අට වගේ කසාය
Posted on 13 November 2012.
01-නිදහසින් පසු අද දක්වා ලංකාව පාලනය කරන පාලකයන් පත් කරන්නේ පිටරටවලට අවශ්‍ය පරිදිය. මේ ක්‍රියාවලියට ඉස්සර කීවේ අධිරාජ්‍යවාදය කියාය. දැන් කියන්නේ ගෝලීයකරණය කියාය. ප්‍රජාත්‍රන්තවාදය කියා කියන්නේ පිටරටවලට අවශ්‍ය පරිදි තෝරා දුන් අයව ඡන්දයෙන් දේශීයව පත්කර සුජාත කිරීමය.
02-ලංකාව පාලනය කරන නීතිමය තත්ත්වයට අනුව එය සිදු වන්නේ මහජනයාගේ අදහස්වලට අනුව නෙවි. වෙළෙදපොල තර්කනයට අනුව නෙවි. එය සිදුවිය යුත්තේ ලංකාවේ ලිඛිත ව්‍යවස්ථාවකට අනුවය. එනම් ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවට අනුවය.
03- එබැවින් මරණීය දණ්ඩනය නියම වී සිර ඳඩුවම් ලබන සිරකරුවන්ට කන්න බොන්න දිීම ආර්ථික අදහසක් මගින් අර්ථකනය කළ නොහැක. එනම් අපරාදේ උන්ට කන්න බොන්න දෙන එක පාඩු වැඩක් කියා කීම ශිෂ්ටාචාරයට අනුකූල නැත.
04-රටේ සියළුම පුරවැසියන්ට සමානව සැලකීම (සිරකරුවා/මනුෂ්‍යයා) රාජ්‍යයේ ප්‍රධාන මූල ධර්මයයි.
05-සිරකරුවන්ව බන්ධනාගාරය තුළ පුනරුත්ථාපනය කළ යුතු මිස ඔවුන්ට දඩුවම් දිය යුතු නැත. ඔවුන්ව පුනරුත්ථාපනය කිරීම සමාජ සම්බන්ධයකි. එමගින් සමාජ අවකාශ වඩා ප්‍රජාතන්ත්‍රීකරණය වෙයි.
06-සිරකරුවන් යනු විනෝදවන්නන් ලෙස දැකිය යුතු නැත. හිරකරුවන්ට හොඳින් සැලකීමට අප රට පොහොසත් විය යුතු නැත. අප ආධ්‍යාත්මිකව සහ මානුෂිකව පොහොසත් නම් සිරකරුවන්ට අප බ්‍රේවික්ට ලෙස සැලකිය යුතුය.
07-කෙනෙකු සිරකරුවෙකු වීමට සමාජ-ආර්ථික හේතූ ඇති බව අප පිළිගත යුතුය. කළ යුත්තේ මුව හමකට තඩිබාන ලෙස සිරකරුවන්ට පලි ගැසීම නොව ඔවුන්ව නිර්මාණය කරන සමාජ-ආර්ථික හේතූන් වෙනස් කිරීමයි.
08- යම් රටක බන්ධනාගාර සිරකරුවන්ගෙන් පිරී යන්නේ නම් සහ ඒවා තුළ නව අපරාධකරුවන් බිහි වන්නේ නම් ඊට රජය වගකිව යුත්තේ ඒ රටේ දේශපාලකයන්ය. ඊට රජයේ නිළධාරීන් වගකිව යුතු නැත.
09-ලංකාවේ සිරකරුවන්ගේ තත්ත්වය මොනතරම් ඛේදජනක වීමට ලංකාවේ වාමාංශික ව්‍යාපාරය පැහැදිලිවම වග කිව යුතුය. ඔවුන් සියල්ල විප්ලවයට පසු කරන්නට බලා සිටීම මීට හේතුවයි.
ශ්‍රී ලංකා පෙරටුගාමී පක්ෂය,