අජිත් දෝවාල් ගේ පැමනීම vs ජනාධිපතිවරනය

S.GUNE

Well-known member
  • Feb 21, 2019
    3,780
    5,753
    113
    මුලූ උතුරු නැගෙනහිර ම සජිත් ටයී ,රනිල් ටයී ජන්දේ දුන්නත් නැතිවෙන්නේ ලක්ශ 4ක් ජන්ද විතරනේ. අපී දකුනෙන් හොද ගැමමක් අනුරට අරන් දුන්නොත් අනුර ගොඩ.
    විශේෂයෙන් ම කොලඹ , ගම්පහ, කුරුනැගල
    උබට නුවරඑලිය මස්කෙළිය අමතක වෙලා. ගෙඩි පිටින් ලක්ශ පහක චන්ද රනිල්ට හෝ සජිත්ට.