Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
ඔයාගෙ Assignment හෝ Thesis එක හරියට හදාගමු
ErMurazor
Updated:
Saturday at 10:52 PM
Ad icon
BlackWall V2ray servers
hu KANNA
Updated:
Wednesday at 4:58 AM
Peppa Pig Family Plush Toy Set – 5 Characters
anil1961
Updated:
Sep 19, 2026
Ad icon
Express VPN PC - 1 Year Rs. 600.00
Sanathbh
Updated:
Sep 19, 2026
Ad icon
Capcut Pro 7 Days Team Plan - Rs. 3️⃣0️⃣0️⃣
Sanathbh
Updated:
Sep 19, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
අචලාගේ
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

අචලාගේ පෙම්වතා කියන කතාව

Thursday, February 7, 2013

මාතර මහ රෝහලේ වෛද්‍යවරුන්ගේ නොසැලකිල්ලෙන් කොළඹ විශ්ව විද්‍යාලයේ නීති පීඨයේ අවසන් වසර සිසුවියෙකු වන 24 වියේ පසුවන අචලා ප්‍රියදර්ශනි ට සිය වම් අතර අහිමි වීතිබුන බව මෙයට පෙර ලිපියකින් අප හෙළි කරනු ලැබුවා.

ලංකාව පුරා පසුගිය කාලයේ මෙය ආනොද්ලනාත්මක පුවතක් බවට පත්වූවා. මෙම හද කම්පා කරවන පුවත දැනගත් බොහෝ දෙනා අචලාට උදව් කිරීමට ඉදිරිපත්ව තිබුනා.

බොහෝ දෙනා අගය කලේ මෙම සිදුවීමට අචලා දැඩි ආත්ම ශක්තියකින් මුහුණදුන් ආකාරයයි.

තමාට හුරුපුරුදු වමත අහිමිවීමත් සමග හඬා නොවැටී එයට අචලා එයට මුහුණදුන් ආකාරය විශ්වාසකළ නොහැකි තරම්ය. එයට එක හේතුවක් ලෙස අචලාව විපතේදී තනි නොකළ මිතුරු මිතුරියන් සඳහන් කල හැක.

මේ අතර වෙනස වැඩසටහන මගින් සිදු කල සාකච්චාවක් අතරතුර අචලා තමාගේ පෙම්වතා මෙම සිදුවීමට ප්‍රතිචාර දැක්වූ ආකාරය දක්වා තිබුනේ මෙලෙසින්

නිවේදක : අචලාට ආදරය කරන හරි , අචලා කාට හරි ආදරය කරන කෙනෙක් ඉන්නවද?

අචලා : ඔව් ගොඩක් ඉන්නවා

නිවේදක : මම අහපු ප්රශ්නය ඔයාට පැහැදිලියි කියල හිතෙනවා. නමුත් ඔයා දුන්න උත්තරේ මට පැහැදිලි නැහැ.

අචලා :ඔය අහන්නේ මගේ පෙම්වතා ගැනද ?

නිවේදක : ඔව්

අචලා : (සිනාසෙමින්)...එහෙමනම් ඉතින් කියන්න තියෙන්නේ මම ආදරය කරන මට ආදරය කරන කෙනක් ඉන්නවා.

නිවේදක :මේ සිද්ධිය සම්බන්ධයෙන් එයාගේ අදහස මොකද්ද ?

අචලා : එයාගේ අදහස...මගේ අත වෙන් කරනවා කියල මම එයාට ඉස්සෙල්ලම කියපු වතාවේ එයා කිව්වේ "ඉතින් ඔයාට නැත්තේ එක අතයි නේ. මට අත් දෙකම තියෙනවනේ" කියල . මම ඇත්තටම ආඩම්බර වෙනවා මම එයාට අවරුදු දහයක් තිස්සේ ආදරය කරපු එක ගැන.

[QUOTE="rochel1977, post: 14423915, member: 371"] [SIZE="4"][CENTER]අචලාගේ පෙම්වතා කියන කතාව Thursday, February 7, 2013 මාතර මහ රෝහලේ වෛද්‍යවරුන්ගේ නොසැලකිල්ලෙන් කොළඹ විශ්ව විද්‍යාලයේ නීති පීඨයේ අවසන් වසර සිසුවියෙකු වන 24 වියේ පසුවන අචලා ප්‍රියදර්ශනි ට සිය වම් අතර අහිමි වීතිබුන බව මෙයට පෙර ලිපියකින් අප හෙළි කරනු ලැබුවා. [IMG]http://sphotos-b.ak.fbcdn.net/hphotos-ak-ash3/560232_509974022388019_588699285_n.jpg[/IMG] ලංකාව පුරා පසුගිය කාලයේ මෙය ආනොද්ලනාත්මක පුවතක් බවට පත්වූවා. මෙම හද කම්පා කරවන පුවත දැනගත් බොහෝ දෙනා අචලාට උදව් කිරීමට ඉදිරිපත්ව තිබුනා. බොහෝ දෙනා අගය කලේ මෙම සිදුවීමට අචලා දැඩි ආත්ම ශක්තියකින් මුහුණදුන් ආකාරයයි. තමාට හුරුපුරුදු වමත අහිමිවීමත් සමග හඬා නොවැටී එයට අචලා එයට මුහුණදුන් ආකාරය විශ්වාසකළ නොහැකි තරම්ය. එයට එක හේතුවක් ලෙස අචලාව විපතේදී තනි නොකළ මිතුරු මිතුරියන් සඳහන් කල හැක. මේ අතර වෙනස වැඩසටහන මගින් සිදු කල සාකච්චාවක් අතරතුර අචලා තමාගේ පෙම්වතා මෙම සිදුවීමට ප්‍රතිචාර දැක්වූ ආකාරය දක්වා තිබුනේ මෙලෙසින් නිවේදක : අචලාට ආදරය කරන හරි , අචලා කාට හරි ආදරය කරන කෙනෙක් ඉන්නවද? අචලා : ඔව් ගොඩක් ඉන්නවා නිවේදක : මම අහපු ප්රශ්නය ඔයාට පැහැදිලියි කියල හිතෙනවා. නමුත් ඔයා දුන්න උත්තරේ මට පැහැදිලි නැහැ. අචලා :ඔය අහන්නේ මගේ පෙම්වතා ගැනද ? නිවේදක : ඔව් අචලා : (සිනාසෙමින්)...එහෙමනම් ඉතින් කියන්න තියෙන්නේ මම ආදරය කරන මට ආදරය කරන කෙනක් ඉන්නවා. නිවේදක :මේ සිද්ධිය සම්බන්ධයෙන් එයාගේ අදහස මොකද්ද ? අචලා : එයාගේ අදහස...මගේ අත වෙන් කරනවා කියල මම එයාට ඉස්සෙල්ලම කියපු වතාවේ එයා කිව්වේ "ඉතින් ඔයාට නැත්තේ එක අතයි නේ. මට අත් දෙකම තියෙනවනේ" කියල . මම ඇත්තටම ආඩම්බර වෙනවා මම එයාට අවරුදු දහයක් තිස්සේ ආදරය කරපු එක ගැන.[/CENTER][/SIZE] [CENTER]:cool::cool::cool:[/CENTER] [/QUOTE]
Insert quotes…
Verification
Asuwa dahayen wadi kalama keeyada?
Post reply
Top
Bottom