අඟහරු වෙත අභ්‍යාවකාශයානයක් යැවීමට ඉන්දි&

Java00

Well-known member
  • Jun 22, 2008
    5,214
    152
    63
    colombo 07
    අඟහරු වෙත අභ්‍යාවකාශයානයක් යැවීමට ඉන්දි&

    අඟහරු වෙත අභ්‍යාවකාශයානයක් යැවීමට ඉන්දියාවත් සැරසේ

    නව දිල්ලියේ දි - ඒ.එෆ්.පි

    ඉන්දියාව අගහරු ග්‍රහයා වෙත අභ්‍යාවකාශ ගවේෂණ යානයක් යැවිමට බලාපොරොත්තු වන බව ඉන්දිය අගමැති මන් මෝහන් සිං බදාදා තහවුරු කර ඇත .
    මෙම වාරිකාව ලබන වසරේ අග දි සිදුවනු ඇත. ඉන්දියාවේ අභ්‍යාවකාශ වැඩසටහනේ වැදගත් සන්ධිස්ථානයක් එමඟින් සනිටුහන් වනු ඇතැයි සඳහන් වේ. ඉන්දිය අභ්‍යාවකාශ වැඩසටහන යටතේ මිට තුන් වසරකට ඉහතදි
    සඳ ගවේෂණයක් සිදුකර තිබේ. මේ අතර වසර 2016 දී මිනිසුන් සහිත අභ්‍යාවකාශ යානයක් සඳට යැවිමට ද ඉන්දියාවේ අපේක්ෂාව වේ.
    අඟහරු ග්‍රහයා වෙත අභ්‍යාවකාශ යානයක් යවන බව ඉන්දිය අගමැතිවරයා ප්‍රකාශ කර ඇත්තේ අගෝස්තු 15 දිනට යෙදි තිබුණ ඉන්දිය නිදහස් දින සැමරැම් උත්සව සභාව අමතමින්ය. අඟහරු වෙත යන යානය එහි වැදගත් විද්‍යාත්මක තොරතුරු එක්රැස් කරනු ඇත. ඉන්දිය තාක්ෂණ සහ විද්‍යා ක්ෂේත්‍රයේ දැවැන්ත පියවරක් මෙඟින් සනිටුහන් වනු ඇතැයි ද මන්මෝහන් සිං තවදුරටත් පවසා ඇත.
    ඉන්දිය අභ්‍යාවකාශ පර්යේෂණ සංවිධානය පවසන අන්දමට මෙම ව්‍යාපෘතිය වෙනුවෙන් වැය කරන මුදල ඩොලර් බිලියන 70 - 90 ක් පමණ වේ.
    දුගි දුප්පත්කම මන්ද පෝෂණය තුරන් කිරිමට වැය කළ යුතුව ඇති මුදල් මෙවැනි ව්‍යාපෘති වෙනුවෙන් වැය කිරීම සම්බන්ධයෙන් ඇතැම් පාර්ශ්වයන් ඉන්දිය රජය දෝෂදර්ශනයට ලක් කර ඇත.


    උපුටා ගැනීම
    http://www.dinamina.lk/


    ඇයි බන් ලන්කාවෙ අපිටත් බැරිද මොනවම හරි දෙයක් කරන්න. හමදාම මහජනතාවගෙ සල්ලි නාස්ති කර කර ඉන්නෙ නතුව අපෙ දේශපාලන නායකයොත් මොකඛරි අලුත් දෙයක් කරන්න හිතෙනවනම්...
    දැන් ඉතින් උබල මට කෑගහන්න එපා අපිට අඩු උනේ මෙච්චරයි කියල හරිද. මගෙ අදහස දැම්මෙ.



    සුබ දවසක්..

    බුදුසරණයි!!
     
    • Like
    Reactions: chathura19900223

    33000W

    Member
    fail-shuttle.jpg


    :rofl::rofl:
     

    radiax

    Well-known member
  • Dec 9, 2007
    8,679
    985
    113
    සුන්දර හදවතක..-NRJ-
    මුන් අගහරු වලට යවනවා කියල කොහේ යවයිද දන්නේ නෑ.
    අරාබියේ කාන්තාරයකට කඩා වැටිල කියයි අගහරුවලට ගොඩ බෑවා කියලා.එහෙම ඩයල් සෙට් එකක් ඉන්නේ.:lol:

    ඉන්දියාවනේ...:P
     

    Java00

    Well-known member
  • Jun 22, 2008
    5,214
    152
    63
    colombo 07
    මුන් අගහරු වලට යවනවා කියල කොහේ යවයිද දන්නේ නෑ.
    අරාබියේ කාන්තාරයකට කඩා වැටිල කියයි අගහරුවලට ගොඩ බෑවා කියලා.එහෙම ඩයල් සෙට් එකක් ඉන්නේ.:lol:

    ඉන්දියාවනේ...:P


    supiri kathawa ban:rofl:
     

    88gee

    Well-known member
  • May 11, 2008
    8,077
    826
    113
    මුන් අගහරු වලට යවනවා කියල කොහේ යවයිද දන්නේ නෑ.
    අරාබියේ කාන්තාරයකට කඩා වැටිල කියයි අගහරුවලට ගොඩ බෑවා කියලා.එහෙම ඩයල් සෙට් එකක් ඉන්නේ.:lol:

    ඉන්දියාවනේ...:P

    lol scene ekak . samahara wita arabi muhutdata ehema wetunoth kiyai angahruge wathurath thiyenwa iyala