අඩන්නේ නැති සිංදු

lastnevin

Active member
  • Nov 8, 2013
    340
    211
    43
    හොද සින්දු ටිකක් ඕන...නම් විතරක් දෙන්න...කලෙක්ෂන් එකක් හදල ෂෙයා කරන්නම්

    අඩන , දුක කියන , විරහ ගීත වගේ ඒවා නෙමෙයි...

    ජොලියක් , සිනහවක ගෙනෙන ටයිප් එකේ ඒවා ..

    උදාහරණ කිහිපයක් මේ

    මනලෝලී මනමාලියේ
    සමනල සමනලිය මැද්දේ
    සැනසුම් සුසුමන් පාවීලා
    මා සනසා මා නලවා
    කැකිරි පැලෙන ටිකිරි සිනාවයි
    උන්මාද වූ ප්රෙමාදරේ
    සිහින අහසේ වසන්තේ
    කලක් අවෑමෙන් පෙරුම් පුරා
    මේ ප්‍රථම වසන්තයයි
    ඔබේ සිනා ලග සිත නැවතුන දා
    රුවන් තාරකා
    සුපෙම් සුවදක් අරන්
    තාරකා එලි ඉගි බිගි කරනා
    නිල්ල ලගන ස්වර්ණ
    කැන්දන් යන්නම් රන් මල්


    ඩාන්ස් කරන්න පුළුවන් විදිහම වෙන්න ඕන නැහැ...ස්ලෝව් මියුසික් උනාට අවුලක් නැහැ ...
     

    avjayarathne

    Well-known member
  • Sep 13, 2021
    9,765
    29,992
    113
    Kandy
    පේන්න බෑ තමයි
    මට නම් සිංහලු සිංදු කියලා ගොඩක්ම සෙට් වෙන්නේ ඉරාජ්ගේ ඒවා