මසින අද උදේම අපේ ගෙදර ආව. අම්ම තේ එකක් බොන්ඩ දීල ටිකක් කතා කෙරුව. මම නම් ඕකගෙ මුණ බලන්ඩවත් ගියෙ නැ. මු කේක් ගෙඩියකුත් ගෙනත්. කවදාවත් නැතුව ඕක එක සැරෙටම අපෙ දිහා රිංගුවෙ නිකං වෙන්ඩ බැ. කෝකටත් කියල කේක් ගෙඩියෙන් ඉස්සෙල්ලම පංගුව බළල් තුමාට දීල චෙක් කෙරුව.