Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Premium Land with House for Sale
anil1961
Updated:
Friday at 10:15 AM
AWS Certified Solutions Architect-Associate + AWS Certified Cloud Practitioner
Sanjeewani95
Updated:
Aug 19, 2026
🚀 එක පැකේජ් එකයි - මාසෙටම Unlimited Internet! 🌐
sayuru bandara
Updated:
Aug 18, 2026
🎬 CapCut Pro 1 Month Access! LKR 600
sayuru bandara
Updated:
Aug 18, 2026
🚀 Google One AI PRO Plan (Gemini Pro Activation) – 18 Months Access! LKR 2200
sayuru bandara
Updated:
Aug 18, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
අඟහරු වෙත අභ්‍යාවකාශයානයක් යැවීමට ඉන්දි&
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

අඟහරු වෙත අභ්‍යාවකාශයානයක් යැවීමට ඉන්දි&

අඟහරු වෙත අභ්‍යාවකාශයානයක් යැවීමට ඉන්දියාවත් සැරසේ

නව දිල්ලියේ දි - ඒ.එෆ්.පි

ඉන්දියාව අගහරු ග්‍රහයා වෙත අභ්‍යාවකාශ ගවේෂණ යානයක් යැවිමට බලාපොරොත්තු වන බව ඉන්දිය අගමැති මන් මෝහන් සිං බදාදා තහවුරු කර ඇත .

මෙම වාරිකාව ලබන වසරේ අග දි සිදුවනු ඇත. ඉන්දියාවේ අභ්‍යාවකාශ වැඩසටහනේ වැදගත් සන්ධිස්ථානයක් එමඟින් සනිටුහන් වනු ඇතැයි සඳහන් වේ. ඉන්දිය අභ්‍යාවකාශ වැඩසටහන යටතේ මිට තුන් වසරකට ඉහතදි

සඳ ගවේෂණයක් සිදුකර තිබේ. මේ අතර වසර 2016 දී මිනිසුන් සහිත අභ්‍යාවකාශ යානයක් සඳට යැවිමට ද ඉන්දියාවේ අපේක්ෂාව වේ.

අඟහරු ග්‍රහයා වෙත අභ්‍යාවකාශ යානයක් යවන බව ඉන්දිය අගමැතිවරයා ප්‍රකාශ කර ඇත්තේ අගෝස්තු 15 දිනට යෙදි තිබුණ ඉන්දිය නිදහස් දින සැමරැම් උත්සව සභාව අමතමින්ය. අඟහරු වෙත යන යානය එහි වැදගත් විද්‍යාත්මක තොරතුරු එක්රැස් කරනු ඇත. ඉන්දිය තාක්ෂණ සහ විද්‍යා ක්ෂේත්රයේ දැවැන්ත පියවරක් මෙඟින් සනිටුහන් වනු ඇතැයි ද මන්මෝහන් සිං තවදුරටත් පවසා ඇත.

ඉන්දිය අභ්‍යාවකාශ පර්යේෂණ සංවිධානය පවසන අන්දමට මෙම ව්‍යාපෘතිය වෙනුවෙන් වැය කරන මුදල ඩොලර් බිලියන 70 - 90 ක් පමණ වේ.

දුගි දුප්පත්කම මන්ද පෝෂණය තුරන් කිරිමට වැය කළ යුතුව ඇති මුදල් මෙවැනි ව්‍යාපෘති වෙනුවෙන් වැය කිරීම සම්බන්ධයෙන් ඇතැම් පාර්ශ්වයන් ඉන්දිය රජය දෝෂදර්ශනයට ලක් කර ඇත.

උපුටා ගැනීම  http://www.dinamina.lk/

ඇයි බන් ලන්කාවෙ අපිටත් බැරිද මොනවම හරි දෙයක් කරන්න. හමදාම මහජනතාවගෙ සල්ලි නාස්ති කර කර ඉන්නෙ නතුව අපෙ දේශපාලන නායකයොත් මොකඛරි අලුත් දෙයක් කරන්න හිතෙනවනම්...

දැන් ඉතින් උබල මට කෑගහන්න එපා අපිට අඩු උනේ මෙච්චරයි කියල හරිද. මගෙ අදහස දැම්මෙ.

සුබ දවසක්..

බුදුසරණයි!!

[QUOTE="Java00, post: 13224586, member: 108065"] [b]අඟහරු වෙත අභ්‍යාවකාශයානයක් යැවීමට ඉන්දි&[/b] [B][SIZE=4][SIZE=5]අඟහරු වෙත අභ්‍යාවකාශයානයක් යැවීමට ඉන්දියාවත් සැරසේ[/SIZE] නව දිල්ලියේ දි - ඒ.එෆ්.පි[/SIZE] [SIZE=4] ඉන්දියාව අගහරු ග්‍රහයා වෙත අභ්‍යාවකාශ ගවේෂණ යානයක් යැවිමට බලාපොරොත්තු වන බව ඉන්දිය අගමැති මන් මෝහන් සිං බදාදා තහවුරු කර ඇත . මෙම වාරිකාව ලබන වසරේ අග දි සිදුවනු ඇත. ඉන්දියාවේ අභ්‍යාවකාශ වැඩසටහනේ වැදගත් සන්ධිස්ථානයක් එමඟින් සනිටුහන් වනු ඇතැයි සඳහන් වේ. ඉන්දිය අභ්‍යාවකාශ වැඩසටහන යටතේ මිට තුන් වසරකට ඉහතදි සඳ ගවේෂණයක් සිදුකර තිබේ. මේ අතර වසර 2016 දී මිනිසුන් සහිත අභ්‍යාවකාශ යානයක් සඳට යැවිමට ද ඉන්දියාවේ අපේක්ෂාව වේ. අඟහරු ග්‍රහයා වෙත අභ්‍යාවකාශ යානයක් යවන බව ඉන්දිය අගමැතිවරයා ප්‍රකාශ කර ඇත්තේ අගෝස්තු 15 දිනට යෙදි තිබුණ ඉන්දිය නිදහස් දින සැමරැම් උත්සව සභාව අමතමින්ය. අඟහරු වෙත යන යානය එහි වැදගත් විද්‍යාත්මක තොරතුරු එක්රැස් කරනු ඇත. ඉන්දිය තාක්ෂණ සහ විද්‍යා ක්ෂේත්රයේ දැවැන්ත පියවරක් මෙඟින් සනිටුහන් වනු ඇතැයි ද මන්මෝහන් සිං තවදුරටත් පවසා ඇත. ඉන්දිය අභ්‍යාවකාශ පර්යේෂණ සංවිධානය පවසන අන්දමට මෙම ව්‍යාපෘතිය වෙනුවෙන් වැය කරන මුදල ඩොලර් බිලියන 70 - 90 ක් පමණ වේ. දුගි දුප්පත්කම මන්ද පෝෂණය තුරන් කිරිමට වැය කළ යුතුව ඇති මුදල් මෙවැනි ව්‍යාපෘති වෙනුවෙන් වැය කිරීම සම්බන්ධයෙන් ඇතැම් පාර්ශ්වයන් ඉන්දිය රජය දෝෂදර්ශනයට ලක් කර ඇත. උපුටා ගැනීම [/SIZE] [SIZE=4][URL]http://www.dinamina.lk/[/URL] [/SIZE][SIZE=4][COLOR=Red]ඇයි බන් ලන්කාවෙ අපිටත් බැරිද මොනවම හරි දෙයක් කරන්න. හමදාම මහජනතාවගෙ සල්ලි නාස්ති කර කර ඉන්නෙ නතුව අපෙ දේශපාලන නායකයොත් මොකඛරි අලුත් දෙයක් කරන්න හිතෙනවනම්... දැන් ඉතින් උබල මට කෑගහන්න එපා අපිට අඩු උනේ මෙච්චරයි කියල හරිද. මගෙ අදහස දැම්මෙ.[/COLOR][/SIZE][/B] [B][SIZE=4] සුබ දවසක්..[/SIZE] [SIZE=4] බුදුසරණයි!![/SIZE][/B] [/QUOTE]
Insert quotes…
Verification
Hath warak paha keeyada? (hatha wadikireema paha)
Post reply
Top
Bottom