අටුවා කියවන්න ගන්න තැන් දන්නවද?

madhawa86

Active member
  • Mar 7, 2007
    183
    71
    28
    Padukka
    අටුවා කියවන්න ගන්න තැන් දන්නවද?

    සිංහල වංශ කතා වලට අමතරව අටුවා වලත් ගොඩක් ලංකාවෙ ඉතිහාසය සම්බන්ධ දේවල් ගොඩක් හොයාගන්න තියෙනව. පොඩි සමීක්ෂණයකට කරුණු ටිකක් හොයා ගන්න, අටුවා කියවන්න, බලන්න පුළුවන් තැන් දන්නවද? ඒවා සිංහලට හරවා ලියවුනු පොත් තිබෙනවාද?

    ස්තුතියි.
     

    madhawa86

    Active member
  • Mar 7, 2007
    183
    71
    28
    Padukka
    Thanks all for the BUMP ups.
    But කිසිම කෙනෙක්ට අදහසක් නෑ වගේ. :(
    what to do ithin. :(
     

    name-X

    Well-known member
  • Aug 28, 2010
    1,414
    206
    63
    "Location—UnknowN"
    ලේකනාරක්ෂක දෙපාර්තමේන්තුව , කොළබ 7. නිදහස් චතුර්ස්ශ්‍රය ලග තියෙන්නේ ...:yes:
     
    • Like
    Reactions: madhawa86