'' අජිත් කබ්රාල් කරන්නෙත් ලොකු බොරුවක්...''

MARADANA1

Well-known member
  • Sep 15, 2008
    2,833
    1
    3,826
    113
    JAPAN

    නාගානන්ද හම්බෙන්න ගියාම සල්ලි ඉල්ලන නිසා.

    FB_IMG_1601027467483.jpg
     

    හෙළයෙක්

    Well-known member
  • Apr 26, 2014
    49,667
    100,952
    113
    නාගනන්ද හිතන් ඉන්නව නන් අපි ඕක දන්නෙ නෑ කියල ඒකත් ලොකු බොරුවක්.

    කෝකටත් එකවුන්ට් නම්බර් එකත් යටින් දාගෙනම ගියා නන් නාගයට 100 ය 100 එකතු කරගන්න තිබ්බ මේ ටිකේ අමාරුත් ඇතිනෙ.