අගෝස්තු, සැප්තැම්බර් මහා ජනතා කැළඹීමක්.. 88-89 &#352

EUMA175

Well-known member
  • Oct 31, 2011
    4,282
    1,163
    113
    52
    Kandy
    අගෝස්තු, සැප්තැම්බර් මහා ජනතා කැළඹීමක්.. 88-89 &#352

    එළැඹෙන අගෝස්තු හා සැප්තැම්බර් මාසයන්හි මෙරට තුල විශාල ගැටුම්කාරී තත්වයක් ඇති වන බව ජෝතිශ්‍යවේදී ඉන්දික තොටවත්ත පවසයි.

    ගතවන වසර 88-89 වර්ෂයන් හා සමාන තත්වයක් ඇති වනු ඇතැයිද ඔහු සඳහන් කරයි

    ඇත්තටම මෙයා කියන දේ හරි යාවිද මචං ?
     
    udara65

    Active member
  • Nov 12, 2013
    613
    105
    43
    ඌ පිස්සෙක්..පොර හිතන් ඉන්නේ පොර විතරයි හරි කියලා..මෛත්‍රී එදා දිනපු හින්දා ගොඩ ගියා ඒ ඇරෙන්න කෙප්ප සුමනයගෙයි මුගෙයි වැඩි වෙනසක් නෑ :lol:
     
    Ashman

    Well-known member
  • Jul 16, 2014
    8,063
    2,442
    113
    kurunegala
    ඌ පිස්සෙක්..පොර හිතන් ඉන්නේ පොර විතරයි හරි කියලා..මෛත්‍රී එදා දිනපු හින්දා ගොඩ ගියා ඒ ඇරෙන්න කෙප්ප සුමනයගෙයි මුගෙයි වැඩි වෙනසක් නෑ :lol:
    :yes::yes: