අටමස්ථානාධිපති ගැන පට්ට කතාව.

Shamal3001

Well-known member
  • Sep 22, 2021
    7,163
    12,078
    113
    මට නම් මේ හෑලි කියවන යුටියුබ් කාරයොයි අර පාරේ කෑගහගහ යන මිනිස්සුයි දෙකම එකයි.. සෝමේ කියලා මූව පුම්බලා .මේවගේ ලද බොලද ඩයල් මීඩියා වලින් ගෙනත් , ප්‍රසිද්ද කාරනයක් වෙනුවෙන් විව්ස් ගන්න මරලතෝනි දෙනවා... උන්ට ඕන සමාජෙයේ මොනවහරි දෙයක් ප්‍රසිද්ද නම් ඒක තලු මර මර අනික් එවුන් උසි ගන්වන්න..

    වෘත්තිය බාවය පාවිචචි කරලා නිත්‍යානුකූලව මේ ප්‍රශ්නය දිහා බලන අපේ නීතිඥ සංගමේ අර කතා කරපු මහත්තයා ඒ අතින් මාරම රෙස්පෙක්ට්.මට නම්
     
    • Like
    Reactions: reddit