මචන්ලා හොද අටපිරිකර ගන්න තියෙන්නේ කොහෙද? ගනන් කොහොමද?
V Vandey Well-known member Aug 9, 2014 3,015 1,631 113 Jul 4, 2017 #1 මචන්ලා හොද අටපිරිකර ගන්න තියෙන්නේ කොහෙද? ගනන් කොහොමද?
DangerMan119 Well-known member Jul 17, 2013 6,027 1,324 113 on the ROOF Jul 4, 2017 #2 hodada nadda nan dan na..kotuwe 2nd cross street hari eeta passe eke hari tikak giyama kada2k 3k thiyenawa..
hodada nadda nan dan na..kotuwe 2nd cross street hari eeta passe eke hari tikak giyama kada2k 3k thiyenawa..
N netsurfer Well-known member Jun 3, 2015 2,977 1,115 113 Jul 4, 2017 #3 Vandey said: මචන්ලා හොද අටපිරිකර ගන්න තියෙන්නේ කොහෙද? ගනන් කොහොමද? Click to expand... Thai paththarayak ekka hoda siwuru thiyana ata pirikara Rs 5500-6000 k withara wei.
Vandey said: මචන්ලා හොද අටපිරිකර ගන්න තියෙන්නේ කොහෙද? ගනන් කොහොමද? Click to expand... Thai paththarayak ekka hoda siwuru thiyana ata pirikara Rs 5500-6000 k withara wei.
A amasin Member Nov 11, 2012 11,743 766 0 44 Jul 4, 2017 #5 මුස්ලිම් කඩේකින් ගනින්.හමුදුරුවො ඕව මුස්ලිම් අයට ආපහු විකුනනවා.ආපහු ඒව අරගෙන පූජා කරපන්. නිවන් දොරටුව පලල් වෙලා නිකන්ම ඇරෙනවා ඕව පූජ කරලා දිව්‍ය ලෝකෙට ආවහම.
මුස්ලිම් කඩේකින් ගනින්.හමුදුරුවො ඕව මුස්ලිම් අයට ආපහු විකුනනවා.ආපහු ඒව අරගෙන පූජා කරපන්. නිවන් දොරටුව පලල් වෙලා නිකන්ම ඇරෙනවා ඕව පූජ කරලා දිව්‍ය ලෝකෙට ආවහම.
Gmaduranga Well-known member Jan 23, 2007 901 598 93 හොර නෑ Jul 4, 2017 #6 Sri Sambuddhathva Jayanthi Mandiraya and Gangarama Temple eken ganna puluwan.
giggee Well-known member Jan 26, 2008 10,681 2,125 113 Jul 4, 2017 #7 thunmulle sambunda jayanthi mandire hodai