අජිත් රෝහණ සෑර් පව්...ඔබට සතුටුයිද දැන් ?

Walter White

Well-known member
  • Nov 20, 2019
    43,616
    125,107
    113
    දෙහිවල
    අපරාධය බැදුණු මෙරට ගොඩගන්නට කිසිදා
    ජය ලබාවි ලෝ පරසිදු අජිත් රෝහණ මැතිදා :lol:
     

    Ravana21

    Well-known member
  • Apr 29, 2021
    2,302
    3,250
    113
    ඔතන වැරැද්ද තියෙන්නෙ අජිත් රෝහණ මහත්තයගෙවත්
    පොලීසියෙ වැරදි ගැන ප්‍රශ්ණ කරපු මාධ්‍යවේදියොන්ගෙවත් නෙමෙයි
    වැරදි කොරපු පොලිස් කාරයොන්ගෙයි
    උන්ව ඒ වැරදි වලට පොළඹවපු දේශපාලුවන්ගෙයි
    ඒ දේශපාලුවන්ට බලය දුන්නු අපෙයි
    :yes: :yes: :yes::yes::yes::yes::yes::yes::yes::yes::yes: