අජන්තා ගුහාව (Ajanta Caves)

tcgunarathena

Well-known member
  • Oct 5, 2007
    2,613
    647
    113
    මාතර
    cute_smiley21.gif


    TFS +Rep

    ජොසී;17149880 said:
    අදමයි දැක්කෙ!

    නොදන්නා දෙයක් කියල දෙන්න ලැබුණානම් සතුටුයි.

    tfs mchn
    +


    minisu idala natnm minissunge rupa kohmda bn awe?ara pilima wala iine budu hamuduruwange rupeta smana kenek ned??kaud a?

    ම්නිස්සු ඉදල නැත්තේ නැහැ මචන් මිනිස්සු ඉදල තියනවා නමුත් ඒ කලේ හිටපු මිනිස්සුන්ට ඔය තරම් සංකීර්ණ නිර්මාණයක් කරන්න හැකියාවක් තිබුනේ නැහැ කියල තමයි විශ්වාශ කරන්නේ මොකද අපි මේ කතා කරන්නේ යන්ත්‍ර සුත්‍ර නැති ඉතිහාසයක් ගැන.



    thanks so much machan..!! rep added

    ela mchan :) :)

    rep+6


    පොඩ්ඩක් ඔය ඕලෙවල් කාලෙ අහල තිබුණා
    හැබැයි ගොඩක් විස්තර දැනගෙන හිටියෙ නෑ
    අපි නොදන්නා අරුම පුදුම ගොඩක් දේවල් තියෙනවා මේ ලෝකේ
    මේවා ඒ කාලේ කොහොම කරාද කියන එක ලොල් සහගතයි
    ගොඩක් වටිනව මචන් මෙහෙම දේවල් අපි එක්ක ෂෙයාර් කරගත්තට


    ඔව් මචන් ඒ අරුම පුදුම කම නිසා තමයි මේ කට්ටිය කියන්නේ මේකට මොකක් හරි පිටසක්වල් ජිවින්ගේ සම්බන්දයක් ඇති කියල.


    great work.. godak watinawa .. rep added :)

    thaxx macho

    patta mchn... TFS :yes: 6+


    TFS >>>

    You must spread some Reputation around before giving it to tcgunarathena again.

    රෙප් දුන්න නොදුන්න හැමෝටම ගොඩක් ඉස්තුති!
     

    chathupatiya

    Well-known member
  • Sep 9, 2007
    10,577
    3,118
    113
    ලොකෙන් උතුම් රටේ
    අඩෝ උබ පට්ට ලකී කොල්ලෙක් බන්. තියනවනම් හොද ෆොටෝ දාපන් අපිටත් බලන්න.

    ගත්තු ෆොටො වගයක්නම් තිබුනා CD එකකට ගහලා හොයන්න ඕනේ බන් එක, දන් කසාඳ බැදලා නිසා එවා සංරක්ෂිත දර්ශන ගනයට දාලා CD කරලා තියෙන්නේ,

    මම දැනට අවුරුදු 11ට කලින් බන් ඉන්දියා ගියේ, දෙපාරක්ම යන්න පුළුවන් උනා මට අජන්තා ඇල්ලොරා වලට,
     

    tcgunarathena

    Well-known member
  • Oct 5, 2007
    2,613
    647
    113
    මාතර
    ගත්තු ෆොටො වගයක්නම් තිබුනා CD එකකට ගහලා හොයන්න ඕනේ බන් එක, දන් කසාඳ බැදලා නිසා එවා සංරක්ෂිත දර්ශන ගනයට දාලා CD කරලා තියෙන්නේ,

    මම දැනට අවුරුදු 11ට කලින් බන් ඉන්දියා ගියේ, දෙපාරක්ම යන්න පුළුවන් උනා මට අජන්තා ඇල්ලොරා වලට,

    හා හා හා හොදයි හොදයි වෙලාවක් ලැබුනොත් දාපන්කෝ අපිට බලන්න, පවුල් අවුල් වෙන ඒවානම් නොදා ඉන්න එක ඇගට ගුණයි