අඩනිරුවත් ඇඳුම් තහනම් කිරීමට යයි

2osama

Well-known member
  • Oct 25, 2010
    81,606
    72,809
    113
    මාලඹේ
    හාල් ,පොල් ,කිරිපිටි,පරිප්පු,පාන් පිටි ගණන් යනකොට ආණ්ඩුවට සදාචාරේ මතක් වෙනවා.
     
    hasithayad

    Well-known member
  • Sep 28, 2011
    30,793
    1
    45,001
    113
    හාල් ,පොල් ,කිරිපිටි,පරිප්පු,පාන් පිටි ගණන් යනකොට ආණ්ඩුවට සදාචාරේ මතක් වෙනවා.
    උයා මයින්ද මාතියට බැන්න නේද? නරක බයියෙක් :rofl:
     
    hasithayad

    Well-known member
  • Sep 28, 2011
    30,793
    1
    45,001
    113
    හාල් ,පොල් ,කිරිපිටි,පරිප්පු,පාන් පිටි ගණන් යනකොට ආණ්ඩුවට සදාචාරේ මතක් වෙනවා.
    ඒක තමා මේ ලඟදි ස්පා වල ගෑනු මසාජ් කරන එකයි, ඕලෙවල් නැති එවුන්ට හාමුදුරුවන්ට බනින එකයි තහනම් කරන්න ගියේ :lol:
     
    Xi Jinping

    Well-known member
  • Jan 26, 2022
    17,632
    1
    35,120
    113
    Erozan's Mom's room
    හාල් ,පොල් ,කිරිපිටි,පරිප්පු,පාන් පිටි ගණන් යනකොට ආණ්ඩුවට සදාචාරේ මතක් වෙනවා.

    EKs8pBy.gif