recalled the Stanley Road blast, which he said was the first of three assassination bids made by the LTTE. Having visited the BMC stores, the Minister got into the front seat of Brig. Hamangoda’s Pajero. The Jaffna Commander took the driver’s seat. The Minister said: "We were about to leave for lunch when the suicide cadre blew herself up. Hamangoda was killed on the spot. Army motorcycle outriders, who blocked her path as she crossed the road, were charred beyond recognition. I was dragged out of the vehicle, and taken to the basement of the BMC building. Somebody used a sarong to bandage my bleeding head before the army rushed me to the Palaly Military Hospital, where medical staff removed one metal piece from my head, though the second piece, embedded in the head, couldn’t be removed. However, a third metal piece had pierced through flesh in the chest. It had existed without causing any serious injury."

    :(
     

    navinnuwan

    Well-known member
  • Sep 19, 2006
    7,836
    3,862
    113
    USA
    මේ තියෙන්නේ සිද්ධිය.

    http://www.island.lk/index.php?page_cat=article-details&page=article-details&code_title=79408

    පක්ෂ දේශපාලනය වෙනම දෙයක්, හැබැයි ත්‍රස්තවාදේ නිසා මොන විදියක හරි ආබාධවුන මිනිස්සු ගැන හිනා වෙන්න ගන්න එක ගැන තව පාරක් හිතන්න වෙනවා.
    මම නම් කියන්නේ ලෙඩක් තියනවා නම් ඉතින් ගෙදරට වෙලා ඉන්න එක තමා හොද
    හැබැයි ලෙඩකර හිනා වෙනඩනම් හොද නැ
     

    aspak_casper

    Member
    Jan 28, 2016
    710
    70
    0
    මහපාරේ
    Dr8ReMbVAAE3WmJ.jpg


    සරමේ ගූ ගිහිං... පිංපි අගමැති..... ඔක කලින් කිව්වා..... හරි පාරෙන් වරෙන් කියලා.... කෝ ඇහැව්වද?.... ඇහැව්වද?