අඩ්මින්ට වෙට්ටුවක් දාමු...

shehanemail

Active member
  • Oct 13, 2008
    198
    48
    28
    අඩ්මින්ට වෙට්ටුවක් දාමු...

    ඔන්න මචන්ල අඩ මම දාන්න යන්නෙ අඩ්මින්ට වෙට්ටුවක්..... තහනම් කරපු සයිට් එකක් බලගන්න විදිය.....;)


    http://web-capture.net/
    1.ගීහීන් URL එක දෙන්න ,

    2. capture web page button එක ඔබන්න

    ඔබට වෙබ් පිටුවෙ සියලුම විස්තර පින්තුරයක්-jpeg /PDF/TIFF/PNG/PS/AVG විදියට බාගන්න.... :cool::cool::cool:

    Don't use password protected links
    Link that need a login can't work
    Don't use local link. For example file:// or c:/... can't work
    Perfer the http:// version (if available) for web site using self-signed certificates. Links with a valid certificates are ok.
    Local URL (http://127.0.0.1 for example) can't work
    Use JPEG for low quality screenshot and PNG format for higher resolution


    BUMP +++
     
    • Like
    Reactions: PMUB