Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Baseus PI LITE INDOOR CAMERA
ErMurazor
Updated:
Yesterday at 12:26 PM
Ad icon
Colombo
Hard Disk For Sale
mazza
Updated:
Saturday at 10:23 PM
land for sale
justasking
Updated:
Saturday at 9:32 AM
AMD AM 5 Ryzen setup
prabodhamadusanka
Updated:
Thursday at 12:56 PM
Gampaha
ACER OKW223 Wired RGB Keyboard
chint
Updated:
Thursday at 10:17 AM
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
අඟහරු_ලෝකයේ_දින_2000ක්
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

අඟහරු_ලෝකයේ_දින_2000ක්

කියුරියෝසිටි රෝවර්: අඟහරු සිට පොළොවට එවන අපූරු අලුත් තොරතුරු.

අඟහරු ලෝකය රතු ග්‍රහයා ලෙසත් අපි හඳුන්වමු. රතු ග්‍රහයා මත ඇති 'ගේල් ආවාටය (Gale Crater) ප්‍රදේශය පිළිබඳ පරීක්ෂණ සිදු කරන නාසා ආයතනයේ 'කියුරියෝසිටි රෝවර්' (Curiosity rover) රොබෝ යන්ත්‍රය අඟහරු මත දින දෙදහසක් සම්පූර්ණ කර තිබේ. අඟහරු විද්‍යා පර්යේෂණාගාරය (Mars Science Laboratory) ලෙස ද හඳුන්වනු ලබන 'කියුරියෝසිටි රෝවර්' එම ග්‍රහ ලෝකයේ රැඳී සිටි එම කාලය තුළ වැදගත් නිරීක්ෂණ ගණනාවක්ම සිදු කරනු ලැබ ඇත.

එම අඟහරු යානය පොළොවේ සිට මෙහෙයවනු ලබන විද්‍යාඥයන් විසින්, ඔවුන්ගේ නිරීක්ෂණ අනුව අනාවරණය කරගත් නව සොයා ගැනීම් රැසක් ප්‍රකාශයට පත් කරනු ලැබ ඇති අතර ඉන් ස්වල්පයක් පහත දැක්වෙයි.

අපූරු ඡායාරූපයක් :

අඟහරු ලොවට ඉහළින් රාත්‍රී අහසේ දිලිසෙන ඉතා කුඩා තරුවක් ලෙස (ඉහත ඡායාරූපයේ) දැක්වෙන්නේ අප ජීවත් වන පෘථිවියයි. එම ඡායාරූපය "කියුරියෝසිටි රෝවර්" (Curiosity Rover) රොබෝ යන්ත්‍රයේ සවිකර ඇති කැමරාවෙන් ලබා ගන්නා ලද්දකි. ලොව පුරා සිටින විද්‍යාඥයෝ 'කියුරියෝසිටි රෝවර්' යානය දිනපතා හසුරුවමින් පෘථිවියෙන් සැතපුම් කෝටි දහයක් පමණ ඈතින් පිහිටි රතු ග්‍රහයා පිළිබඳ අධ්‍යයනයක නිරතව සිටිති.

ආරම්භය:

ඉහත දැක්වෙන්නේ 2012 අගෝස්තු 05 වෙනි දින 'කියුරියෝසිටි රෝවර්' යානය අඟහරු මතට ගොඩ බැස්සීමෙන් විනාඩි 15 කට පසු පෘථිවිය වෙත එවන ලද පළමු ඡායාරූපයයි. එම ඡායාරූප සහ තොරතුරු ලබා ගැනීම තීරණය වන්නේ අඟහරු ග්‍රහයා තම කක්ෂය වටා භ්‍රමණය වෙමින් හිරු වටා පරිභ්‍රමණය වීමට ගතවන කාලය ගණනය කිරීමෙන් සහ සාමාන්‍ය අඟහරු දිනයකට ගතවන කාලය අනුවය. ඉහත දැක්වෙන පිංතූරය ලබා ගෙන ඇත්තේ 'කියුරියෝසිටි රෝවර්' ඉදිරිපස සවි කර ඇති කැමරාවෙන් වන අතර, එය සාමාන්‍යයෙන් භාවිත කරන්නේ අඟහරු මත රොබෝ ගමන් කිරීමේදී හමුවන බාධක මඟහැරීමටය. එම ඡායාරූපය ලැබුණ සැණින් අඟහරු ග්‍රහයා පිළිබද පරීක්ෂණ සාර්ථක වන බව විද්‍යාඥයන්ට වැටහුණි.

අඟහරු ගංගාවක ගල් බොරළු :

අඟහරු මත දින දාසයක් පැදවීමෙන් පසු 'කියුරියෝසිටි රෝවර්' යානයට ගංගාවක් පතුළෙහි හෝ ඒ අවට කුඩා ගල් බොරළු දැක ගත හැකි විය. ඉතා පැරණි, වියැළී ගිය නොගැඹුරු ගංගාවක් එම ස්ථානයේ තිබූ බව නිගමනය කෙරෙයි. අඟහරු ග්‍රහයා මත පිහිටා ඇති අවුරුදු කෝටි හාරසීයක් පමණ පැරණි කඳු වළල්ලේ සිට 'ගේල් ආවාටය' (Gale Crater) යනුවෙන් නම් කරනු ලැබ ඇති කලාපයට ජලය ගලා ඇවිත් මෙම ගංගාව සෑදුන බව විද්‍යාඥයන්ගේ නිගමන වෙයි. 'මාස්ට්කැම් (Mastcam)' ලෙස නම් කර ඇති කැමරාවෙන් එම කුඩා ගල්වල ඉතා පැහැදිලි ඡායාරූපයක් ලබා ගෙන ඇති අතර අඟහරු ග්‍රහයා ගැන පරීක්ෂණ පවත්වන විද්‍යාගාරය ආරම්භ කිරීමට පෙර විද්‍යාඥයන්ගේ බලාපොරොත්තු වුණේ ඉතා තද පැහැති කුඩා ගල් බොරළු දැකීමය. එහෙත් ඒවා සියල්ල තද පැහැයක් නොගන්නා බව ඡායාරූපයෙන් සනාථ වෙයි. ඒවා කඳුවල දැකිය හැකි සාමාන්‍ය ගල් කැබලි වුවද, ඛණිජ විද්‍යාවට අනුව හොඳින් වර්ධනය වී ඇත.

පැරණි විලක් :

අඟහරු මතට රොබෝවරුන් යැවීමට පෙර එවැනි පරීක්ෂණ සිදු කරන ලද්දේ MRO HiRISE (High Resolution Imaging Science Experiment) නම් අභ්‍යවකාශ විද්‍යාත්මක පරීක්ෂණ සදහා යොදා ගන්නා අධි තාක්ෂණික කැමරාවක් මඟින් ලබා ගන්නා ඡායාරූප නිරීක්ෂණය කිරීමෙනි. නමුත් එම ඡායාරූප තුළින් පැහැදිලි නිගමනයකට එළැඹීමට විද්‍යාඥයන්ට නොහැකි විය. ඉහත කී කුඩා ගල් කැබලි 'ලාවා' ද? නැත්නම් අවසාදිත පාෂාණ ද? යන්න පැහැදිලිව හඳුනා ගැනීමට නොහැකි තත්වයක් පැවති අතර අලුතින් ගත් ඡායාරූප නිසා අඟහරු පිළිබද පරීක්ෂණ ආරම්භ කිරීමට හැකි වුණ අතර පැහැදිලි නිගමනවලට එළැඹීමට ද හැකියාව ලැබී ඇත. එහි 'යෙලෝනයිෆ් බොක්ක' (Yellowknife Bay) 'ගේල්' ආවාටයේ පෞරාණික විලට ගලා ගිය ගංගාවන්හි පිරිසිදු මඩ සහ වැලි තට්ටුවලින් නිර්මාණය වී ඇත. ඒ අතරම විද්‍යාඥයෝ සිය යානය අඟහරු මත රැඳී සිටින 180 වෙනි දිනයේ 'john klein' නම් කලාපයේ භූමිය ස්ථාන දාසයකින් සිදුරු කරමින් ලබාගත් ගල්කැට රොබෝ යානයේ සවිකර ඇති වර්ණාවලීමානයට (spectrometer) ඇතුළත් කළහ. මෙහි ප්‍රතිඵලයක් ලෙස මැටි වර්ග, කාබන් සහ නයිට්රජන් මිශ්‍ර ද්‍රව්‍ය සොයා ගත හැකි විය. ක්ෂුද්රජීවීන් සහ බැක්ටීරියා එකී පරිසරයේ නිතර රැඳී ඇති බවට මෙය බලවත් සාක්ෂියක් විය. අඟහරු මත ජීවීන් සිටියාද? අප හමුවේ දැන් ඇති අනෙක් වැදගත් ප්රශ්නයයි.

ගැඹුරු ජලය:

කියුරියෝසිටි රෝවර් යානය සිය 753 වෙනි අඟහරු දිනයේදී 'Pahrump Hills' නම් කඳු සහිත ප්‍රදේශයේ සැරිසරන විට ගේල් ආවාට ප්‍රදේශයේ පිහිටා තිබුණ පරිසරයට පාදක වුණ හේතුව සොයා ගැනීමට හැකි වුණි. යානය ඉතා සිහින් මඩ තට්ටුවක් නිරීක්ෂණය කළ අතර ඉතා ගැඹුරු ගංගාවක පතුලකින් සොයා ගත හැකි මඩ අංශු එවිට දැක ගත හැකි විය. ගේල් ආවාටය ඉතා ගැඹුරු ජලස්කන්ධයක් සහිත පැරණි ගංගාවක් ලෙස එමගින් සනාථ විය.

වෙනස් භූතල දෙකක් :

දැන් යානයේ අඟහරු 980 දිනයයි. ස්ටිම්සන් කන්දට (Mount Stimson) ගමන් කළ රෝවර් යානය , ගංගාවේ සුන්බුන්වලට ඉහළින් ඝන වැලි තට්ටුවක් නිරීක්ෂණය කළේය. මෙය එකිනෙකට වෙනස් භූතල දෙකක් සංයුක්ත වෙන භූගෝලීය පිහිටීමකි. වසර දශ ලක්ෂ ගණනාවක් තුළ ක්‍රමයෙන් විනාශ වී ගිය පරිසරය සහ අවසානයේ වියැළී ගිය ගංගාව නිසා නව පොළෝතලයක් නිර්මාණය වීම පිළිබද තොරතුරු එහි නිරීක්ෂණ මගින් දැක ගැනීමට හැකි විය. මෙම ක්‍රියාවලිය "බොහෝ කාලයක" පටන් සිදු වන බවට මෙය සාක්ෂි සපයයි. පුරෝගාමී භූ විද්‍යාඥ ජේම්ස් හටන් (James Hutton) දහඅටවෙනි ශතවර්ෂයේදී ස්කොට්ලන්ත වෙරළ ආශ්‍රිතව කළ පරීක්ෂණවලින් හෙළි වූ කරුණුවලට සමාන තොරතුරු අඟහරු ග්‍රහයාගේ එම පරීක්ෂණවලදී හෙළි විය.

ලස්සන කාන්තාර :

බැග්නෝල්ඩ් (Bagnold ) ලෙස නම් කර ඇති සුවිසල් කාන්තාරයේ කුඩා කොටසක් වන 'නමිබ්' (Namib) ප්‍රදේශය නිරීක්ෂණය කිරීමට සිය 1192 වෙනි අඟහරු දිනයේදී කියුරියෝසිටි රෝවර් සමත් විය. එය වෙනත් ග්‍රහලෝකයක කාන්තාරයක් ක්‍රියාකාරීව නිරීක්ෂණය කෙරුණ පළමු අවස්ථාව වෙයි. වැලි ඉවත් කිරීම සාමාන්‍යයෙන් රෝවර් රෝබෝවරයෙකුට අපහසු ක්‍රියාවක් නිසා ඉතා ප්‍රවේසමෙන් තම මාර්ගය තෝරා ගැනීමට ඊට සිදු විය. අඟහරු ලෝකයේ කාන්තාර පෘථිවියේ පිහිටා ඇති කාන්තාරවලට බොහෝ දුරට සමාන වුවත්, එම කාන්තාරවලට නොයෙකුත් වර්ගයේ වැලි, රොන්මඩ ආදිය එකතු වීම නිසා පෘථිවියට වඩා චමත්කාරජනක නිර්මාණ එහි බිහි වී ඇත.

සුළඟින් නිමැවුණ දසුන්:

යානය අඟහරු ලෝකයේ ගත කරන 1448 දිනයේ දී 'මාස්ට්කැම්' කැමරාවෙන් ඡායාරූපගත කළ 'මුරේ බට්ස්' (Murray Buttes) ප්‍රදේශයේද 'ස්ටිම්සන්' කන්දේ දැක ගත හැකි වූ වැලි තට්ටුවක් දැකිය හැකි විය. මෙය 'බැග්නෝල්ඩ්' කාන්තාරයට සමාන ප්රදේශයකි. මෙම කාන්තාරය පිහිටා ඇත්තේ අසමාන ස්ථරයක් මතය. බොහෝ කාලයක් තෙතමනය රැඳුන කාල ගුණයක් තිබී, පසුව එය සුළගේ බලපෑමත් සමග වියළි බවට හැරීමෙන් ගේල් ආවාටයේ පරිසරය වෙනස් වී ඇත.

වියළි මඩ:

ගේල්හි පිහිටි ගල් කුළු පිළිබද විශ්ලේෂණය කිරීමට කියුරියෝසිටි රෝවර්ගේ සවි කළ ලේසර් කැමරාව සහ චෙම්කැම් (ChemCam) නම් දුරදක්නය උපයෝගී කර ගන්නා ලදී. 1555 වෙනි අඟහරු දිනයේදී 'ෂූනර් හෙඩ්' (Schooner Head) ලෙස නම් කර ඇති ප්‍රදේශයේදී යානයට ඉරි තලා ගිය මඩ සහ සල්ෆියුරික් අම්ලය සහිත නාල නිරීක්ෂණය කළ හැකි විය. පෘථිවියේ වියැළී ගිය ගංගාවක් සහ අඟහරු ග්‍රහයාගේ මෙම වියළි ගංගාව අතර වෙනසක් දැකිය නොහැක. ලේසර් කිරණ විහිද වූ ස්ථාන රතු පැහැයෙන් මෙම ඡායාරූපයේ ලකුණු කර ඇත.ලේසර් කිරණ විහිදෙන රටාව සහ දුර අනුව ඉරි තලා ගිය මඩ සහ සල්ෆියුරික් නාල හඳුනාගත්හ.

වලාකුළුවලින් වැසී ගිය අහස:

1971 වෙනි අඟහරු දිනයේදී රෝවර්ගේ මාර්ගෝපදේශක කැමරාව (NavCam) අහස දෙසට යොමු කරන ලදී. වලාකුළුවලින් සම්පූර්ණයෙන් වැසී ගිය දවස්වලට අමතරව, නොයෙකුත් රටා සහිත වලාකුළු ඇති දවස් ද යානය තුළින් විද්‍යාඥයන්ට නිරීක්ෂණය විය. වලාකුළුවල ක්‍රියාකාරිත්වය නිරීක්ෂණය කිරීම සදහා මෙම ඡායාරූප නැවත සකස් කර ඇත. පෙර නොදුටු 'අක්වක්' හැඩයේ වලාකුළු එහිදී නිරීක්ෂණය කෙරිණ..මෙහි දැක්වෙන්නේ අඟහරු ලොව මිනිත්තු දොළහක් ඇතුළත ලබා ගන්නා ලද ඡායාරූපයි.

අත්‍යවශ්‍ය 'සෙල්ෆි' ඡායාරූපය:

සමාජ ජාල තුළ දකින සෙල්ෆි ඡායාරූපවලට තරඟයක් දිය හැකි 'සෙල්ෆි' ලබා ගැනීමට රෝවර්ට හැකියාව ඇත. නමුත් මෙම 'සෙල්ෆි 'ලබා ගන්නේ ප්‍රදර්ශනය සදහා පමණක් නොවන අතර, එමඟින් ක්‍රියාන්විතය තුළ රෝවර්ගේ තත්ත්වය, රෝදවල තත්ත්වය සහ දුවිලි එකතු වී ඇති ප්‍රමාණය විද්‍යාඥයන් කණ්ඩායමට නිරීක්ෂණය කළ හැකි වේ. මෙම 'සෙල්ෆි' ලබා ගන්නේ රොබෝ අතේ සවි කර ඇති Mars Hand Lens Imager (MAHLI) (මාස් හෑන්ඩ් ලෙන්ස් ඉමේජර්) නම් අධි තාක්ෂණික කැමරාවෙනි. ''කියුරියෝසිටි රෝවර්' යානය 1065 වෙනි අඟහරු දින 'බක්ස්කින්' (Buckskin) ලෙස නම් කර ඇති ප්‍රදේශයේදී මෙම 'සෙල්ෆි' ඡායාරූපය ලබා ගෙන ඇත. ගල්කුළුවල පිහිටීම නිරීක්ෂණය කිරීමට යොදා ගන්නා 'චෙම්කැම්' දුරදක්නය සහ 'මාස්ට්කැම්' කැමරාව සමග සිටින රෝවර් පොළොව සිදුරු කරන ආකාරය මෙම ඡායාරූපයෙන් දිස්වේ.

දීර්ඝ ගමනක්:

'බ්‍රැඩ්බරි' (Bradbury ) ලෙස නම් කළ ප්‍රදේශයට ගොඩ බැස්වූ දින සිට වසර පහක් ඇතුළත 'රෝව'ර් යානය කිලෝමීටර 18.4 ක දුරක් ගමන් කර ඇති බව මාස්ට්කැම් කැමරාවේ සටහන් වී ඇත. 'රෝවර්' මේ වන විට සිටින්නේ වේරා රූබින් රිජ් (Vera Rubin Ridge (VRR)) ලෙස නම් කළ ප්රදේශයේය. 'වේරා රූබින් රිජ්' ප්‍රදේශය පෙර හැඳින්වූයේ 'හෙමටයිට් රිජ්' (Hematite Ridge) ලෙසය. එම ප්‍රදේශයේ ඇති අධික යකඩ අම්ලකර අඩංගු ඛනිජ රාශියක් පෘථිවියේ සිට නිරීක්ෂණය වීම නිසා මෙකී නම භාවිත කර ඇත. ඛනිජ සම්පත් යනු ජලය රැඳී තිබුණ බවට ඇති ප්‍රබල සාක්ෂියකි. එහෙයින් විද්‍යාඥයන් කණ්ඩායම එම ප්‍රදේශය පිළිබද තව දුරටත් පරීක්ෂණ කරති. මේ සියලු සාක්ෂි උපයෝගී කරගෙන 'ගේල් ආවාට' ප්‍රදේශයේ සිදු වූ භූ ගෝලීය වෙනස්කම් සොයා ගැනීම ඔවුන්ගේ අරමුණයි. විද්‍යාඥයන් කණ්ඩායමේ අපූරු සොයා ගැනීම් නැවත ආවර්ජනය කිරීමට මෙන්ම, රෝවර්ට අඟහරු ලෝකයේ දවස් දෙදාහක් ගත කිරීමට මෙය කදිම ස්ථානයක් විය.

(ජෝන් බ්‍රිජස්, අශ්වින් වසවාදා, සුසෑන් ෂුවෙන්සර්, සංජීව් ගුප්තා, ස්ටීව් බැන්හැම්, කැන්ඩිස් බෙඩ්ෆර්ඩ්, ක්‍රිස්ටිනා ස්මිත් සහ MSL කණ්ඩායම )

[QUOTE="50KG, post: 23195799, member: 558780"] [b]අඟහරු_ලෝකයේ_දින_2000ක්[/b] [B][SIZE=5]කියුරියෝසිටි රෝවර්: අඟහරු සිට පොළොවට එවන අපූරු අලුත් තොරතුරු.[/SIZE][/B] [SIZE=4]අඟහරු ලෝකය රතු ග්‍රහයා ලෙසත් අපි හඳුන්වමු. රතු ග්‍රහයා මත ඇති 'ගේල් ආවාටය (Gale Crater) ප්‍රදේශය පිළිබඳ පරීක්ෂණ සිදු කරන නාසා ආයතනයේ 'කියුරියෝසිටි රෝවර්' (Curiosity rover) රොබෝ යන්ත්‍රය අඟහරු මත දින දෙදහසක් සම්පූර්ණ කර තිබේ. අඟහරු විද්‍යා පර්යේෂණාගාරය (Mars Science Laboratory) ලෙස ද හඳුන්වනු ලබන 'කියුරියෝසිටි රෝවර්' එම ග්‍රහ ලෝකයේ රැඳී සිටි එම කාලය තුළ වැදගත් නිරීක්ෂණ ගණනාවක්ම සිදු කරනු ලැබ ඇත. එම අඟහරු යානය පොළොවේ සිට මෙහෙයවනු ලබන විද්‍යාඥයන් විසින්, ඔවුන්ගේ නිරීක්ෂණ අනුව අනාවරණය කරගත් නව සොයා ගැනීම් රැසක් ප්‍රකාශයට පත් කරනු ලැබ ඇති අතර ඉන් ස්වල්පයක් පහත දැක්වෙයි. [/SIZE] [IMG]https://ichef.bbci.co.uk/news/624/cpsprodpb/2988/production/_100523601__100518879_9c24d308-b7e0-481d-ae08-33ce81a696ad.jpg[/IMG] [SIZE=4][COLOR=Navy]අපූරු ඡායාරූපයක් :[/COLOR][/SIZE][SIZE=4] [/SIZE] [SIZE=4]අඟහරු ලොවට ඉහළින් රාත්‍රී අහසේ දිලිසෙන ඉතා කුඩා තරුවක් ලෙස (ඉහත ඡායාරූපයේ) දැක්වෙන්නේ අප ජීවත් වන පෘථිවියයි. එම ඡායාරූපය "කියුරියෝසිටි රෝවර්" (Curiosity Rover) රොබෝ යන්ත්‍රයේ සවිකර ඇති කැමරාවෙන් ලබා ගන්නා ලද්දකි. ලොව පුරා සිටින විද්‍යාඥයෝ 'කියුරියෝසිටි රෝවර්' යානය දිනපතා හසුරුවමින් පෘථිවියෙන් සැතපුම් කෝටි දහයක් පමණ ඈතින් පිහිටි රතු ග්‍රහයා පිළිබඳ අධ්‍යයනයක නිරතව සිටිති. [/SIZE] [IMG]https://ichef-1.bbci.co.uk/news/624/cpsprodpb/9EB8/production/_100523604__100519107_1e959620-5fbe-4243-acc9-7564f3d6b816.jpg[/IMG] [B][SIZE=4][COLOR=navy] [/COLOR][/SIZE][/B] [B][SIZE=4][COLOR=navy]ආරම්භය:[/COLOR][/SIZE][/B] [SIZE=4]ඉහත දැක්වෙන්නේ 2012 අගෝස්තු 05 වෙනි දින 'කියුරියෝසිටි රෝවර්' යානය අඟහරු මතට ගොඩ බැස්සීමෙන් විනාඩි 15 කට පසු පෘථිවිය වෙත එවන ලද පළමු ඡායාරූපයයි. එම ඡායාරූප සහ තොරතුරු ලබා ගැනීම තීරණය වන්නේ අඟහරු ග්‍රහයා තම කක්ෂය වටා භ්‍රමණය වෙමින් හිරු වටා පරිභ්‍රමණය වීමට ගතවන කාලය ගණනය කිරීමෙන් සහ සාමාන්‍ය අඟහරු දිනයකට ගතවන කාලය අනුවය. ඉහත දැක්වෙන පිංතූරය ලබා ගෙන ඇත්තේ 'කියුරියෝසිටි රෝවර්' ඉදිරිපස සවි කර ඇති කැමරාවෙන් වන අතර, එය සාමාන්‍යයෙන් භාවිත කරන්නේ අඟහරු මත රොබෝ ගමන් කිරීමේදී හමුවන බාධක මඟහැරීමටය. එම ඡායාරූපය ලැබුණ සැණින් අඟහරු ග්‍රහයා පිළිබද පරීක්ෂණ සාර්ථක වන බව විද්‍යාඥයන්ට වැටහුණි.[/SIZE] [SIZE=4] [/SIZE] [IMG]https://ichef-1.bbci.co.uk/news/624/cpsprodpb/12AEB/production/_100532567__100518880_80384621-6161-4d43-bdd1-9901153ed777.jpg[/IMG] [B][SIZE=4][COLOR=navy]අඟහරු ගංගාවක ගල් බොරළු :[/COLOR][/SIZE][/B] [SIZE=4]අඟහරු මත දින දාසයක් පැදවීමෙන් පසු 'කියුරියෝසිටි රෝවර්' යානයට ගංගාවක් පතුළෙහි හෝ ඒ අවට කුඩා ගල් බොරළු දැක ගත හැකි විය. ඉතා පැරණි, වියැළී ගිය නොගැඹුරු ගංගාවක් එම ස්ථානයේ තිබූ බව නිගමනය කෙරෙයි. අඟහරු ග්‍රහයා මත පිහිටා ඇති අවුරුදු කෝටි හාරසීයක් පමණ පැරණි කඳු වළල්ලේ සිට 'ගේල් ආවාටය' (Gale Crater) යනුවෙන් නම් කරනු ලැබ ඇති කලාපයට ජලය ගලා ඇවිත් මෙම ගංගාව සෑදුන බව විද්‍යාඥයන්ගේ නිගමන වෙයි. 'මාස්ට්කැම් (Mastcam)' ලෙස නම් කර ඇති කැමරාවෙන් එම කුඩා ගල්වල ඉතා පැහැදිලි ඡායාරූපයක් ලබා ගෙන ඇති අතර අඟහරු ග්‍රහයා ගැන පරීක්ෂණ පවත්වන විද්‍යාගාරය ආරම්භ කිරීමට පෙර විද්‍යාඥයන්ගේ බලාපොරොත්තු වුණේ ඉතා තද පැහැති කුඩා ගල් බොරළු දැකීමය. එහෙත් ඒවා සියල්ල තද පැහැයක් නොගන්නා බව ඡායාරූපයෙන් සනාථ වෙයි. ඒවා කඳුවල දැකිය හැකි සාමාන්‍ය ගල් කැබලි වුවද, ඛණිජ විද්‍යාවට අනුව හොඳින් වර්ධනය වී ඇත.[/SIZE] [IMG]https://ichef.bbci.co.uk/news/624/cpsprodpb/1D63/production/_100532570__100519108_cd44aad9-0d78-4eda-bb98-778150968161.jpg[/IMG] [B][SIZE=4][COLOR=navy]පැරණි විලක් :[/COLOR][/SIZE] [/B] [SIZE=4]අඟහරු මතට රොබෝවරුන් යැවීමට පෙර එවැනි පරීක්ෂණ සිදු කරන ලද්දේ MRO HiRISE (High Resolution Imaging Science Experiment) නම් අභ්‍යවකාශ විද්‍යාත්මක පරීක්ෂණ සදහා යොදා ගන්නා අධි තාක්ෂණික කැමරාවක් මඟින් ලබා ගන්නා ඡායාරූප නිරීක්ෂණය කිරීමෙනි. නමුත් එම ඡායාරූප තුළින් පැහැදිලි නිගමනයකට එළැඹීමට විද්‍යාඥයන්ට නොහැකි විය. ඉහත කී කුඩා ගල් කැබලි 'ලාවා' ද? නැත්නම් අවසාදිත පාෂාණ ද? යන්න පැහැදිලිව හඳුනා ගැනීමට නොහැකි තත්වයක් පැවති අතර අලුතින් ගත් ඡායාරූප නිසා අඟහරු පිළිබද පරීක්ෂණ ආරම්භ කිරීමට හැකි වුණ අතර පැහැදිලි නිගමනවලට එළැඹීමට ද හැකියාව ලැබී ඇත. එහි 'යෙලෝනයිෆ් බොක්ක' (Yellowknife Bay) 'ගේල්' ආවාටයේ පෞරාණික විලට ගලා ගිය ගංගාවන්හි පිරිසිදු මඩ සහ වැලි තට්ටුවලින් නිර්මාණය වී ඇත. ඒ අතරම විද්‍යාඥයෝ සිය යානය අඟහරු මත රැඳී සිටින 180 වෙනි දිනයේ 'john klein' නම් කලාපයේ භූමිය ස්ථාන දාසයකින් සිදුරු කරමින් ලබාගත් ගල්කැට රොබෝ යානයේ සවිකර ඇති වර්ණාවලීමානයට (spectrometer) ඇතුළත් කළහ. මෙහි ප්‍රතිඵලයක් ලෙස මැටි වර්ග, කාබන් සහ නයිට්රජන් මිශ්‍ර ද්‍රව්‍ය සොයා ගත හැකි විය. ක්ෂුද්රජීවීන් සහ බැක්ටීරියා එකී පරිසරයේ නිතර රැඳී ඇති බවට මෙය බලවත් සාක්ෂියක් විය. අඟහරු මත ජීවීන් සිටියාද? අප හමුවේ දැන් ඇති අනෙක් වැදගත් ප්රශ්නයයි. [/SIZE][SIZE=4] [/SIZE] [IMG]https://ichef-1.bbci.co.uk/news/624/cpsprodpb/9293/production/_100532573__100518881_1a844840-3dae-4718-91a1-9153815d1891.jpg[/IMG] [B][SIZE=4][COLOR=navy] [/COLOR][/SIZE][/B] [B][SIZE=4][COLOR=navy]ගැඹුරු ජලය:[/COLOR][/SIZE][/B] [SIZE=4]කියුරියෝසිටි රෝවර් යානය සිය 753 වෙනි අඟහරු දිනයේදී 'Pahrump Hills' නම් කඳු සහිත ප්‍රදේශයේ සැරිසරන විට ගේල් ආවාට ප්‍රදේශයේ පිහිටා තිබුණ පරිසරයට පාදක වුණ හේතුව සොයා ගැනීමට හැකි වුණි. යානය ඉතා සිහින් මඩ තට්ටුවක් නිරීක්ෂණය කළ අතර ඉතා ගැඹුරු ගංගාවක පතුලකින් සොයා ගත හැකි මඩ අංශු එවිට දැක ගත හැකි විය. ගේල් ආවාටය ඉතා ගැඹුරු ජලස්කන්ධයක් සහිත පැරණි ගංගාවක් ලෙස එමගින් සනාථ විය.[/SIZE] [IMG]https://ichef.bbci.co.uk/news/624/cpsprodpb/107C3/production/_100532576__100519102_3e9ecb1a-21be-4faa-b2ab-4d10957c9633.jpg[/IMG] [B][SIZE=4][COLOR=navy]වෙනස් භූතල දෙකක් :[/COLOR][/SIZE] [/B] [SIZE=4]දැන් යානයේ අඟහරු 980 දිනයයි. ස්ටිම්සන් කන්දට (Mount Stimson) ගමන් කළ රෝවර් යානය , ගංගාවේ සුන්බුන්වලට ඉහළින් ඝන වැලි තට්ටුවක් නිරීක්ෂණය කළේය. මෙය එකිනෙකට වෙනස් භූතල දෙකක් සංයුක්ත වෙන භූගෝලීය පිහිටීමකි. වසර දශ ලක්ෂ ගණනාවක් තුළ ක්‍රමයෙන් විනාශ වී ගිය පරිසරය සහ අවසානයේ වියැළී ගිය ගංගාව නිසා නව පොළෝතලයක් නිර්මාණය වීම පිළිබද තොරතුරු එහි නිරීක්ෂණ මගින් දැක ගැනීමට හැකි විය. මෙම ක්‍රියාවලිය "බොහෝ කාලයක" පටන් සිදු වන බවට මෙය සාක්ෂි සපයයි. පුරෝගාමී භූ විද්‍යාඥ ජේම්ස් හටන් (James Hutton) දහඅටවෙනි ශතවර්ෂයේදී ස්කොට්ලන්ත වෙරළ ආශ්‍රිතව කළ පරීක්ෂණවලින් හෙළි වූ කරුණුවලට සමාන තොරතුරු අඟහරු ග්‍රහයාගේ එම පරීක්ෂණවලදී හෙළි විය. [/SIZE] [SIZE=4] [/SIZE] [SIZE=4][IMG]https://ichef.bbci.co.uk/news/624/cpsprodpb/161FF/production/_100532609__100519103_925e873f-f50f-45c0-b78b-265ef53fea1b.jpg[/IMG] [/SIZE] [B][SIZE=4][COLOR=navy]ලස්සන කාන්තාර :[/COLOR][/SIZE][/B] [SIZE=4]බැග්නෝල්ඩ් (Bagnold ) ලෙස නම් කර ඇති සුවිසල් කාන්තාරයේ කුඩා කොටසක් වන 'නමිබ්' (Namib) ප්‍රදේශය නිරීක්ෂණය කිරීමට සිය 1192 වෙනි අඟහරු දිනයේදී කියුරියෝසිටි රෝවර් සමත් විය. එය වෙනත් ග්‍රහලෝකයක කාන්තාරයක් ක්‍රියාකාරීව නිරීක්ෂණය කෙරුණ පළමු අවස්ථාව වෙයි. වැලි ඉවත් කිරීම සාමාන්‍යයෙන් රෝවර් රෝබෝවරයෙකුට අපහසු ක්‍රියාවක් නිසා ඉතා ප්‍රවේසමෙන් තම මාර්ගය තෝරා ගැනීමට ඊට සිදු විය. අඟහරු ලෝකයේ කාන්තාර පෘථිවියේ පිහිටා ඇති කාන්තාරවලට බොහෝ දුරට සමාන වුවත්, එම කාන්තාරවලට නොයෙකුත් වර්ගයේ වැලි, රොන්මඩ ආදිය එකතු වීම නිසා පෘථිවියට වඩා චමත්කාරජනක නිර්මාණ එහි බිහි වී ඇත. [/SIZE] [IMG]https://ichef-1.bbci.co.uk/news/624/cpsprodpb/5477/production/_100532612__100519104_52c5b21f-aa64-4803-b77c-1066f21e43f1.jpg[/IMG] [B][SIZE=4][COLOR=navy]සුළඟින් නිමැවුණ දසුන්:[/COLOR][/SIZE][/B] [SIZE=4]යානය අඟහරු ලෝකයේ ගත කරන 1448 දිනයේ දී 'මාස්ට්කැම්' කැමරාවෙන් ඡායාරූපගත කළ 'මුරේ බට්ස්' (Murray Buttes) ප්‍රදේශයේද 'ස්ටිම්සන්' කන්දේ දැක ගත හැකි වූ වැලි තට්ටුවක් දැකිය හැකි විය. මෙය 'බැග්නෝල්ඩ්' කාන්තාරයට සමාන ප්රදේශයකි. මෙම කාන්තාරය පිහිටා ඇත්තේ අසමාන ස්ථරයක් මතය. බොහෝ කාලයක් තෙතමනය රැඳුන කාල ගුණයක් තිබී, පසුව එය සුළගේ බලපෑමත් සමග වියළි බවට හැරීමෙන් ගේල් ආවාටයේ පරිසරය වෙනස් වී ඇත. [/SIZE] [IMG]https://ichef.bbci.co.uk/news/624/cpsprodpb/C9A7/production/_100532615__100519110_95a27235-898f-40cc-88ec-43b864005998.png[/IMG] [B][SIZE=4][COLOR=navy] [/COLOR][/SIZE][/B] [B][SIZE=4][COLOR=navy]වියළි මඩ:[/COLOR][/SIZE][/B] [SIZE=4]ගේල්හි පිහිටි ගල් කුළු පිළිබද විශ්ලේෂණය කිරීමට කියුරියෝසිටි රෝවර්ගේ සවි කළ ලේසර් කැමරාව සහ චෙම්කැම් (ChemCam) නම් දුරදක්නය උපයෝගී කර ගන්නා ලදී. 1555 වෙනි අඟහරු දිනයේදී 'ෂූනර් හෙඩ්' (Schooner Head) ලෙස නම් කර ඇති ප්‍රදේශයේදී යානයට ඉරි තලා ගිය මඩ සහ සල්ෆියුරික් අම්ලය සහිත නාල නිරීක්ෂණය කළ හැකි විය. පෘථිවියේ වියැළී ගිය ගංගාවක් සහ අඟහරු ග්‍රහයාගේ මෙම වියළි ගංගාව අතර වෙනසක් දැකිය නොහැක. ලේසර් කිරණ විහිද වූ ස්ථාන රතු පැහැයෙන් මෙම ඡායාරූපයේ ලකුණු කර ඇත.ලේසර් කිරණ විහිදෙන රටාව සහ දුර අනුව ඉරි තලා ගිය මඩ සහ සල්ෆියුරික් නාල හඳුනාගත්හ. [/SIZE][SIZE=4] [/SIZE] [IMG]https://ichef.bbci.co.uk/news/624/cpsprodpb/146A7/production/_100532638__100519111_15c7596d-3601-4598-8c0c-86cab9fb821b.jpg[/IMG] [COLOR=navy][B][SIZE=4]වලාකුළුවලින් වැසී ගිය අහස:[/SIZE][/B][/COLOR] [SIZE=4] 1971 වෙනි අඟහරු දිනයේදී රෝවර්ගේ මාර්ගෝපදේශක කැමරාව (NavCam) අහස දෙසට යොමු කරන ලදී. වලාකුළුවලින් සම්පූර්ණයෙන් වැසී ගිය දවස්වලට අමතරව, නොයෙකුත් රටා සහිත වලාකුළු ඇති දවස් ද යානය තුළින් විද්‍යාඥයන්ට නිරීක්ෂණය විය. වලාකුළුවල ක්‍රියාකාරිත්වය නිරීක්ෂණය කිරීම සදහා මෙම ඡායාරූප නැවත සකස් කර ඇත. පෙර නොදුටු 'අක්වක්' හැඩයේ වලාකුළු එහිදී නිරීක්ෂණය කෙරිණ..මෙහි දැක්වෙන්නේ අඟහරු ලොව මිනිත්තු දොළහක් ඇතුළත ලබා ගන්නා ලද ඡායාරූපයි. [/SIZE] [IMG]https://ichef.bbci.co.uk/news/624/cpsprodpb/391F/production/_100532641__100519105_7d588f9c-d063-40eb-a519-5144d34fadc0.jpg[/IMG] [B][SIZE=4][COLOR=navy] [/COLOR][/SIZE][/B] [B][SIZE=4][COLOR=navy]අත්‍යවශ්‍ය 'සෙල්ෆි' ඡායාරූපය:[/COLOR][/SIZE][/B] [SIZE=4]සමාජ ජාල තුළ දකින සෙල්ෆි ඡායාරූපවලට තරඟයක් දිය හැකි 'සෙල්ෆි' ලබා ගැනීමට රෝවර්ට හැකියාව ඇත. නමුත් මෙම 'සෙල්ෆි 'ලබා ගන්නේ ප්‍රදර්ශනය සදහා පමණක් නොවන අතර, එමඟින් ක්‍රියාන්විතය තුළ රෝවර්ගේ තත්ත්වය, රෝදවල තත්ත්වය සහ දුවිලි එකතු වී ඇති ප්‍රමාණය විද්‍යාඥයන් කණ්ඩායමට නිරීක්ෂණය කළ හැකි වේ. මෙම 'සෙල්ෆි' ලබා ගන්නේ රොබෝ අතේ සවි කර ඇති Mars Hand Lens Imager (MAHLI) (මාස් හෑන්ඩ් ලෙන්ස් ඉමේජර්) නම් අධි තාක්ෂණික කැමරාවෙනි. ''කියුරියෝසිටි රෝවර්' යානය 1065 වෙනි අඟහරු දින 'බක්ස්කින්' (Buckskin) ලෙස නම් කර ඇති ප්‍රදේශයේදී මෙම 'සෙල්ෆි' ඡායාරූපය ලබා ගෙන ඇත. ගල්කුළුවල පිහිටීම නිරීක්ෂණය කිරීමට යොදා ගන්නා 'චෙම්කැම්' දුරදක්නය සහ 'මාස්ට්කැම්' කැමරාව සමග සිටින රෝවර් පොළොව සිදුරු කරන ආකාරය මෙම ඡායාරූපයෙන් දිස්වේ. [/SIZE][SIZE=4] [/SIZE] [IMG]https://ichef.bbci.co.uk/news/624/cpsprodpb/AE4F/production/_100532644__100519106_cdda5820-3fa8-42d1-b92b-739492c9dfc2.jpg[/IMG] [B][SIZE=4][COLOR=navy] [/COLOR][/SIZE][/B] [B][SIZE=4][COLOR=navy]දීර්ඝ ගමනක්:[/COLOR][/SIZE][/B] [SIZE=4]'බ්‍රැඩ්බරි' (Bradbury ) ලෙස නම් කළ ප්‍රදේශයට ගොඩ බැස්වූ දින සිට වසර පහක් ඇතුළත 'රෝව'ර් යානය කිලෝමීටර 18.4 ක දුරක් ගමන් කර ඇති බව මාස්ට්කැම් කැමරාවේ සටහන් වී ඇත. 'රෝවර්' මේ වන විට සිටින්නේ වේරා රූබින් රිජ් (Vera Rubin Ridge (VRR)) ලෙස නම් කළ ප්රදේශයේය. 'වේරා රූබින් රිජ්' ප්‍රදේශය පෙර හැඳින්වූයේ 'හෙමටයිට් රිජ්' (Hematite Ridge) ලෙසය. එම ප්‍රදේශයේ ඇති අධික යකඩ අම්ලකර අඩංගු ඛනිජ රාශියක් පෘථිවියේ සිට නිරීක්ෂණය වීම නිසා මෙකී නම භාවිත කර ඇත. ඛනිජ සම්පත් යනු ජලය රැඳී තිබුණ බවට ඇති ප්‍රබල සාක්ෂියකි. එහෙයින් විද්‍යාඥයන් කණ්ඩායම එම ප්‍රදේශය පිළිබද තව දුරටත් පරීක්ෂණ කරති. මේ සියලු සාක්ෂි උපයෝගී කරගෙන 'ගේල් ආවාට' ප්‍රදේශයේ සිදු වූ භූ ගෝලීය වෙනස්කම් සොයා ගැනීම ඔවුන්ගේ අරමුණයි. විද්‍යාඥයන් කණ්ඩායමේ අපූරු සොයා ගැනීම් නැවත ආවර්ජනය කිරීමට මෙන්ම, රෝවර්ට අඟහරු ලෝකයේ දවස් දෙදාහක් ගත කිරීමට මෙය කදිම ස්ථානයක් විය.[/SIZE] [SIZE=4][COLOR=Magenta] [COLOR=Purple](ජෝන් බ්‍රිජස්, අශ්වින් වසවාදා, සුසෑන් ෂුවෙන්සර්, සංජීව් ගුප්තා, ස්ටීව් බැන්හැම්, කැන්ඩිස් බෙඩ්ෆර්ඩ්, ක්‍රිස්ටිනා ස්මිත් සහ MSL කණ්ඩායම )[/COLOR][/COLOR][/SIZE] [SIZE=4][COLOR=Magenta][COLOR=Purple] [/COLOR][/COLOR][/SIZE] [IMG]https://static.bbc.co.uk/frameworks/barlesque/3.22.44/orb/4/img/bbc-blocks-dark.png[/IMG] [/QUOTE]
Insert quotes…
Verification
Awruddata maasa keeyada?
Post reply
Top
Bottom