අගුලාන_දෙව්මැදුර වනසති

kevindareal

Well-known member
  • Apr 19, 2011
    4,193
    1,625
    113
    nopenena agamak pilimayak gini thiyapu eka nam hodai.lankawe serama palli kadala danna one we*sa agmak oka api sinhalyonwa rawatanna hadanna kisi padanam nethi agmak. catholika thopita hena gahanawa matha thiya ganiyawu thop mul agama buuhagama kiyala.thopi para suddange geta wata ahu wela ape buddhagma winasa karanawa.yako pansak keduwoth budu pilima keduwoth ewata katha karanna ekek neh.. po*nna agamaka deyak unoth uduburulana catholoc ballo emata!! jara wewa Buddhist

    ubanam Buddhist wenna ba putho :frown:
     

    chirantha7777

    Member
    Jan 23, 2009
    806
    48
    0
    http://www.queenofangels.lk/index.php?act=events-anginternal20130607

    Friday, 7th of June 2013

    මාධ්‍ය නිවේදනයි


    පසුගිය දා අගුලාන ශු. ෆ්‍රැන්සිස් සවියර් දෙව්මැදුරට එල්ලවු ප්‍රහාරය ගැන විවිද මත ප්‍රකාශ කොට රට තුල විවිධ බෙද ඇති කිරිමේ ව්‍යාපාරයක විවිද වෙබ් අඩවි හා ෆේස්බුක් පිටු නියලි සිටී. අද පැවති පරීක්ෂන වලින් අනතුරුව පැහදිලි වන්නේ එය ගම තුල ඇතිවි ඇති ප්‍රශ්නයක් ලෙසයි. එම නිසා එයට කිසිදු අකාරයක බාහිර බලපැමක් හො බලවේගයක් නැති බව මින් සාක්ශි අතුව ප්‍රකාශ කරමි.

    ඔබ සැමට ජේසු පිහිටයි!



    PRESS RELEASE

    It has come to our attention that several factions/websites/facebook pages have taken the incident at Angulana to an unethical level by utilizing it for their personal agendas to depict and if not create various political and religious conflicts within the Sri Lankan people.

    Upon the investigations held today by the Angulana Police, we would like to bring to the attention of the general public and respectable media that no such high-handed forces or influences were behind the attack on the St. Francis Xavier's Catholic Church of the Rawatawatta Parish. It is now very clear that the incident has been linked to a conflict within the Angulana area and can no longer be facilitated as a job of outside parties nor have we ever stated as such thus we expect such false news to be corrected.

    Expecting calm through the Christian spirit,

    May God Bless you.

    "Father, forgive them, for they do not know what they are doing." - Luke 23:34
     
    Last edited:

    dath kimbula

    Well-known member
  • Jan 17, 2011
    35,838
    3,595
    113
    මහපොලව.....
    දෙව් පියාණෙනි ඔවුන් හට කමා කළ මැනව, මක් නිසාද ඔවුන් කරනා දෙය ඔවුන් ම නොදන්නා නිසාය-ශු.ලූක් 23:34 පද
     

    jeewantha05

    Well-known member
  • Feb 10, 2008
    3,255
    721
    113
    :yes:දැන් අලුත් සෙල්ලමක් පටන් අරන්.ගෝටා නිදිද කොහෙද.:angry:

    ගෝටා ඇහැරලා ඉන්නනේ උඹලා නම් නිදි වගේයි පේන්නේ. ආණ්ඩුවට දැන් යුද්ධයක්/ කැරැල්ලක් නැතිව මිනිස්සුන්ගේ ඇස් වහන්න අමාරුයි. ඒක අවුලන්න තමයි මේ සේරම.
     

    vinzy_92

    Active member
  • Sep 21, 2009
    782
    38
    28
    දෙව් පියාණෙනි ඔවුන් හට කමා කළ මැනව, මක් නිසාද ඔවුන් කරනා දෙය ඔවුන් ම නොදන්නා නිසාය-ශු.ලූක් 23:34 පද


    amen
     

    kuvindupahan

    Member
    Feb 21, 2013
    269
    19
    0
    මෙච්චර කාලයක් ඔහොම දේවල් උනේ නෑ . . . ශුවර් මේක කොටවන්න කරුපු එකක . . . ඉවසීමෙන් කටයුතු කරන්න . . . :(
     

    Wehigala

    Member
    Aug 31, 2012
    94
    4
    0
    අගුලාන දෙව්මැදුර වනසති, දිව්‍ය සත්ප‍්‍රසාද වහන්සේට බූමිතෙල් දමා ගිනි තබති



    View attachment 45963



    රාවතාවත්ත මීසමේ, අගුලාන දෙව්මැදුරට ඊයේ රාත‍්‍රි (05) ඇතුලු වූ කිසියම් අන්තවාදීන් පිරිසක් දෙව්මැදුර තුල තිබූ සුරුවම් කිහිපයක් කඩා බිද දමා ඇත.

    එහි දිව්‍ය සත්ප‍්‍රසාද වහන්සේට බූමිතෙල් වත් කොට ගිනි තබා ඇති බවත් දිව්‍ය සත්ප‍්‍රසාද වහන්සේ ගිනිගෙන නොමැති බවත් කිතුහඬ ව්‍යාපාරය පවසයි.

    මේ වන විට දේවස්ථානයට කිසිවෙකුටත් ඇතුලුවීමට ඉඩ නොදී පොලිස් ආරක්ෂාව යොදා ඇති බවද ඔවුන් පවසයි.




    source:lankadepa





    කවුරු කරත් මේවා මහා බූරු වැඩ.මේකට සම්බන්ද උන් හොයලා උල තියන්න ඕන.මේක කොටවන්න කරපු වැඩක් වෙන්නත් පුළුවන්.ඉස්සර මේ වගේ දේවල් වුනේ නැහැ.:angry:


    ඔව් මේක කොටවන්න කරපු වැඩක් කියල මමත් හිතනවා
     

    Wehigala

    Member
    Aug 31, 2012
    94
    4
    0
    පැටියා;15108001 said:
    :rofl: ගෝටා තමා ඕව කරවන්නෙ :rofl:

    බලාගෙනද ?හිටියේ ? :D
    17-i-lol.jpg
     

    anuradha_c

    Junior member
  • Jun 27, 2008
    368
    20
    18
    Kandy
    කවුරු කරත් මේවා මහා බූරු වැඩ.මේකට සම්බන්ද උන් හොයලා උල තියන්න ඕන.මේක කොටවන්න කරපු වැඩක් වෙන්නත් පුළුවන්.ඉස්සර මේ වගේ දේවල් වුනේ නැහැ
    :yes::yes::yes::yes::yes:
     

    sachith19920726

    Well-known member
  • Jan 20, 2011
    35,673
    11,512
    113
    34
    Crynet Solutions
    දැන් ඔතන ඔය සිද්දිය වෙද්දී කව්රුත් ඉදල නැද්ද ? කවුරු හරි පලි ගන්න කරපු වැඩක් වගේ..
    මොනා උනත් කාලකන්නි වැඩ.. කරපු උන්ට හෙන ගහපිය..

    දෙවියන් වහන්සේගේ කැමැත්ත :rolleyes: