අගුලාන දෙව්මැදුරට පහරදීම කතෝලික අප හෙලා ද
උපුටා ගැනීමකි
අගුලාන දෙව්මැදුරට පහරදීම කතෝලික අප හෙලා දකින්නෙමු..

මොරටුව , රාවතාවත්ත මීසමේ, අගුලාන දෙව්මැදුරට ඊයේ රාත්‍රී ජුනි 05 වන බදාදා ඇතුලු වූ කිසියම් අන්තවාදීන් පිරිසක්
දෙව්මැදුර තුල තිබූ සුරුවම් කිහිපයක් කඩා බිද දමා දිව්‍ය සත්ප්‍රසාද වහන්සේට බූමිතෙල් වත් කොට ගිනි තබා තිබේ....
නමුත් දිව්‍ය සත්ප්‍රසාද වහන්සේ ගිනිගෙන නොමැත...
ආගමික සමගිය කඩා කප්පල් කිරීම සදහා මෙම ක්‍රියාව කළ අන්තවාදීන්ව තරාතිරම නොබලා අත් අඩංගුවට ගන්නා ලෙසත්,
කතෝලික දේවස්තානවලට අත තැබීම මෙතනින්ම නතර කරන්නට කටයුතු කරන ලෙසත් අප අදාල බලධාරීන්ගෙන් ඉල්ලා සිටින්නට කැමැත්තෙමු...
කතෝලික අප සාමකාමී පිරිසකි... එ් සාමයට ගිනී තැබීමට ගත් මේ උත්සාහාය කතෝලික අප හෙලා දකින්නෙමු..
මේ වන විට දේවස්ථානයට කිසිවෙකුටත් ඇතුලුවීමට ඉඩ නොදී පොලිස් ආරක්ෂාව යොදා ඇති බව සැලවේ.
ශුද්දවූ ප්‍රැන්සිස් සාවියෙර් මුනිදුනි ඔබ දිලිදු මාලිගයට පහර දුන් අය උදෙසා ජේසු සමිදුන් ඉදිරියේ මැදහත් වී සමාව දුන මැනව...................

Last edited: