ඉස්සෙල්ලම මේ සෑයවල් හදන්න පටන් ගන්නෙ අජාත ශතෘ (අජාසත්ත) ...
මේ නම එයාට එයාගෙ අම්ම පස්සෙ දාපු නමක් ... නමේ තේරුම නූපන් සතුරා ...
එයා බුදුන්ගෙ ප්‍රධාන ස්පොන්සරර් වෙච්චි බිම්බිසාර රජතුමාගේ දෙවෙනි පුත්‍රයා ...
ඒ වගේම මේ අජාත ශතෘ කියන්නෙ දේවදත්තගෙ ස්පොන්සරර් ...
මෑන් වෛශාලිය (උදේනී) අල්ල ගන්න අවුරුදු දාසයක් යුද්ද කරනව ...
ඒකට ප්‍රධානම හේතුව වෙන්නෙ බිම්බිසාරගෙ පලමු පුත්‍රයා වන අම්බපාලී වදාපු විමල කොන්ඩඤ්ඤ අල්ල ගන්න ...
බිම්බිසාරටත් උදේනිය අල්ලගන්න ලොකු ආසවක් තිබ්බ ... ඒත් ඒ අම්බපාලීව නැවත අත්පත් කර ගන්න ... කොහොම උනත් බුදුන්ගෙ කීමට බිම්බිසාර උදේනිය එක්ක යුද්ධ කරන්න ගියේ නෑ ... බුදුන් බිම්බිසාරව බය කලා "ප්‍රජාතන්ත්‍රවාදී" ජනපදයකට විරුද්ධව යුද්ද කල්ල තේරුමක් නෑ කියල ...
ඔන්න ඉතින් අජාත ශතෘ අන්තිමට අවුරුදු 16 ක් යුද්ධ කරල, මහා ජන ඝාතනයක් කරල උදේනිය අල්ල ගන්නව ...
බුදුන් විමල කොන්ඩඤ්ඤව මහන කර ගන්නව ...
බුදුන්ට වඩා අවුරුදු තිහකින් විතර සීනියර්, මහළු ජයින මහාවීර ජීවත් වෙලා හිටියෙ උදේනියේ ...
අජාත ශතෘ මහළු ජෛන මහාවීරව හම්බවෙන්න ගිහින් එයාගෙන් අහනව මිනිහෙක් මලාම යන්නෙ කොහාටද කියල ...
මහාවීර කියනව,පැවිද්දෙක් මලාම නිර්වාණයට පත් වෙනව,සක්විති රජ කෙනෙක් මලාම හත් වැනි අපායට (තියෙන අප්සට්ම අපාය) ට යනව කියල ... (මේ "නිර්වාණය" කියන කොන්සෙප්ට් එක ජෛන කොන්සෙප්ට් එකක් ... ඒත් එයාලට ඒක පැහැදිලි කරන්න ලොජික් තිබ්බෙ නෑ ...)
අජාතශතෲ ඊළඟට මහාවීරගෙන් අහනව,
"ඒ කියන්නෙ මම යන්නෙ ඒ හත්වැනි අපායටද?" කියල ...
මහාවීර කියනව,නෑ හය වැනි එකට කියල ...
(අජාත ශතෘට මොකෝ හිතුනෙ කියල හිතන්න?)
අජාත ශතෘ කරපු පව් සෝදගන්න පස්සෙ බෞද්ධයෙක් වෙනව ...
යුද්ධ කරපු අවුරුදු 16 ට හරියන්න සෑයවල් 16 ක් හදනව ...
පලවැනි ධර්ම සංගායනාවත් ස්පොන්සරර් කරනව ...
ඒත් ජෛන සාහිත්‍යයේ වගේම බෞද්ධ සාහිත්‍යයට අනුවත් අජාතශතෘ මැරෙන වෙලාවෙ පොලොව පලාගෙන අපායට ගිහින් තියෙනව ...
