අට_ගැහුවයි_අපිනං_ගැහුව

EHDEHD

Well-known member
  • Nov 3, 2007
    10,571
    2,958
    113
    බළපිටිය
    අට_ගැහුවයි_අපිනං_ගැහුව

    පිස්සුද සර් පාරේ කොහොද අට ගහන්නේ වාහන යන්නේ කෙලින්නෙ මං යන්නේ පාරේ කෙලින් .... :lol::lol::lol::lol:

    පොඩ්ඩක් ඉන්න පොඩ්ඩක් ඉන්න ඔය මාතෘකාව විතරයි... අද අපිට trail වැටිල තිබුණේ ගාල්ලේ ... ඉතිං මමයි අපේ යාලුවෙකුයි ක්ලච් බයික් එකක් අරගෙන ලර්නර්ස් එකෙන් එන්න කියල තිබ්බ වෙලාවටම ඒ කියන්නේ උදේ 8 වෙනකොට ගාල්ල ස්ටේෂම එහා පැත්තේ තියෙන අර විභාගේ ලියමු ලොකු බිල්ඩිමට ... ඉතිං 8 ගිහිං 9.30 වෙනකම්ම examiner කියන මූසලයා එනකං බකං නිලාගෙන පඩිපෙලේ හිටගෙන හිටියා... ඉතිං එක්කෙනෙක් ඈවිත් අපේ කෙලෝ ඈත්සන් කරල දඩල්ලට යන්න කිව්වා.. අනේ ඉතිං අපි එතන හිටපු 170 විතර බයිසිකල් වලින් දඩල්ල බලා ගියේ ලයිසන් ගැනීමේ ඒ නොනිමි සතුට හිතේ තියාගෙන... ඉතිං අනේ අපි හැමෝම දඩල්ලට ගිහිං ඉන්නවා.. පැයක් දෙකක් නෙමේ එනකොට දවල් 2.00 යි ඉතිං එතකම්ම අපි පුරැදු වෙන්න 8 ගැහුවා ඈතිනේ ආතල් එක... අට ගහන්න යනවනං අනිවා මේ දේවල් අරං යන්න

    උදේට කෑම
    වතුර බෝතල් 2 ක්
    ලේන්සුවක් ( දාඩිය දානව වැඩී )
    දවල්ට කෑම
    බීම බෝතලයක්
    අනිවාර්යෙන් හේල්මට් දෙකක්

    ඉතිං 2.00 ට ඈවිත් කාර් එකෙන් බහින්න නැතුවම ඒකෙ ඉදන්ම අපි අට ගහනව බලං ඉදල අර කොලේ අපිට දුන්න ... අපිත් ඉතිං ඒක අරං ගෙදර එනකොට හවස 5යි.. මතක තියා ගන්න අනිවා සුදු ෂර්ට් එකක් අදින්න ... නැත්තං අට ගහන්න දෙන්නෑ.. අයිය කෙනෙක් කහ පාට එකක් ඈදං ඈවිත් මගේ සුදු ෂර්ට් එක මං ඒ පාර ඒ අයියට දුන්න . මිනිහ ඒකෙන් ගොඩ ගියේ.. නැත්තං fail

    හරි හරි මරැම කතාව මේකනේ ... ඈන්ටි කෙනෙක් හිටිය අවුරැදු 38 විතර .. අපි අට​ ගහනව බලන් හිටිය ... ඊට පස්සේ examiner ඈවිත් අට ගහන්න කිව්වම මේ ඈන්ටි කියනව ඈයි සර් පාරේ වාහන අට ගහගහද යන්නේ කෙලින්නේ යන්නේ මං යන්නේ කෙලින් කිව්ව .... examiner කට උත්තර නෑ ..... :lol::lol::lol::lol::lol::lol::lol: හික් හික්


     
    • Like
    Reactions: Pink panther

    Mal Baba

    Well-known member
  • Apr 26, 2009
    106,278
    5,603
    113
    Blob Storage
    www.37innovate.com
    අට ගහනව කියන එකත්
    අටේ අට වදින වැඩක් නෙවැයි දැන්
    උඹත් අට ගැහුව එහෙම නම් හිහි
    ලංකාව බොල මේ
     

    EHDEHD

    Well-known member
  • Nov 3, 2007
    10,571
    2,958
    113
    බළපිටිය
    au8pde.jpg
     

    EHDEHD

    Well-known member
  • Nov 3, 2007
    10,571
    2,958
    113
    බළපිටිය
    machan kakula bima tiyanna berida oka gahaddi?
    බැහැයි කියල කිව්ව

    මම 10 පාරක් විරත අට ගැහුව මුන් දැං හොදට බලනවා....

    ඒත් වයසක අංකල් කෙනෙක් ගෙන් කකුල වැදුණ ... නමුත් ලර්නරස් එකේ පොර ලග ඉදන් මොනවද කිව්ව එක්සැමිනර්ටර් .. ඊට පස්සේ දුන්න ලයිසන් එක