මගහැරුණු තවත් සිදුවීම් කීපයක්,
- 1977 අගෝස්තු - දෙමළ විරෝධි කෝලාහල
- 1979 - මහවැලි ව්‍යාපෘතිය කඩිනම් කිරීමේ යෝජනා සහ මහවැලි අධිකාරිය පිහිටවීම
- 1980 - දිස්ත්‍රික් සංවර්ධන සභා පිහිටවීම
- 1981 - දෙවන එළිසබෙත් රුජිණගේ ශ්‍රී ලංකා සංචාරය
- 1982 - "වගකීමෙන් ආර්ක්ෂා කිරීමේ පනත" මගින් 1977 අගෝස්තු මස තුල රජයට කවර හෝ ආකාරයකින් සම්බන්ධ/ උපකාර කල පාර්ශව සම්බන්ධයෙන් අපරා්ධ හෝ සිවිල් චෝදනා ගෙනු කල නොහැකි සේ විමුක්තිය ලබා දීම
- 1982 - ත්‍රස්තවාදය වැළැක්වීමේ පනතේ තාවකාලික ස්වභාවය ඉවත්කිරීම
- 1983 - විරෝදතාවක යෙදී සිටි විවියන් ගුණවර්ධණ අත්අඩංගුවට ගෙන පහරදීම සම්බන්ධයෙන් අධිකරණය පොලිස් නිලධාරියෙකුට දඬුවම් නියම කිරීම. එම දඩය රජය විසින් ගෙවා එම නිලධාරියා තනතුරින් උසස් කිරීම.
- 1987 - රජයේ ව්‍යාපාර ස්වාධීන සංස්ථා ලෙස පරිවර්තනය කිරීමේ පනත
- 1988 ජූලි - මරණ පරීක්ෂන හෝ විමර්ශන වලින් තොරව මෘත දේහ බැහැර කිරීමට පොලිස් නිලයන් වෙත බලය පැවරීම (Regulation 55 FF)
- 1988 දෙසැම්බර් - "වගකීමෙන් ආර්ක්ෂා කිරීමේ පනත" සංශෝධන කිරීම මගින් 1977 සිට මේ වනතෙක් රජයට කවර හෝ ආකාරයකින් සම්බන්ධ/ උපකාර කල සම්බන්ධ පාර්ශවයන්ට අපරා්ධ හෝ සිවිල් චෝදනා ගෙනු කල නොහැකි සේ විමුක්තිය ලබා දීම
Last edited: