අඩන බබාලා නිදි කරවන්නේ කොහොමද?

Aitne

Well-known member
  • Jan 15, 2021
    376
    765
    93
    Hethu kipayak nisa adanna puluwan.

    1. Badaginnnata - balapan wife ge nipple eka hariyata podi eka katata aragena suck karanawa kiyala. Samahara welavata podi eka thane kochchara kate gahagena hitiyath kiri pewenne na. Samahara ammala hariyata powanna danne na. Chuu yana wara ganana cal karanna.

    2. Bade amaruwakata - ude idala hodata kiri biuwa nam, bada pipila purodala wage nam aniwa bade amaruwak wenna one.
    Grapewater tikak denna.

    3. Nappy rash - kakul depaththata karala balanna chuwa gawa kakul deka athare rathu welada kiyala.
    ehenam aniwa Nappy rash ekak avith. Drapolene cream eka ude hawasa ganna sanipa wenakan.

    4. room temp - room temp eka wadida balanna.
    5 Sick/wound - balapan mokak hari thuwalayak ehema thiyenawada kiyala.
    :yes::yes::yes::yes:
     

    charitha2011

    Well-known member
  • Jan 25, 2011
    16,487
    1
    32,188
    113
    - උඩරට -
    අඩන බබෙක් නිදි කරවන්න මොනවද කරන්නේ?
    ටෙඩ්ඩෙක් අරන් බබාට පෙන්නපන් නිදා ගන්න කියලා අතින් , නිදා ගත්තේ නැත්තම් ගුටි කියලා ටෙඩ්ඩට ගහපන්.. ඔලුව ගලවපන්.
    එතකොට බයට නිදා ගනී :lol:
     

    MoneyHelper

    Active member
  • Jun 5, 2012
    133
    176
    43
    පැත්තකින් තියල තියපන්, අඬල එපා වුනාම නිකන්ම නවත්තනව.
     

    NiyamaSinhalaya

    Well-known member
  • Jul 17, 2008
    11,113
    13,780
    113
    පෘථිවිය
    අඩන බබෙක් නිදි කරවන්න මොනවද කරන්නේ?
    සීරියස් ද අහන්නේ?

    වයිෆ් ප්රෙග් කාලේ අහපු සින්දු තියෙනවනම් හෙමිට දාල තියන්න
    වයිට් නොඉස් සවුන්ඩ් දාල තියන්න