Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Cinnamoroll Soft Toy – Cute & Cuddly Plush
anil1961
Updated:
Today at 4:59 AM
Google Pixel 9 Pro
vgp
Updated:
Thursday at 5:57 PM
Ad icon
Jobreceive.com for sale
Blogerwiki
Updated:
Tuesday at 8:55 PM
Post Your Vehicle for Sale — FREE! - https://libro.lk
Kalu_Puth
Updated:
Tuesday at 7:38 PM
ඔයාගෙ Assignment හෝ Thesis එක හරියට හදාගමු
ErMurazor
Updated:
Sep 26, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
Religious
අට්ඨික සංඥාව
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

[ATTACH=full]137545[/ATTACH]

කොහොමද මේක... "සියලු පඨවියේ අට්ඨික සංඥාව පහල කිරීම"

එතනදි ගන්නෙ ඇට වල මස් නැති අසාර බව මෙන්, සියලු පඨවි වස්තු අසාර බව.

එහෙම නැතිව සියලු දේ ඇටසැකිලි ලෙස නෙවෙයි.

අනික අට්ඨි කියන්නෙ ඇටසැකිල්ලට නෙවෙයි. ඇට වලට.

[ATTACH=full]137546[/ATTACH]

ඇටසැකිල්ලට පාලියෙන් කියන්නෙ "අට්ඨකසංකලිකං" කියලා.

[ATTACH=full]137547[/ATTACH]

හැබැයි තථාගතයාණන් වහන්සේ දේශනා කරලා තියෙන්නේ ඇටසැකිලි සංඥාව වඩන්න කියලා නෙවෙයි.

ඇට සංඥාව වඩන්න කියලා. ඒක මේ ලෝකෙ ඕනම දෙයකට ඇප්ලයි කරන්න පුලුවන්.

ඇටසැකිලි සංඥාව ගත්තොත් ඒක සත්වයින්ට විතරයි ඇප්ලයි වෙන්නෙ. අනික ඇට වලට ආස එකෙක්ට ඒකත් හරියන්නේ නැහැ.

මේ පහත සුත්රය බලන්න. හාමුදුරු නමක් ආසාවෙන් හිටිය ගෑනියෙක් මලාට පස්සෙ ඇට සැකිල්ල එකතු කරලා ඒ ඇට සැකිල්ලෙන් ගැහැනියව හිතාගෙන සෙක්ස් කරලා.

[ATTACH=full]137548[/ATTACH]

මේ පහත සුත්රයේ තියෙනවා ඇට වලට කාමය උපමා කලේ කොහොමද කියලා. හරක් මරන්නෙක් මස් නැති ලේ වැකුණු ඇට කොටස් බල්ලෙක්ට දෙනවා. තථාගතයාණන් වහන්සේ විමසනවා ඒ ඇට කොච්චර ලෙවකෑවත් බල්ලගෙ බඩ පිරෙනවද කියලා. අන්න ඒ වගේ කාමයන් අසාර බව තමයි අට්ඨික සංඥාව වශයෙන් ගන්න තියෙන්නෙ.

[ATTACH=full]137549[/ATTACH]

ඔබගේ විවේචන/අදහස් දැනගැනීමට කැමතියි.

[QUOTE="INCORRECT, post: 26709912, member: 558151"] [ATTACH type="full"]137545[/ATTACH] කොහොමද මේක... "සියලු පඨවියේ අට්ඨික සංඥාව පහල කිරීම" එතනදි ගන්නෙ ඇට වල මස් නැති අසාර බව මෙන්, සියලු පඨවි වස්තු අසාර බව. එහෙම නැතිව සියලු දේ ඇටසැකිලි ලෙස නෙවෙයි. අනික අට්ඨි කියන්නෙ ඇටසැකිල්ලට නෙවෙයි. ඇට වලට. [ATTACH type="full"]137546[/ATTACH] ඇටසැකිල්ලට පාලියෙන් කියන්නෙ "අට්ඨකසංකලිකං" කියලා. [ATTACH type="full"]137547[/ATTACH] හැබැයි තථාගතයාණන් වහන්සේ දේශනා කරලා තියෙන්නේ ඇටසැකිලි සංඥාව වඩන්න කියලා නෙවෙයි. ඇට සංඥාව වඩන්න කියලා. ඒක මේ ලෝකෙ ඕනම දෙයකට ඇප්ලයි කරන්න පුලුවන්. ඇටසැකිලි සංඥාව ගත්තොත් ඒක සත්වයින්ට විතරයි ඇප්ලයි වෙන්නෙ. අනික ඇට වලට ආස එකෙක්ට ඒකත් හරියන්නේ නැහැ. මේ පහත සුත්රය බලන්න. හාමුදුරු නමක් ආසාවෙන් හිටිය ගෑනියෙක් මලාට පස්සෙ ඇට සැකිල්ල එකතු කරලා ඒ ඇට සැකිල්ලෙන් ගැහැනියව හිතාගෙන සෙක්ස් කරලා. [ATTACH type="full"]137548[/ATTACH] මේ පහත සුත්රයේ තියෙනවා ඇට වලට කාමය උපමා කලේ කොහොමද කියලා. හරක් මරන්නෙක් මස් නැති ලේ වැකුණු ඇට කොටස් බල්ලෙක්ට දෙනවා. තථාගතයාණන් වහන්සේ විමසනවා ඒ ඇට කොච්චර ලෙවකෑවත් බල්ලගෙ බඩ පිරෙනවද කියලා. අන්න ඒ වගේ කාමයන් අසාර බව තමයි අට්ඨික සංඥාව වශයෙන් ගන්න තියෙන්නෙ. [ATTACH type="full"]137549[/ATTACH] ඔබගේ විවේචන/අදහස් දැනගැනීමට කැමතියි. [/QUOTE]
Insert quotes…
Verification
Haya warak paha keeyada? (haya wadi kireema paha)
Post reply
Top
Bottom