සැගවී ගිය sir Ajith Rohana කෝ එයාව අපිට ඕනේ ...
මා හිතවත් සහෝදරවරුනේ (අපි,ඔයාලා) වෙනුවෙන්
උදේ හවා කලක් වෙලාවක් නැතුව පුලුවන් තරම්
පරිස්සම් වෙන්න කියලා මේ වසංගතය වෙනුවෙන්
ජනතාවා ගැන හිතලා සටන් කරපු මෙතුමා කෝ ???
එයාට මොනවද උනේ ????
අසනීපයෙන් කියන එක බොරුවක්
එයා හොදින් ...
හැම දෙයකටම අපේ කම කියලා පොර කන උන් කෝ
මේ මහත්මයා ගැන හොයන්න එකෙක් නැද්ද ...
ජනතාවගේ හිත් දිනාගෙන අනිත් උන්ට වඩා
කැපී පෙනන චරිතයක් උන නිසා
මෙතුමාව ඒ තනතුරෙන් අයින් කරාද
එයාව කැපුනද ... ???
අවංකවම දේශපාලකයන්ට කඩේ යන වීරයෝ
ඇයි මේ වගේ මහපොලවේ ඉන්න දෙවිවරයෙකු
ගැන හොයලා බලන්නේ නැත්තේ ???
අසනීප වෙලා කියලා මොකෙක් හරි post එකක් දැම්මාම ඒකට ඉක්මන් සුවය ලැබේවා කියලා
දැම්මාම වගකීම ඉවරයිද ...
හැම කුනුගොඩක්ම හොයන Hirutv , Deranatv Sirasa TV, ඇයි ඔයාලා මෙතුමා ගැන කියන්නේ නැත්තේ,
මොකද උනේ කියන්නෙවත් නැද්ද ????