අච්චුවේලි දෙදෙනකු අතුරුදන් කළැයි යුද හමු

signshop

Well-known member
  • May 30, 2011
    12,285
    9,150
    113
    Dubai
    අච්චුවේලි දෙදෙනකු අතුරුදන් කළැයි යුද හමු

    අච්චුවේලි දෙදෙනකු අතුරුදන් කළැයි යුද හමුදාවේ 14ක් රිමාන්ඩ්

    යාපනය, අච්චුවේලි පුද්ගලයින් දෙදෙනෙකු අතුරුදන්වීමේ සිදුවීමක් සම්බන්ධයෙන් යාපනය මහේස්ත්‍රාත් අධිකරණයට දිරිපත් කළ යුද හමුදා සාමාජිකයින් 14 දෙනෙකු ලබන 21 වැනිදා දක්වා යළි රිමාන්ඩ් කරන ලෙස යාපනය මහේස්ත්‍රාත් එස් සදීශ්කරන් මහතා අද නියෝග නියෝග කළේය.
    1997 ඔක්තෝම්බර් 28 වැනිදා යාපනය,මද්දුවිල් උතුර ප්‍රදේශයේ පදිංචිව සිටි සෙල්වරත්නම් ජෙයසීලන් හා නාගමනි සෞන්දරරාජන් අතුරුදහන් වීම සම්බන්ධයෙන් පැවැති පැමිණිලි විභාගයේ දී නීතිපති යුද හමුදාවට දැනුම් දී තිබුණේ මෙම සිදුවීමට සැක යැයි අනාවරණය වූ හමුදා සෙබළුන් අධිකරණයට ඉදිරිපත් කරන ලෙසයි.
    1998 වසරේ අච්චුෙවිලි යුද හමුදා කඳවුරට අනුයුක්තව සේවය කළ යුද හමුදා සාමාජිකයෝ 16 දෙනෙක්මෙම අතුරුදන්වීමට සැකකරුවන් ලෙස නම් කරනු ලැබ සිටිති. සෙසු යුද හමුදා සාමාජිකයන් දෙදෙනා මිය ගොස් ඇතැයි අධිකරණයේ දී කියැවිණි.


    Lankadeepa



    මොනවද බන් මේ වෙන්නේ? දවසට මොකක් හරි නිව්ස් එකක් තියෙනවානේ හමුදාවට විරුද්ධව. :sorry: මේ යන විදියට ගියොත් නම් රටේ මළගම ඉතාම ආසන්නයි
     
    • Like
    Reactions: madusha.stranger

    neyohk

    Well-known member
  • Oct 31, 2015
    16,304
    17,337
    113
    ඕක තමා වෙනස..ලංකාවේ මිනිස්සුන්ට ඔය වෙනස ඕනමයි කිව්වනේ..
     

    signshop

    Well-known member
  • May 30, 2011
    12,285
    9,150
    113
    Dubai
    ඕක තමා වෙනස..ලංකාවේ මිනිස්සුන්ට ඔය වෙනස ඕනමයි කිව්වනේ..

    වැඩක් නෑ බන් කතා කරලා. හිතට හරිම වේදනාවක් දැනෙනවා. ඉස්සර බස් එකක කෝච්චියක යන්න බයයි බන් කොයි වෙලාවේ බෝම්බයක් පුපුරයිද කියලා. පුදුම බයකින් හිටියේ.. ඇයි බන් අපේම සිංහලු මේ තරම් කුහක. බල තන්හාවට ඩොලර් කුට්ටි වලට මේ තරම් පාවා දෙනවද?


    14993535_562115667320089_9145531197923490974_n.jpg
     

    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,075
    18,284
    113
    Malabe
    නිවටයො රජ වේලා &න්නයො අගමැති උනාම ඔහොම තමයි.
    කො මුන්ට චන්දෙ දුන්න ලක්ශ 62 මීහරක් සෙට් එක , තොපිට දැන් සතුටුද????