අඟහරු ගැන හොයන MARS 2020 ROVER
අඟහරු ගැන හොයන MARS 2020 ROVER
නාසා ආයතනය පසුගියදා නිවේදනයක් නිකුත් කර ප්‍රකාශ කර තිබුණේ “MARS 2020 ROVER” නිර්මාණයේ වැදගත්ම සන්ධිස්ථානයක් පසුකළ බවයි.
නිරීක්ෂණ ක්‍රියාවලියේ අවසන් අදියර වන සැලැසුම් නිර්මාණය හා සංස්කරණය සඳහා මේ වන විට ඔවුන් සූදානම් වෙනවා.
ඔවුන් විසින් ස්ථිර කරන ලද සැලසුමකට අනුව රොබෝව 2020 ගී්‍රස්ම සෘතුව වන විට ඉදිරිපත් කර 2021 දී සම්ප්‍රාප්ත කිරීමට කටයුතු කර තිබෙන අතර රෝවරය පසු කරන ලද වැදගත්ම සන්ධිස්ථානය “Key Decision Point C” ලෙස හඳුන්වනු ලබනවා.
Mars 2020 රෝවරය, Curiosity රෝවරය වෙත නොනැවතී ගමන් කරනවා. කෙසේ වෙතත් මෙම රෝවර 2කම බැලූ බැල්මට එකම පෙනුමයි.
Mars 2020 රෝවරයේ මූලික උපකරණ 7ක් අන්තර්ගත වෙනවා. එම උපකරණ සියල්ලම Curiosity රෝවරයට සාපේක්ෂව අවට පරිසරය පිළිබඳ හොඳ නිරීක්ෂණයක් ලබා දෙනු ලබනවා.
Mars 2020 රෝවරය තුළ අන්තර්ගත වන කැමරා සියල්ලම Curiosity රෝවරයට වඩා ඉතාමත් හොඳ බව නාසා ආයතනය පවසනවා. එම නිසා රෝවරය මඟින් ශබ්ද හා වීඩියෝ පටිගත වීම සිදුවෙනවා. 2020 රෝවරය තුළ ඇතුළත් “Super Cam” කැමරාව Curiosity රෝවරයේ තිබෙන “Cham Cam” කැමරාවට වඩා ප්‍රබල බව අනිවාර්යෙන්ම කිව යුතු වෙනවා.
මෙම කැමරාව මඟින් නිකුත් කරන ලද කිරණ මඟින් Martian පර්වතවල තිබෙන ඛනිජ ලවණ පිළිබඳ තොරතුරු නිවැරැදිව ලබාගත හැකි වෙනවා මෙන්ම මෙම රෝවරයේ Mars Oxygen ISRU අත්හදා බැලීමක් ද පවතිනවා. එමඟින් කාබන්ඩයොක්සයිඩ් Martian වායුගෝලයෙන් ලබාගෙන ඒවා පිරිසුදු ඔක්සිජන් බවට පත් කරනු ලබනවා. අඟහරු මත ඔක්සිජන් නිපදවීමෙන් එය ඉදිරි මෙහෙයුම්වලට අර්බුදකාරී වන බව තමයි පර්යේෂකයන් නම් කියන්නේ.
ඉස්සුවේ : gossipking.lk