අට්ඨික සංඥාව

asliyanage

Well-known member
  • Nov 2, 2006
    6,850
    11,543
    113
    Colombo
    පුද්ගලභාවයෙන් යුතුව, කාමයේ වරදවා හැසිරිමට වඩා මනුෂ්‍යයාව කාමයේ වරදවා හැසිරවීමට, පෙළඹවීම් ඇති කරන පිරිස් සිටිනවා. නවීන තාක්‍ෂණික ක්‍රම වේදයන් හරහා මනුෂ්‍යයා කාමස්වාදයේ ගොදුරු බවට පත්කරන ඉහත පිරිස් බොහෝම ප්‍රවේශම්වෙන්න ඕනේ. වයස් භේදයකින් තොරව, තාක්ෂණික මෙවලම් මනුෂ්‍යයා පංචනීවරණයන්ගේ වහලෙක් බවට පත්කොට තිබෙනවා. තාක්ෂණික මෙවලම් තුලින් මනුෂ්‍යයාට කතා කරන ලෝකය, ලැජ්ජා, බිය හීන වී ගිය ලෝකයක්.
    බුදුරජාණන් වහන්සේගේ කාලයේ නටගාමිණි කියලා තරුණයෙක් සිටියා. එදා දඹදිව සිටිය හොඳම නාට්‍ය ශිල්පියා තමයි නටගාමීණි. බොහෝම කඩවසම් රංගන හැකියාවෙන් පරීපූර්ණ තරුණයෙක්. මේ නටගාමිණි, බුදුරජාණන් වහන්සේට ප්‍රකාශ කරනවා මගේ ගුරුවරුන් මට උගන්වලා තියෙන්නේ අපි වගේ මනුෂ්‍යයින්ව විනෝදමත් කරන සතුටු කරන අය, මරණින් පසුව පායාස කියන දිව්‍ය ලෝකයේ උපත ලබනවා. නටගාමිණි එම ප්‍රශ්නය අවශ්‍ය නැහැයි බුදුරජාණන් වහන්සේ ප්‍රකාශ කරනවා. නටගාමිණි දෙවැනි වතාවටත්, තෙවැනි වතාවටත් එම ප්‍රශ්නය බුදුරජාණන් වහන්සේගෙන් විමසා සිටියා. තුන්වැනි වතාවේ බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා, නටගාමිණි මනුෂ්‍යයාව කාමච්ඡන්දයන්ට යොමු කරවන අය මරණින් පසුව පායාස කියන නිරයටයි වැටෙන්නේ කියලා.
    නටගාමිණි කලාකරුවාට ලොකු වැරදීමක් වෙලා තිබුණා. ඔහු සිතාගෙන සිටියේ මනුෂ්‍යයින් විනෝද කරලා විහිළු කරලා කාමච්ඡන්දයන් සකස් කරවල පායාස කියන දිව්‍යතලයට යන්න. නමුත් බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා පායාසය කියන්නේ දිව්‍යතලයක් නොව නිරයක්ය කියලා. කල්‍යාණමිත්‍ර ඇසුර නොලැබුණ නිසාම නටගාමිණි නිිරය සහ දිව්‍යතලය පටලවාගෙන සිටියේ බුදුරජාණන් වහන්සේ දේශනා කළ පායාස නිරය ගැන අහලා නටගාමිණි කලාකරුවා උතුම් පැවිදිභාවයට පත් වෙනවා. මෙතෙක් ලෝකයාගේ රසාස්වාදය උදෙසා හැඩ වැඩ කොට ප්‍රදර්ශනය කළ තම සුන්දර රූපය පාංශකූල චිවරයකින් වසා ගන්නවා. කල්‍යාණ මිත්‍ර ඇසුර නිසාම පායාස නිරයට වැටෙන්න සිටි මනුෂ්‍යයෙක් ධර්මයේ සැනසීම ලබනවා.
    ලෝකයේ මනුෂ්‍යා කාමච්ඡන්දයන්ට පොළඹවන ව්‍යාපාර පුද්ගලයින් වැඩිවන්න වැඩිවන්න නිරයන් අතරින් පායාස නිරයේ ජනගහනය වැඩිවෙනවා. ලෝකයාව රසාස්වාදයෙන් කුල්මත් කරන නෝනා මහත්වරුන් මිය ගිහින් පායාසයේ අඳුරට වැටෙනවා. එක්තරා භික්ෂුවත් උතුම් සමාධිය තුළින් පායාස නිරය අරමුණු කොට බලනවා. භික්ෂුවට දර්ශනය වෙන්නේ, පායාස නිරයේ සිටින නිරිසතුන් ඇටසැකිල්ලක් ලෙසයි පායාස නිරයේ පහළ වෙලා තිබෙන්නේ. ශරීරයේ මස නැහැ, මනුෂ්‍ය ජිවිතයේදී තම ශරීරයේ අඟපසඟ, මස, නිත්‍ය වූ සැපයක්, සතුටක් හැටියට ලෝකයාට පෙන්වීම නිසාම, තම අඟපසඟ ලෝකයාගේ කාමස්වාදය උදෙසා යෙදවීම නිසාම ශරීරයේ හැඩය, වර්ණය, රිද්මය තුලින් ලෝකයාව මුලාවට පත්කිරිම හේතුවෙන්ම පායාස නිරයේ නිරිසතුනට ශරීරයේ මස ලැබිලා නැහැ. ඇටසැකිල්ලක් හැටියටයි උපත ලබන්නේ. අතීත භවයන්හි කල පිංකම් නිසාම, ඔබට ලැබුණු ලස්සන සුන්දර රූපය නිසා තමනුත් මෝහ මූලිකව කාමස්වාදයන්ගෙන් මත්වී, අන්‍යයන්වද මෝහයෙන් මුලා කිරිම නිසාම පායාස නිරයේ නිරිසතුනට ශරීරයේ මස ලැබී නැහැ.
    වර්තමාන සමාජයේ ටියුෂන් යන දරුවාගේ පටන් වැඩිහිටි අය දක්වාම ශරීර මාංශය හිර කොට, තදකොට, ඇඳුම් අන්දවා මසම ලෝකයාට පෙන්වා තමන් කාමච්ඡන්දයන් සකස්කොට අනුන් තුළද කාමච්ඡන්දයන් සකස් කිරිමේ බරපතල අකුසලය නිරතුරුවම සිදුකරගනිමින් පවතිනවා. පිංවත් මනුෂ්‍ය ඔබ ඔබේ ඔය උණුසුම් මස අකුසලයට යොමු කලොත්, මස් නැති ඇටසැකිල්ලකුයි පායාස නිරයේදි ලැබෙන්නේ. ඔබ පායාස නිරයේ ඉපදී සිටින ඇටසැකිලි නිරිසතුන් ගැන සිතලා බිය ඇති කරගන්න. පායාස නිරයේ ජීවත් වෙන තවත් එක් නිරිසතෙක් සිටිනවා. ඔහු හම ගැසු නිරිසතෙක්. ඔබට උදාහරණයක් කියන්නම්, මනුෂ්‍යයෙක් අරගෙන ඔහුගේ මතුපිට සිනිඳු සම ගලවා ඉවත් කරන්න. දැන් ඔබ මනසින් එම සම ගැලවූ ශරීරය මෙනෙහි කරන්න. සියුම් සම පමණක් ගලවා දැමූ මස්, ලේ, නහර මතුවී පෙනෙන ශරීරයක් ඔබට පෙනේවි. මෙන්න මේ නිරිසතාත්, සම ගහපු නිරිසතෙකු වශයෙනුයි පායාස නිරයේ ඉපදී සිටින්නේ. මේ සියළු දෙනාම ගිය ජිවිතයේදී මනුෂ්‍යයාව කාමච්ඡන්දයන්ට යොමු කරපු මහත්වරු නෝනාවරු. මේවා ඔබ කමටහන් කොට ගන්න. පිංවත් ඔබ පරිස්සම් වන්න.
    වර්තමාන සමාජයේ හොඳම ආදායම් ලබන ධන උල්පත් බවට පත්වී ඇත්තේ මනුෂ්‍යයාට කාමාස්වාදය ලබාදෙන උපකරණ සහ ව්‍යාපාරයන්මයි. මේ සෑම ව්‍යාපාරයක්ම අවසාන ඉලක්කය, මනුෂ්‍යයා කෙටි ආශ්වාදයකින් මත්කොට තම අරමුණු ඉටුකර ගැනීමයි. මෙවැනි ව්‍යාපාර වලින් කෝටිගණනින් මුදල් ගොඩගැසුනද එම සල්ලි කොළ අවසානයේ ඔබ පාවඩ එලන්නේ, පායාස නිරයට බවයි බුදුරජාණන් වහන්සේ දේශනා කරන්නේ, වසර හැත්තෑවක් වැනි කෙටි ජීවිත කාලයක් තුළ, පිංවත් ඔබ නිදි නොලබා වෙහෙසෙ මහන්සි වී ලෝකයාට කාමස්වාදය ලබාදෙමින් අවසානය සකස්කොට ගන්නේ පායාස නිරයට නම්, තවමත් ඔබ ප්‍රමාද නැහැ. නැවත සිතන්න. ලොව්තුරා බුදුරජාණන් වහන්සේ උතුම් සම්මා සම්බුද්ධ ඥානයෙන් දැකලයි, නටගාමිණි තරුණයාට පායාස නිරය ගැන දේශනා කරන්නේ. ඉහත යථාර්තය නුවණින් තේරුම් ගෙන, අනුන් කාමස්වාදයේ මත්කරවන ව්‍යාපාරයන්ගෙන් මිදෙන්න.
    මේ ශරීරය වෙනස් වන දෙයක්, වෙනස් වන දෙයක, සැපයක්, ලස්සනක්, රිද්මයක් තිබෙන්නට බැහැ. පිංවත් ඔබ නොදැනුවත් භාවය නිසාම රූපය නිත්‍ය සැපයක් රසගුලාවක් ලෙස ලෝකයාට පෙන්නුවොත්, පිංවත් ඔබ අධර්මයයි ලෝකයට පෙන්වන්නේ. කාම සිතුවිල්ලක් සිතට නැගෙනකොට නිතරම අසුභ සංඥාවන් සිතේ ඇතිකොට ගන්න. පිංවත් ඔබ සුන්දරයි කියලා දකින ඔය රූපය තුලින් සෙම, සොටු, අසුචි. මුත්‍රා මතුකොට ගන්න. කාමයන්ට බැඳෙන කොට රූපය අසුචි ගොඩාක් වශයෙන් දකින්න. ඔබගේ ශරීරය අට්ඨික සංඥාවෙන් දකින්න. අට්ඨික සංඥාව කියන්නේ ඇටසැකිල්ලක් වශයෙන් රූපය දැකීමයි. මනුෂ්‍ය ජිවිතයේදී රූපය වැරදි විදියට ප්‍රයෝජනයට ගත්ත පායාස නිරයේ නිරිසතුන්ට උපතින්ම ඇටසැකිලි ජිවිතයක් ලැබිලා තියෙන්නේ, අකුසලය විසින්ම මස පිච්චිලා. ඇටසැකිල්ල තිබුණත් එස නිරිසතුන් අට්ඨික සංඥාව කියන්නේ මොකක්ද කියලා දැන් දන්නේ නැහැ. පිංවත් ඔබ අට්ඨික සංඥාව පුහුණු කරලා කාමයන්ගේ ආශ්වාසයේ නිසරු බව දැක්කොත් නැවත කවදාවත් පායාස නිරයේ හමගහපු නිරිසතෙක් ඇටසැකිලි නිරිසතෙක් වෙන්නේ නැහැ. සංස්කාර ඒ තරමටම සාධාරණයි. ආශ්වාදයට වඩා ආදීනවය ගැඹුරු කොට දෙනවා.
    මේ සා ගැඹුරු බියකරු ලෝකයක් අපි ඉදිරියේ තිබියදී සංසාර බිය දකින්නේ නැහැ. මුළු ලෝකයම වන්දනා කරනා තරු පංතියේ මනුෂ්‍යයෝ, පායාස නිරයට වැටෙනකොට අපිට මොකක් වේවිද කියලා නුවණින් මෙනෙහි කරන්න ඕනේ. මේ සටහන පිංවත් ඔබට සිතන්නයි තැබුවේ. මොකක්ද ඔබ සිතන්න ඕනේ. කාමයන්ගේ බියකරු ආදිනවයන්මයි සිතන්න ඕනේ. ආශ්වාදයට අතවනන, පාපකාරී සිතුවිලි වලින් බැහැර වෙන්න ඕනේ.
     
    INCORRECT

    Well-known member
  • Jun 13, 2016
    4,344
    3,880
    113
    EARTH

    මේකෙ විදියට අට්ටික සංඥාව කියන්නෙ රූපය ඇට සැකිල්ලක් ලෙස දැකීම. මගේ ප්‍රශ්න තමයි:

    1. අපි ඇට සැකිලි ගැන නොකැමැත්තක් හදාගත යුත්තේ ඇයි.

    2. හම්බෙල්ලො වගේ ඇට නැති සත්තු ගැන ආසාවල් හිතේ තියෙන කෙනෙක් අට්ටික සංඥාවක් කියලා වඩන්නෙ මොකක්ද

    3. දිව, කිම්බ පයෝදර ලිගුව වගේ අස්ථි නැති ඉන්ද්‍රියයන්ට රාගයෙන් බැදුණු කෙනෙක් එම ඉන්ද්‍රියන්ගෙ අස්ථික සංඥා වඩන්නෙ කොහොමද,

    4. ප්‍රධානම ප්‍රශ්නය: අට්ටික සංඥා සුත්‍රයේ ඔය ඇට සැකිලි, බෙලිකටු මුකුත් ගැන සදහනක් නැහැනෙ. ඒකෙ තියෙන්නෙ අට්ටික සංඥාව වඩනවා කියන්නෙ බොජ්ජංග වඩන එක කියලා. එතකොට රූපය ඇට සැකිල්ලක් සේ දැකීමද හරි, නැත්තං මේ සූත්‍රයේ ක්‍රමයද?

    අට්‌ඨික සූත්‍රය

    ත්‍රිපිටකය » සූත්‍ර පිටකය » සංයුත්‌ත නිකාය » මහා වර්ගය » 2. බොජ්ඣඞ්ග සංයුක්තය » 7. ආනාපාන වර්ගය

    603. මහණෙනි, අස්ථිකසංඥාව වඩන ලද්දී, බහුල කරන ලද්දී මහත්ඵල මහත් අනුසස් ඇති වෙයි. මහණෙනි, කෙසේ වඩන ලද කෙසේ බහුල කරන ලද අස්ථිකසංඥාව මහත්ඵල මහානිසංස වේ ද යත්: මහණෙනි, මෙහි මහණ විවේකය ඇසුරු වූවක් විරාගය ඇසුරු වූවක් නිරොධය ඇසුරු වූවක් නිවනට නැඹුරු වූවක් කොට අස්ථික සංඥාවෙන් යුක්ත සති සම්බොජ්ඣඞ්ගය වඩයි ... විවෙකය ඇසුරු වූවක් විරාගය ඇසුරු වූවක් නිරෝධය ඇසුරු වූවක් නිවනට නැඹුරු වූවක් කොට අස්ථිකසංඥාවෙන් යුක්ත උපෙක්ඛා සම්බොජ්ඣඞ්ගය වඩයි. මහණෙනි, මෙසේ වඩන ලද මෙසේ බහුල කරන ලද අස්ථිකසංඥාව මහත් ඵල ඇත්තී මහත් අනුසස් ඇත්තී වේ යි.

    මට හිතෙන්නෙ ධර්මයේ ඇට වලට උපමා කරන්නෙ ආශ්වාදය කියලා. මොකද මස් නැති ඇට හපනව වගේ වැඩක් ඒක.

    බල්ලො මස්කටු කනවා, ටිකකින් උන්ගෙම කට තුවාල වෙලා උන්ට ලේ රහ එනවා.. ඉතින් තව හපනවා.

    අපිත් එහෙමයි, ගෑනුන්ට පොන්සියන්ට ආශ්වාද නැති කාන්තා රූපයේ අපි ඇලෙනවා. ඇලිලා සංකල්පිත ආශ්වාදයක් හදාගෙන රස විදිනවා. කවදාවත්ම පිනවෙලා ඉවරයක් නැහැ.

    විවේචනයට, සංවාදයට විවෘතයි.
     
    • Like
    Reactions: NRTG and TCB Rox

    @asliyanage මේ ගැන අදහස මොකක්ද... පෝස්ට් එකට පටහැනි අදහසක් මම දැම්මෙ...
     
    ට්ටික සංඥාව වඩනවා කියන්නෙ බොජ්ජංග වඩන එක නෙමේ. අට්ඨික සංඥාව වඩනවා කොට එක තුලින් බොජ්ජංග වෑඩෙනව.

    සංවරය උදෙසා අට්ඨික සඤ්ඤාව….
    අට්ඨික සඤ්ඤා භාවනාව බහුල වශයෙන් පුරුදු පුහුණු කිරීමෙන් කෙලෙස් නැසීම දක්වාම දියුණු කර ගත හැකිය. ඇසට දකින රූපයන්හි නිමිති ගැනීමෙන් ඇස අසංවර වීම හේතු කොට ගෙන රාග, ද්වේෂ, මෝහ ආදී අකුසල් ඇති වේ. අට්ඨික සඤ්ඤාව පුරුදු පුහුණු කිරීමෙන් රාගයට, ද්වේෂයට හේතුවන නිමිති ගැනීම වළක්වා ඇස සංවර කර ගත හැකිය.
    ඇටසැකිල්ලක් සිනාසුණා….
    පෙර ලක්දිව මිහින්තලේ විසූ තිස්ස නම් ස්වාමීන් වහන්සේ නමක් ශ‍්‍රී මහා බෝධීන් වහන්සේ වන්දනා කිරීමට අනුරාධපුරයට වඩිමින් සිටියහ. ස්වාමියා සමඟ අමනාප වූ කාන්තාවක් ඒ මාර්ගයේම උන්වහන්සේ ඉදිරියෙන් පැමිණ සිනා සිසී උන්වහන්සේ පසුකොට ගමන් කළේය. ටික මොහොතකට පසු ඇයගේ ස්වාමි පුරුෂයා ඒ මගින් පැමිණ ස්වාමීන් වහන්සේ දැක ”මේ පාරෙන් කාන්තාවක් ගියේ දැයි” විචාළේය. ”ස්ත‍්‍රියක් ද, පුරුෂයෙක් ද නොදනිමි. ඇටසැකිල්ලක් නම් ගියා දැක්කෙමි” යනුවෙන් උන්වහන්සේ පිළිතුරු දුන්නේය. අට්ඨික සඤ්ඤාව බහුල වශයෙන් වැඞීම නිසා ඇස සංවර වූ ආකාරය සිතා බලන්න.
    බහුල වශයෙන් වඩන ලද අට්ඨික සඤ්ඤා සමාධිය තුළ පිහිටා විදර්ශනා වැඞීමෙන් ඕනෑම කෙනෙකුට කෙලෙස් නැසීම දක්වා සිත දියුණු කළ හැකිය. අට්ඨික සඤ්ඤාව පුරුදු කරන කෙනෙකු ප‍්‍රකෘති ඇට සැකිල්ලක් හෝ ක‍්‍රමවත්ව අඳින ලද ඇට සැකිල්ලක රූපයක් ඉදිරියේ වාඩි වී හොඳින් ඒ දෙස බලා සිටිය යුතුය. ටික වේලාවක් මෙසේ ඇට සැකිල්ලේ හිසේ සිට පාදය දක්වා ටිකෙන් ටික බලමින් ඒ සටහන් හොඳින් සිතට ගත යුතුය. සටහන හොඳින් සිත තුළ තැන්පත් වූ පසු ඒ ස්ථානයේ සිටම හෝ වෙනත් ස්ථානයකට ගොස් භාවනා වැඩිය හැකිය.
    – අට්ඨික සඤ්ඤා භාවනාව –
    සුදුසු ස්ථානයක, සුදුසු ආකාරයෙන් වාඩිවෙන්න. දෙනෙත් පියාගෙන සිතට ගත් ඇට සැකිල්ලේ සටහන හොඳින් මෙනෙහි කරන්න. ඇට සැකිල්ල ප‍්‍රකටව පෙනෙන තෙක් මුළු ඇටසැකිල්ලම නැවත නැවත මෙනෙහි කරන්න. දැන් ඇට සැකිල්ලේ හිස් කබල දෙස බලන්න.
    ඇස් දෙක වෙනුවට තියෙන්නේ ලොකු වළවල් දෙකක්. ලස්සනට තිබුණ, පාට කරපු ඇහි බැම දැන් නෑ. නාසය වෙනුවට තියෙන්නේ සිදුරක් විතරයි. කටේ දත් ටික එළියට පේනවා. ලස්සනට පාට කරපු තොල් පෙති නෑ. කරාඹු වලින් සරසපු කන් පෙති නෑ. සුවඳ ජාති ගාලා ලස්සනට තියාගෙන හිටපු කම්මුල් නෑ. වේලිච්ච ලබු ගෙඩියක් වගේ තියෙන හිස් කබලක් විතරයි දැන් තියෙන්නෙ. මගේ මේ හිසත් මේ ආකාරයටම ඇට සැකිල්ලක් බවට පත්වෙනවා.
    සතර මහා ධාතූන්ගෙන් (හේතු නිසා හටගත්) සකස් වුන මේ ඇට සැකිල්ලත් අනිත්‍යයයි….. අනිත්‍යයයි…. අනිත්‍යයයි….. මේ ඇට සැකිල්ලත් මම නොවේ…. මගේ නොවේ….. මගේ ආත්මය නොවේ…..
    උරහිස් ඇට වලට සවි වෙලා තියෙන්නෙ ඉල ඇට. කුරුළු කූඩුවක් වගේ වට වෙලා තියෙන ඉල ඇට. දිග උණ පතුරු වලින් හදපු කූඩුවක් වගේ තියෙන ඉල ඇට. ඒ වගේම කොන්ද දිගට තියෙන්නෙ කොඳු ඇට පේලිය. නූලකට අමුනපු පබලු ටිකක් වගේ එකට බැඳුණු කොඳු ඇට පේලිය. මගේ මේ ශරීරයත් මේ ආකාරයටම ඇට සැකිල්ලක් බවට පත්වෙනවා.

    කොදු ඇට පේලිය අවසන් වෙන්නෙ උකුල් ඇට වලට සවි වෙලා. සමනලයෙකුගෙ තටු වගේ තියෙන උකුල් ඇට. උකුල ප‍්‍රදේශය හැදිලා තියෙන්නේ උකුල් ඇට වලින්. ඒ උකුල් ඇටවලට පාද සවිවෙලා. වේලුන උණ කෝටු වගේ තියෙන පා ඇට. පා ඇට අවසන් වෙන්නෙ පා ඇඟිලි ඇට වලින්.

    මගේ මුළු ශරීරයම මේ වගේ ඇටසැකිල්ලක් බවට පත්වෙනවා. මේ ඇට සැකිල්ලට මස් අලවල නහර වලින් ගැට ගහලා, හමකින් වහලා රූපය කියලා බැඳිලා යනවා. හම ඉවත් කළාම, මස් ඉවත් කළාම, නහර වැල් ඉවත් කළාම ඉතුරු වෙන්නෙ ඇට සැකිල්ල විතරයි. මේ ශරීරය නමන්න, දිගහරින්න, බර දරාගන්න තියෙන ඇට සැකිල්ලෙන් හැම වෙලාවෙම ආරක්ෂා කරන, පිරිසිදු කරන, ලස්සන කරන මේ ශරීරය ඇට සැකිල්ලක් විතරයි.

    Reactions: kinkon

    ඔබ කියන විට අට්ටික සංඥාව වඩනකොට බොජ්ජංග වැඩෙනවා නම් මේ සුත්‍රය වැරදියට ලියලා වෙන්න එපැයි. පැහැදිලිව තියෙනවනෙ "බොජ්ජංග වඩයි" කියලා.

    අට්‌ඨික සූත්‍රය

    ත්‍රිපිටකය » සූත්‍ර පිටකය » සංයුත්‌ත නිකාය » මහා වර්ගය » 2. බොජ්ඣඞ්ග සංයුක්තය » 7. ආනාපාන වර්ගය

    603. මහණෙනි, අස්ථිකසංඥාව වඩන ලද්දී, බහුල කරන ලද්දී මහත්ඵල මහත් අනුසස් ඇති වෙයි. මහණෙනි, කෙසේ වඩන ලද කෙසේ බහුල කරන ලද අස්ථිකසංඥාව මහත්ඵල මහානිසංස වේ ද යත්: මහණෙනි, මෙහි මහණ විවේකය ඇසුරු වූවක් විරාගය ඇසුරු වූවක් නිරොධය ඇසුරු වූවක් නිවනට නැඹුරු වූවක් කොට අස්ථික සංඥාවෙන් යුක්ත සති සම්බොජ්ඣඞ්ගය වඩයි ... විවෙකය ඇසුරු වූවක් විරාගය ඇසුරු වූවක් නිරෝධය ඇසුරු වූවක් නිවනට නැඹුරු වූවක් කොට අස්ථිකසංඥාවෙන් යුක්ත උපෙක්ඛා සම්බොජ්ඣඞ්ගය වඩයි. මහණෙනි, මෙසේ වඩන ලද මෙසේ බහුල කරන ලද අස්ථිකසංඥාව මහත් ඵල ඇත්තී මහත් අනුසස් ඇත්තී වේ යි.

    ඔබ කියලා තියෙන්නෙ සතරමහා භුත කය කෙරෙහි ද්වේශයක් හදාගෙන ඒකෙන් මිදෙන්න උත්සාහ කිරීමක්.

    මහණෙනි, නූගත් පුහුදුන් තෙමේ සතර මහාභූතයන්ගෙන් හටගත් මේ සිරුරෙහි උකටලී වන්නේත් වෙයි. නො ඇලෙන්නේත් වෙයි. මිදෙනු කැමැත්තේත් වෙයි. ඒ කවර හෙයින යත්: මහණෙනි, සතර මහාභූතයන්ගෙන් හටගත් මේ ශරීරයෙහි වැඩීමත් පිරිහීමත් හටගැනීමත් බිඳීමත් පෙණෙයි. එහෙයින් නූගත් පුහුදුන් තෙමේ එහි ලා උකටලී වන්නේත් වෙයි. නො ඇලෙන්නේත් වෙයි, මිදෙනු කැමැත්තේත් වෙයි.
    මහණෙනි, මේ යමක් සිත යයි දු මනස යයි දු විඤ්ඤාණ යයි දු කියනු ලැබේ ද, එහි ලා නූගත් පුහුදුන් තෙමේ කළකිරෙන්නට නො සමත් ය, නො ඇලෙන්නට නො සමත් ය, මිදෙන්නට නො සමත් ය.

    1.7.1. අස්‌සුතවන්තු සූත්‍රය
    ත්‍රිපිටකය » සූත්‍ර පිටකය » සංයුත්‌ත නිකාය » නිදාන වර්ගය » 1. අභිසමය සංයුක්තය » මහා වර්ගය

    ගෑනියෙක්ව දැකලා ඇටසැකිල්ලක් කියනව නම් ඒක මුලාවක්. එහෙම කියන කෙනා තථාගත බුදුන් මුහුනට හමුවුනත් ඇට සැකිල්ලක් කියයි. ධාතුන් වහන්සේලා කියන්නෙත් ඔය ශරීර කොටස් වලටමනෙ.

    අන්තිමට මව මැරුවත් පියා මැරුවත් සේරම එකයි කියයි. මොකද ඒ ඔක්කොම ඇටසැකිලිනෙ.

    ඔය පටන් අරගෙන එන්නෙ දශවස්තුක මිත්‍යාදෘෂ්ඨියට. මව නැත, පියා නැත... කියන තැනට.

    අනික ඔය විදියට ඇට සැකිලි දැකලා නිවන් දකින්න පුලුවන් නම්, කනත්තෙ මිනි වලවල් හාරන එවුන් දැන් අරහත් වෙලා.

    අනික මේක දෙව් බඹුන්ට වඩන්න බැරිවේවි. මොකද සියුම් කයක් තියෙන එයාලට ඇට තියා මස් වත් නැහැලුනෙ.

    ඔබතුමා කිරියෙ මේ දහම බෙදන්නෙ සියලු සත්වයා කෙරෙහි කරුණාවෙන්. හැමෝම එහෙමයි. නමුත් තමන්ටත් නොවැටහෙන යැරදි සහගත දේවල් මේ ආකාරයට බෙදලා තමනුත් අමාරුවෙ වැටිලා, අනුන්ටත් වල කැපීමක් වෙනවා නොදැනුවත්වම.

    ත්‍රිපිටකය » සූත්‍ර පිටකය » අඞ්‌ගුත්‌තර නිකාය » දුක නිපාතය » 3. බාල වර්ගය

    22. මහණෙනි, මොහු දෙදෙන තථාගතයන්ට අභ්‍යාඛ්‍යාන කෙරෙත් (අභූතයෙන් දොස් තබත්). කවර දෙදෙනෙක යත්: දුෂ්ට වූයේ ඇතුළත සිටුනා ද්වෙෂය ඇත්තේ හෝ වේ ද, වැරදි ලෙස ගැණීමෙන් වූ සැදැහැ ඇත්තේ හෝ වේ ද (යන දෙදෙන වෙති.) මහණෙනි, මොහු දෙදෙන තථාගතයන්ට අභ්‍යාඛ්‍යාන කෙරෙත්.
     
    ek_rosh

    Well-known member
  • May 9, 2014
    3,279
    2,134
    113
    Meka pali->english direct translation ekakin gatte..samutta nikayen..(attikasanna sutta)

    Here, attika is translated to skeleton

    1627936714000.png
     
    ද්වේශයක් හදා ගෑනීමක් නෙමේ එකෙන් කරන්නෙ අනිත්‍යයයි සංඥාව වඩන එක තමඉ අන්ටිමට වෙන්නේ.

    ගෑනියෙක්ව දැකලා ඇටසැකිල්ලක් කියනව නම් ඒක මුලාවක්. එහෙම කියන කෙනා තථාගත බුදුන් මුහුනට හමුවුනත් ඇට සැකිල්ලක් කියයි. ධාතුන් වහන්සේලා කියන්නෙත් ඔය ශරීර කොටස් වලටමනෙ.
    සාමන්ය ලොකේ තියෙන පිලි ගෑනීම අනුව මම කියල කෙන්ක් ඉන්න්ව, නමුත් සත්ය ලෙසම බලුවොත් මම කියල කෙනෙක් නහ, සෑම මොහොතකම වෙනස් වන ශුද්දාශ්ටක වලින් සදුනු සත්වයෙක් තමයි ඉන්නේ.

    අන්තිමට මව මැරුවත් පියා මැරුවත් සේරම එකයි කියයි. මොකද ඒ ඔක්කොම ඇටසැකිලිනෙ.
    අට්ටික සංඥාව සත්ය අවබොද කරන්න මිසක් මව නෑත, පිය නෑත කියල ඔවුන්ව මරන්න නෙමේ

    එහෙම බලුවොත් අපි මෛත්‍රී භාවනාව කරනකොට සියලු සත්වයෝ සුවපත් වේවා කියල කියන්නෙ මොකටද, අපි හොන්ඩටම දනන්ව අපි එහෙම කිව්ව කියල සියලු සත්වයො සුවපත් වෙන්නේ නෑහකියල
     
    INCORRECT

    Well-known member
  • Jun 13, 2016
    4,344
    3,880
    113
    EARTH
    Meka pali->english direct translation ekakin gatte..samutta nikayen..(attikasanna sutta)

    Here, attika is translated to skeleton

    View attachment 137538
    IMG_20210803_075223.jpg

    කොහොමද මේක... "සියලු පඨවියේ අට්ඨික සංඥාව පහල කිරීම"

    එතනදි ගන්නෙ ඇට වල මස් නැති අසාර බව මෙන්, සියලු පඨවි වස්තු අසාර බව.

    එහෙම නැතිව සියලු දේ ඇටසැකිලි ලෙස නෙවෙයි.

    අනික අට්ඨි කියන්නෙ ඇටසැකිල්ලට නෙවෙයි. ඇට වලට.

    IMG_20210803_080314.jpg

    ඇටසැකිල්ලට පාලියෙන් කියන්නෙ "අට්ඨකසංකලිකං" කියලා.

    IMG_20210803_080728.jpg

    හැබැයි තථාගතයාණන් වහන්සේ දේශනා කරලා තියෙන්නේ ඇටසැකිලි සංඥාව වඩන්න කියලා නෙවෙයි.

    ඇට සංඥාව වඩන්න කියලා. ඒක මේ ලෝකෙ ඕනම දෙයකට ඇප්ලයි කරන්න පුලුවන්.

    ඇටසැකිලි සංඥාව ගත්තොත් ඒක සත්වයින්ට විතරයි ඇප්ලයි වෙන්නෙ. අනික ඇට වලට ආස එකෙක්ට ඒකත් හරියන්නේ නැහැ.

    මේ පහත සුත්‍රය බලන්න. හාමුදුරු නමක් ආසාවෙන් හිටිය ගෑනියෙක් මලාට පස්සෙ ඇට සැකිල්ල එකතු කරලා ඒ ඇට සැකිල්ලෙන් ගැහැනියව හිතාගෙන සෙක්ස් කරලා.

    IMG_20210803_081444.jpg

    මේ පහත සුත්‍රයේ තියෙනවා ඇට වලට කාමය උපමා කලේ කොහොමද කියලා. හරක් මරන්නෙක් මස් නැති ලේ වැකුණු ඇට කොටස් බල්ලෙක්ට දෙනවා. තථාගතයාණන් වහන්සේ විමසනවා ඒ ඇට කොච්චර ලෙවකෑවත් බල්ලගෙ බඩ පිරෙනවද කියලා. අන්න ඒ වගේ කාමයන් අසාර බව තමයි අට්ඨික සංඥාව වශයෙන් ගන්න තියෙන්නෙ.

    IMG_20210803_082320.jpg

    ඔබගේ විවේචන/අදහස් දැනගැනීමට කැමතියි.
     
    ek_rosh

    Well-known member
  • May 9, 2014
    3,279
    2,134
    113
    Thanks mch for suttas. Mama hariyatama attika sannja gana read/research karala follow karala naa. Eka nisa..eken kiyanne ata ganada ata sakillak ganada kiyala mata hariyata kiyanna baa tama...mama english translation eka damme eke tiyena dee hari or waradi kiyanna newei...

    mage adahasata anuwa daala tiyena sutta walin hariyata adahask ganna amarui..eken hariyatama kiyala naa mokakda attika sanna kiyanne kiyala..eka nisa tama conclusion ekekata enna baa IMO.

    View attachment 137545
    කොහොමද මේක... "සියලු පඨවියේ අට්ඨික සංඥාව පහල කිරීම"

    එතනදි ගන්නෙ ඇට වල මස් නැති අසාර බව මෙන්, සියලු පඨවි වස්තු අසාර බව.

    Metana patawi wastu kiyala adahas karanne (thada) wastu (earthy). Etakota ai thejo, wayo... wastu wala asaara bawa kata karanne natte?

    Asarai kiyala sutre kiyala tiyenawada?

    එහෙම නැතිව සියලු දේ ඇටසැකිලි ලෙස නෙවෙයි.

    අනික අට්ඨි කියන්නෙ ඇටසැකිල්ලට නෙවෙයි. ඇට වලට.

    View attachment 137546

    ඇටසැකිල්ලට පාලියෙන් කියන්නෙ "අට්ඨකසංකලිකං" කියලා.

    View attachment 137547

    හැබැයි තථාගතයාණන් වහන්සේ දේශනා කරලා තියෙන්නේ ඇටසැකිලි සංඥාව වඩන්න කියලා නෙවෙයි.

    ඇට සංඥාව වඩන්න කියලා. ඒක මේ ලෝකෙ ඕනම දෙයකට ඇප්ලයි කරන්න පුලුවන්.

    ඇටසැකිලි සංඥාව ගත්තොත් ඒක සත්වයින්ට විතරයි ඇප්ලයි වෙන්නෙ. අනික ඇට වලට ආස එකෙක්ට ඒකත් හරියන්නේ නැහැ.

    මේ පහත සුත්‍රය බලන්න. හාමුදුරු නමක් ආසාවෙන් හිටිය ගෑනියෙක් මලාට පස්සෙ ඇට සැකිල්ල එකතු කරලා ඒ ඇට සැකිල්ලෙන් ගැහැනියව හිතාගෙන සෙක්ස් කරලා.

    View attachment 137548

    මේ පහත සුත්‍රයේ තියෙනවා ඇට වලට කාමය උපමා කලේ කොහොමද කියලා. හරක් මරන්නෙක් මස් නැති ලේ වැකුණු ඇට කොටස් බල්ලෙක්ට දෙනවා. තථාගතයාණන් වහන්සේ විමසනවා ඒ ඇට කොච්චර ලෙවකෑවත් බල්ලගෙ බඩ පිරෙනවද කියලා. අන්න ඒ වගේ කාමයන් අසාර බව තමයි අට්ඨික සංඥාව වශයෙන් ගන්න තියෙන්නෙ.

    View attachment 137549

    ඔබගේ විවේචන/අදහස් දැනගැනීමට කැමතියි.
     
    INCORRECT

    Well-known member
  • Jun 13, 2016
    4,344
    3,880
    113
    EARTH
    Thanks mch for suttas. Mama hariyatama attika sannja gana read/research karala follow karala naa. Eka nisa..eken kiyanne ata ganada ata sakillak ganada kiyala mata hariyata kiyanna baa tama...mama english translation eka damme eke tiyena dee hari or waradi kiyanna newei...

    mage adahasata anuwa daala tiyena sutta walin hariyata adahask ganna amarui..eken hariyatama kiyala naa mokakda attika sanna kiyanne kiyala..eka nisa tama conclusion ekekata enna baa IMO.

    Metana patawi wastu kiyala adahas karanne (thada) wastu (earthy). Etakota ai thejo, wayo... wastu wala asaara bawa kata karanne natte?

    Asarai kiyala sutre kiyala tiyenawada?
    ඒ හාමුදුරුවෝ වඩපු විදිය ඒ සුත්‍රයේ තියෙන්නේ.

    අසාර බව ගත්තෙ පෝතාලිය සුත්‍රයේ දෙන උදාහරණයෙන්.

    Conclusion එකකට එන්න කලින් අපි හිතන්න ඕන කෙලෙස් සංසිදෙන්නෙ,

    1, මිනිස් රුව ඇටසැකිල්ලක් විදියට දැක්කාමද ,

    2, මේ සියලු රූප අර ඉහත පෝතාලිය සුත්‍රයේ සදහන් පරිදි ලේ වැකුණු මස් රහිත ඇටයක් ලෙස දැකීමෙන් ද?
     
    asliyanage

    Well-known member
  • Nov 2, 2006
    6,850
    11,543
    113
    Colombo
    ට්ඨික සඤ්ඤා භාවනාව බහුල වශයෙන් පුරුදු පුහුණු කිරීමෙන් කෙලෙස් නැසීම දක්වාම දියුණු කර ගත හැකිය. ඇසට දකින රූපයන්හි නිමිති ගැනීමෙන් ඇස අසංවර වීම හේතු කොට ගෙන රාග, ද්වේෂ, මෝහ ආදී අකුසල් ඇති වේ. අට්ඨික සඤ්ඤාව පුරුදු පුහුණු කිරීමෙන් රාගයට, ද්වේෂයට හේතුවන නිමිති ගැනීම වළක්වා ඇස සංවර කර ගත හැකිය.

    ඇටසැකිල්ලක් සිනාසුණා….

    පෙර ලක්දිව මිහින්තලේ විසූ තිස්ස නම් ස්වාමීන් වහන්සේ නමක් ශ‍්‍රී මහා බෝධීන් වහන්සේ වන්දනා කිරීමට අනුරාධපුරයට වඩිමින් සිටියහ. ස්වාමියා සමඟ අමනාප වූ කාන්තාවක් ඒ මාර්ගයේම උන්වහන්සේ ඉදිරියෙන් පැමිණ සිනා සිසී උන්වහන්සේ පසුකොට ගමන් කළේය. ටික මොහොතකට පසු ඇයගේ ස්වාමි පුරුෂයා ඒ මගින් පැමිණ ස්වාමීන් වහන්සේ දැක ”මේ පාරෙන් කාන්තාවක් ගියේ දැයි” විචාළේය. ”ස්ත‍්‍රියක් ද, පුරුෂයෙක් ද නොදනිමි. ඇටසැකිල්ලක් නම් ගියා දැක්කෙමි” යනුවෙන් උන්වහන්සේ පිළිතුරු දුන්නේය. අට්ඨික සඤ්ඤාව බහුල වශයෙන් වැඞීම නිසා ඇස සංවර වූ ආකාරය සිතා බලන්න.

    බහුල වශයෙන් වඩන ලද අට්ඨික සඤ්ඤා සමාධිය තුළ පිහිටා විදර්ශනා වැඞීමෙන් ඕනෑම කෙනෙකුට කෙලෙස් නැසීම දක්වා සිත දියුණු කළ හැකිය. අට්ඨික සඤ්ඤාව පුරුදු කරන කෙනෙකු ප‍්‍රකෘති ඇට සැකිල්ලක් හෝ ක‍්‍රමවත්ව අඳින ලද ඇට සැකිල්ලක රූපයක් ඉදිරියේ වාඩි වී හොඳින් ඒ දෙස බලා සිටිය යුතුය. ටික වේලාවක් මෙසේ ඇට සැකිල්ලේ හිසේ සිට පාදය දක්වා ටිකෙන් ටික බලමින් ඒ සටහන් හොඳින් සිතට ගත යුතුය. සටහන හොඳින් සිත තුළ තැන්පත් වූ පසු ඒ ස්ථානයේ සිටම හෝ වෙනත් ස්ථානයකට ගොස් භාවනා වැඩිය හැකිය.

    – අට්ඨික සඤ්ඤා භාවනාව –

    සුදුසු ස්ථානයක, සුදුසු ආකාරයෙන් වාඩිවෙන්න. දෙනෙත් පියාගෙන සිතට ගත් ඇට සැකිල්ලේ සටහන හොඳින් මෙනෙහි කරන්න. ඇට සැකිල්ල ප‍්‍රකටව පෙනෙන තෙක් මුළු ඇටසැකිල්ලම නැවත නැවත මෙනෙහි කරන්න. දැන් ඇට සැකිල්ලේ හිස් කබල දෙස බලන්න.
    ඇස් දෙක වෙනුවට තියෙන්නේ ලොකු වළවල් දෙකක්. ලස්සනට තිබුණ, පාට කරපු ඇහි බැම දැන් නෑ. නාසය වෙනුවට තියෙන්නේ සිදුරක් විතරයි. කටේ දත් ටික එළියට පේනවා. ලස්සනට පාට කරපු තොල් පෙති නෑ. කරාඹු වලින් සරසපු කන් පෙති නෑ. සුවඳ ජාති ගාලා ලස්සනට තියාගෙන හිටපු කම්මුල් නෑ. වේලිච්ච ලබු ගෙඩියක් වගේ තියෙන හිස් කබලක් විතරයි දැන් තියෙන්නෙ. මගේ මේ හිසත් මේ ආකාරයටම ඇට සැකිල්ලක් බවට පත්වෙනවා.

    සතර මහා ධාතූන්ගෙන් (හේතු නිසා හටගත්) සකස් වුන මේ ඇට සැකිල්ලත් අනිත්‍යයයි….. අනිත්‍යයයි…. අනිත්‍යයයි….. මේ ඇට සැකිල්ලත් මම නොවේ…. මගේ නොවේ….. මගේ ආත්මය නොවේ…..

    උරහිස් ඇට වලට සවි වෙලා තියෙන්නෙ ඉල ඇට. කුරුළු කූඩුවක් වගේ වට වෙලා තියෙන ඉල ඇට. දිග උණ පතුරු වලින් හදපු කූඩුවක් වගේ තියෙන ඉල ඇට. ඒ වගේම කොන්ද දිගට තියෙන්නෙ කොඳු ඇට පේලිය. නූලකට අමුනපු පබලු ටිකක් වගේ එකට බැඳුණු කොඳු ඇට පේලිය. මගේ මේ ශරීරයත් මේ ආකාරයටම ඇට සැකිල්ලක් බවට පත්වෙනවා.

    සතර මහා ධාතූන්ගෙන් (හේතු නිසා හටගත්) සකස් වුන මේ ඇට සැකිල්ලත් අනිත්‍යයයි….. අනිත්‍යයයි…. අනිත්‍යයයි….. මේ ඇට සැකිල්ලත් මම නොවේ…. මගේ නොවේ….. මගේ ආත්මය නොවේ…..

    කොදු ඇට පේලිය අවසන් වෙන්නෙ උකුල් ඇට වලට සවි වෙලා. සමනලයෙකුගෙ තටු වගේ තියෙන උකුල් ඇට. උකුල ප‍්‍රදේශය හැදිලා තියෙන්නේ උකුල් ඇට වලින්. ඒ උකුල් ඇටවලට පාද සවිවෙලා. වේලුන උණ කෝටු වගේ තියෙන පා ඇට. පා ඇට අවසන් වෙන්නෙ පා ඇඟිලි ඇට වලින්.

    සතර මහා ධාතූන්ගෙන් (හේතු නිසා හටගත්) සකස් වුන මේ ඇට සැකිල්ලත් අනිත්‍යයයි….. අනිත්‍යයයි…. අනිත්‍යයයි….. මේ ඇට සැකිල්ලත් මම නොවේ…. මගේ නොවේ….. මගේ ආත්මය නොවේ…..

    මගේ මුළු ශරීරයම මේ වගේ ඇටසැකිල්ලක් බවට පත්වෙනවා. මේ ඇට සැකිල්ලට මස් අලවල නහර වලින් ගැට ගහලා, හමකින් වහලා රූපය කියලා බැඳිලා යනවා. හම ඉවත් කළාම, මස් ඉවත් කළාම, නහර වැල් ඉවත් කළාම ඉතුරු වෙන්නෙ ඇට සැකිල්ල විතරයි. මේ ශරීරය නමන්න, දිගහරින්න, බර දරාගන්න තියෙන ඇට සැකිල්ලෙන් හැම වෙලාවෙම ආරක්ෂා කරන, පිරිසිදු කරන, ලස්සන කරන මේ ශරීරය ඇට සැකිල්ලක් විතරයි.

    සතර මහා ධාතූන්ගෙන් (හේතු නිසා හටගත්) සකස් වුන මේ ඇට සැකිල්ලත් අනිත්‍යයයි….. අනිත්‍යයයි…. අනිත්‍යයයි….. මේ ඇට සැකිල්ලත් මම නොවේ…. මගේ නොවේ….. මගේ ආත්මය නොවේ…..

    ------ Post added on Oct 22, 2021 at 6:22 AM