අටමස්ථානාධිපති ධුරයට අයදුම්පත් කැදවයි…yako mehemath seen thiyenawada???

SLK_sri

Well-known member
  • Oct 27, 2018
    61,114
    56,678
    113
    නුරාධපුර අටමස්ථානාධිපති අතිපූජ්‍ය ආචාර්ය පල්ලේගම සිරිනිවාස නාහිමියන්ගේ අපවත්වීමෙන් පුරප්පාඩු වූ එම ධුරයට නව අටමස්ථානාධිපති හිමි නමක් පත් කර ගත යුතුව තිබේ.

    ඒ සඳහා අටමස්ථාන කාරක සභාව රැස්වී සුදුසුකම් සපුරා ඇති අටමස්ථානය නියෝජනය කරන විහාරාධිපති හිමි නමක් ඉදිරියේ තෝරාපත් කර ගැනීමට නියමිත බව වැඩබලන අටමස්ථානාධිපති රුවන්වැලි මහා සෑ විහාරාධිපති පල්ලේගම හේමරතන නාහිමියෝ පැවසූහ.

    සිරිනිවාස නාහිමියන්ගේ ආදාහන පූජෝත්සවයෙන් අනතුරුව දිනක අටමස්ථාන කාරක සභා රැස්වී එම පුරප්පාඩුව සම්ප්‍රදායිකව පුරවනු ඇති බවද උන්වහන්සේ කියා සිටිති.

    පුරප්පාඩුව සඳහා අටමස්ථානයේ විහාරාධිකාරී ධූරය දරන සුදුසුකම් සපුරා ඇති හිමිවරුනට සිය අයදුම්පත් ඉදිරිපත් කරන ලෙස දැනුම් දෙන බවද පැවසූ උන්වහන්සේ ඉදිරිපත්කරන අයදුම්පත් අටමස්ථාන කාරක සභාව විසින් පරීක්ෂාකොට සුදුසු හිමිනමක් තෝරා පත් කර ගනු ලැබීම සම්ප්‍රදාය බවත් තවදුරටත් පැවසූහ.

    yako mehemath seen thiyenawada???
     
    nevermindNevergiveup

    Well-known member
  • Jul 28, 2017
    28,470
    36,419
    113
    මැදමහනුවර
    su4kBvP.gif
     
    inspiron

    Well-known member
  • May 27, 2014
    24,987
    17,622
    113
    Nowhere
    රට රැකගැනීමට හම්බයන් සමග සටන් කල නගසාර මහතාගේ නම යෝජනා කර සිටිමි
     
    Casinoboy

    Well-known member
  • Jun 6, 2011
    5,244
    2,682
    113
    69 න් නේද අපවත් වෙලා තියෙන්නේ. මොකක් හරි සාපයක් සෙට් වෙලා වගේ සදහිරු සෑ සීන් ඒක නිසාවත්ද මන්දා :(
     
    U-tag

    Well-known member
  • Nov 18, 2011
    12,732
    14,353
    113
    නැත්නම් කොහොමද පත්කර ගන්නේ?
     
    jhnnwp

    Well-known member
  • Jan 6, 2012
    44,450
    32,179
    113
    නුරාධපුර අටමස්ථානාධිපති අතිපූජ්‍ය ආචාර්ය පල්ලේගම සිරිනිවාස නාහිමියන්ගේ අපවත්වීමෙන් පුරප්පාඩු වූ එම ධුරයට නව අටමස්ථානාධිපති හිමි නමක් පත් කර ගත යුතුව තිබේ.

    ඒ සඳහා අටමස්ථාන කාරක සභාව රැස්වී සුදුසුකම් සපුරා ඇති අටමස්ථානය නියෝජනය කරන විහාරාධිපති හිමි නමක් ඉදිරියේ තෝරාපත් කර ගැනීමට නියමිත බව වැඩබලන අටමස්ථානාධිපති රුවන්වැලි මහා සෑ විහාරාධිපති පල්ලේගම හේමරතන නාහිමියෝ පැවසූහ.

    සිරිනිවාස නාහිමියන්ගේ ආදාහන පූජෝත්සවයෙන් අනතුරුව දිනක අටමස්ථාන කාරක සභා රැස්වී එම පුරප්පාඩුව සම්ප්‍රදායිකව පුරවනු ඇති බවද උන්වහන්සේ කියා සිටිති.

    පුරප්පාඩුව සඳහා අටමස්ථානයේ විහාරාධිකාරී ධූරය දරන සුදුසුකම් සපුරා ඇති හිමිවරුනට සිය අයදුම්පත් ඉදිරිපත් කරන ලෙස දැනුම් දෙන බවද පැවසූ උන්වහන්සේ ඉදිරිපත්කරන අයදුම්පත් අටමස්ථාන කාරක සභාව විසින් පරීක්ෂාකොට සුදුසු හිමිනමක් තෝරා පත් කර ගනු ලැබීම සම්ප්‍රදාය බවත් තවදුරටත් පැවසූහ.

    yako mehemath seen thiyenawada???
    Honda welawata buduhamuduruwo piriniwan pawe hitiyanan ehema mewa.dakala ayeth kalakirenna thibba...
     
    SLK_sri

    Well-known member
  • Oct 27, 2018
    61,114
    56,678
    113
    නැත්නම් කොහොමද පත්කර ගන්නේ?

    ehema ewun onemada, thaniyama kanna.

    mama danna widiyata kaluthara pansale ehema kenek neha. eka run wenne dayaka sabawakinlu

    mata oya sunject eka danne neha, mama pansal ghin thiyenne bada pirenna kanna, bonna. hamuduru yaluwo set karala dena badu gahanna witharai
     
    U-tag

    Well-known member
  • Nov 18, 2011
    12,732
    14,353
    113
    ehema ewun onemada, thaniyama kanna.

    mama danna widiyata kaluthara pansale ehema kenek neha. eka run wenne dayaka sabawakinlu

    mata oya sunject eka danne neha, mama pansal ghin thiyenne bada pirenna kanna, bonna. hamuduru yaluwo set karala dena badu gahanna witharai
    ඔය එක පන්සලක් නෙවේ. ගොඩක්. එතකොට එක්කෙනෙක් තෝරාගන්න වෙනවා.
     
    • Like
    Reactions: SLK_sri

    pavanruka

    Well-known member
  • Mar 17, 2015
    5,927
    3,288
    113
    Malabe
    නුරාධපුර අටමස්ථානාධිපති අතිපූජ්‍ය ආචාර්ය පල්ලේගම සිරිනිවාස නාහිමියන්ගේ අපවත්වීමෙන් පුරප්පාඩු වූ එම ධුරයට නව අටමස්ථානාධිපති හිමි නමක් පත් කර ගත යුතුව තිබේ.

    ඒ සඳහා අටමස්ථාන කාරක සභාව රැස්වී සුදුසුකම් සපුරා ඇති අටමස්ථානය නියෝජනය කරන විහාරාධිපති හිමි නමක් ඉදිරියේ තෝරාපත් කර ගැනීමට නියමිත බව වැඩබලන අටමස්ථානාධිපති රුවන්වැලි මහා සෑ විහාරාධිපති පල්ලේගම හේමරතන නාහිමියෝ පැවසූහ.

    සිරිනිවාස නාහිමියන්ගේ ආදාහන පූජෝත්සවයෙන් අනතුරුව දිනක අටමස්ථාන කාරක සභා රැස්වී එම පුරප්පාඩුව සම්ප්‍රදායිකව පුරවනු ඇති බවද උන්වහන්සේ කියා සිටිති.

    පුරප්පාඩුව සඳහා අටමස්ථානයේ විහාරාධිකාරී ධූරය දරන සුදුසුකම් සපුරා ඇති හිමිවරුනට සිය අයදුම්පත් ඉදිරිපත් කරන ලෙස දැනුම් දෙන බවද පැවසූ උන්වහන්සේ ඉදිරිපත්කරන අයදුම්පත් අටමස්ථාන කාරක සභාව විසින් පරීක්ෂාකොට සුදුසු හිමිනමක් තෝරා පත් කර ගනු ලැබීම සම්ප්‍රදාය බවත් තවදුරටත් පැවසූහ.

    yako mehemath seen thiyenawada???

    Tharuna haadayekta apply karanna puluvan dan. Okatane aragala karey.
     
    • Haha
    Reactions: SLK_sri