අඟහරු මත රහස් මෙහෙයුම්.

අඟහරු මත රහස් මෙහෙයුම්.

news-humans-mars.jpg


අඟහරු ග්‍රහයා කියන්නේ පිටසක්වලයින් ගැන කතා කරනකොට නිතරම වගේ කියවෙන දෙයක්.අඟහරු මත ද්‍රව ජලය පවතී බවත් එහි ජීවින් සිටි බවත් බොහෝ දෙනෙක් පිලි ගන්න මතයක්. අලුත්ම විස්තර අනුව නාසා ආයතනය අඟහරු වෙත මිනිසුන් සහිත යානා යවලා තියෙනවා.ඒ අඟහරු ජීවින් පරීක්ෂා කරන්නට වෙන්නත් පුළුවන්.

ජැකී නමින් තමන්ව හඳුන්වා ගත් කාන්තාවක් විසින් ඇමෙරිකානු රේඩියෝ වැඩසටහනකදී තමයි මේ ගැන හෙළි කරලා තියෙන්නේ.ඇය රැකියාව කරලා තියෙන්නේ නාසා ආයතනයේ වයිකින් යානා මෙහෙයුම් මැදිරියේ.එක වයිකින් යානාවක තිබු කැමරාවකින් තමයි ඇයගේ හෙළිදරව්වට අදාළ විස්තර ඇය දැකලා තියෙන්නේ.ඇය විස්තර කරන විදියට අභ්‍යවකාශ ඇඳුම් හැඳගත් මිනිසුන් දෙදෙනෙක් වයිකින් යානාව දෙසට ඇවිදගෙන එන විදිය ඇය දැක ඇති අතර මේ පිළිබඳව ප්‍රධානීන්ට දැනුම් දුන්නත් ඔවුන් ඒවා ගණනකට ගෙන නැහැ.

මේ මෑතකදී විද්‍යාඥයෙකු මතයක් පල කළා අඟහරු මත න්‍යෂ්ටික පිපිරීම් සිදුවී ඇති බවට.මගේ පුද්ගලික මතය වෙන්නේ නම් නාසා ආයතනය පෙර සිටම අඟහරු මත මිනිසුන් සහිත මෙහෙයුම් සිදු කරන්නට ඇති බවයි.නමුත් ලොවට හොරෙන් සිදු කල මේ මෙහෙයුම් වල අරමුණ කුමක් විය හැකිද?

මූලාශ්‍රය -
https://uk.news.yahoo.com/nasa-worker-claims-there-was-a-secret-manned-mission-to-mars-in-1979-123031256.html#P9a8Eok

පිටසක්වල ජීවින් පියාඹන පීරිසි ගැන උනන්දු ඔයාලාට මෙන්න අපූරු වෙබ් අඩවියක්. - www.ufonewzlanka.blogspot.com

බම්ප් එකක් දාන්න අමතක කරන්න එපා යාලුවා....... :D :D :yes: :yes:
 
Last edited:

Similar threads