Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
ඔයාගෙ Assignment හෝ Thesis එක හරියට හදාගමු
ErMurazor
Updated:
Yesterday at 10:52 PM
Ad icon
BlackWall V2ray servers
hu KANNA
Updated:
Wednesday at 4:58 AM
Peppa Pig Family Plush Toy Set – 5 Characters
anil1961
Updated:
Sep 19, 2026
Ad icon
Express VPN PC - 1 Year Rs. 600.00
Sanathbh
Updated:
Sep 19, 2026
Ad icon
Capcut Pro 7 Days Team Plan - Rs. 3️⃣0️⃣0️⃣
Sanathbh
Updated:
Sep 19, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
අඟුලාන
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

අඟුලාන ඝාතකයන්ට දඬුවම මරණයයි

August 25, 2011 11:45 am

මහත් අන්දෝලනයකට තුඩු දුන් අඟුලාන ද්විත්ව මිනිස් ඝාතනයේ තීන්දුව අද(25) ප්රකාශයට පත් කරමින් කොළඹ මහාධිකරණය විසින් අඟුලාන පොලීසියේ හිටපු ස්ථානාධිපතිවරයා ඇතුළු සිව්දෙනෙකුට මරණ දඬුවම නියම කර තිබේ.

දීපාලි විජේසුන්දර, ඩබ්ලිව්.එම්.පී.බී වරාවැව සහ කුමුදුනී වික්රමසිංහ යන මහාධිකරණ විනිසුරු මඩුල්ල විසින් මෙම දඬුවම නියම කර ඇත.

විත්තිකරුවන්ට එරෙහිව නීතිපතිවරයා විසින් ඉදිරිපත් කළ චෝදනා සාධාරණ සැකයකින් තොරව ඔප්පු වී ඇති බව තීන්දුව දෙමින් විනිසුරුවරුන් සඳහන් කළේය.

ඒ අනුව නඩුවේ පළමුවන විත්තිකරු වන පොලිස් කොස්තාපල් ජී. ඊ. කුමාරසිරි, දෙවන විත්තිකරු වන අඟුලාන පොලිසියේ හිටපු ස්ථානාධිපති බී.නිව්ටන්, තුන්වන විත්තිකරුවන් වන පොලිස් පරීක්ෂක නිහාල් ජයරත්න සහ ග්රාමරාක්ෂක නිලධාරී ජනප්රිය සේනාරත්නට මේ අනුව මහාධිකරණය මරණ දඬුවම නියම කර ඇත.

2009 වසරේ අගෝස්තු මස 12 වැනිදා දිනේෂ් තරංග ප්රනාන්දු සහ ධනුෂ්ක අපොන්සු යන තරුණයින් දෙදෙනා පැහැරගෙන ගොස් මරාදමන ලදැයි චෝදනා කරමින් නීතිපතිවරයා විසින් මෙම නඩුව පවරා තිබිණි.

මෙම නඩුවේදී නීතිපතිවරයා විසින් එල්ල කර තිබූ සියලු චෝදනා සාධාරණ සැකයකින් තොරව ඔප්පු වී තිබෙන බව අධිකරණය සඳහන් කර ඇත.

[CODE]http://www.adaderana.lk/sinhala/news.php?nid=18297[/CODE]

[QUOTE="SLBlackKnight, post: 10862010, member: 308134"] [COLOR="DarkRed"][SIZE="5"]අඟුලාන ඝාතකයන්ට දඬුවම මරණයයි[/SIZE][/COLOR] [COLOR="Black"]August 25, 2011 11:45 am[/COLOR] [IMG]http://img801.imageshack.us/img801/7331/agulana05.jpg[/IMG] [COLOR="Black"][SIZE="4"]මහත් අන්දෝලනයකට තුඩු දුන් අඟුලාන ද්විත්ව මිනිස් ඝාතනයේ තීන්දුව අද(25) ප්රකාශයට පත් කරමින් කොළඹ මහාධිකරණය විසින් අඟුලාන පොලීසියේ හිටපු ස්ථානාධිපතිවරයා ඇතුළු සිව්දෙනෙකුට මරණ දඬුවම නියම කර තිබේ. දීපාලි විජේසුන්දර, ඩබ්ලිව්.එම්.පී.බී වරාවැව සහ කුමුදුනී වික්රමසිංහ යන මහාධිකරණ විනිසුරු මඩුල්ල විසින් මෙම දඬුවම නියම කර ඇත. විත්තිකරුවන්ට එරෙහිව නීතිපතිවරයා විසින් ඉදිරිපත් කළ චෝදනා සාධාරණ සැකයකින් තොරව ඔප්පු වී ඇති බව තීන්දුව දෙමින් විනිසුරුවරුන් සඳහන් කළේය. ඒ අනුව නඩුවේ පළමුවන විත්තිකරු වන පොලිස් කොස්තාපල් ජී. ඊ. කුමාරසිරි, දෙවන විත්තිකරු වන අඟුලාන පොලිසියේ හිටපු ස්ථානාධිපති බී.නිව්ටන්, තුන්වන විත්තිකරුවන් වන පොලිස් පරීක්ෂක නිහාල් ජයරත්න සහ ග්රාමරාක්ෂක නිලධාරී ජනප්රිය සේනාරත්නට මේ අනුව මහාධිකරණය මරණ දඬුවම නියම කර ඇත. 2009 වසරේ අගෝස්තු මස 12 වැනිදා දිනේෂ් තරංග ප්රනාන්දු සහ ධනුෂ්ක අපොන්සු යන තරුණයින් දෙදෙනා පැහැරගෙන ගොස් මරාදමන ලදැයි චෝදනා කරමින් නීතිපතිවරයා විසින් මෙම නඩුව පවරා තිබිණි. මෙම නඩුවේදී නීතිපතිවරයා විසින් එල්ල කර තිබූ සියලු චෝදනා සාධාරණ සැකයකින් තොරව ඔප්පු වී තිබෙන බව අධිකරණය සඳහන් කර ඇත. [/SIZE][/COLOR] [CODE]http://www.adaderana.lk/sinhala/news.php?nid=18297[/CODE] [/QUOTE]
Insert quotes…
Verification
Dahaya deken beduwama keeyada?
Post reply
Top
Bottom