Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Hambantota
7 Acres Beachfront Land For Sell DownSouth , PerPerch Price 420 000
1024 Digital
Updated:
Yesterday at 11:57 AM
Baseus PI LITE INDOOR CAMERA
ErMurazor
Updated:
Monday at 12:26 PM
Ad icon
Colombo
Hard Disk For Sale
mazza
Updated:
Saturday at 10:23 PM
land for sale
justasking
Updated:
Saturday at 9:32 AM
AMD AM 5 Ryzen setup
prabodhamadusanka
Updated:
Oct 8, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
අඩිඩාස් Vs පූමා සටන
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

අඩිඩාස් Vs පූමා සටන

අඩිඩාස් හා පූමා යන ප්රකට සන්නාම දෙක අතර වසර ගනනාවක සිට පවතින තරඟය හුදෙක්ම

වෙළදපොල සීමාව ඉක්මවූවකි.

එකම පවුලෙන් බිහිවූ මෙම සන්නාම ගමක්ද බෙදා වෙන්කල බව ඔබ දන්නවාද?

අද ලිපිය ඒ ගැනයි!

ජර්මනියේ දකුනුදිගට වන්නට පිහිටා ඇති ‘‘හර්සොගෙනවුරා‘‘ (Herzogenaurach) නම් කුඩා නගරයේ සරන සංචාරකයෙකි. නගරය මැදින් ගලන මනරම් ගංගාවේ දෑල දෙස බැලූ ඔහුගේ නෙත ගැටුනේ මෙම කුඩා නගරය ලෝකයට ගෙනගිය අඩිඩාස් හා පූමා යන ප්රකට සමාගම් දෙකෙහි මූලස්ථානයි. ගම්මානයේ වූ එකම පවුලේ සහෝදරයන් දෙදෙනකු විසින් බිහිකල ක්රීඩා ලොව දැවැන්තයින් දෙදෙනා ගේ නොනිමි සටනේ මූලාරම්භය සෙවීමට සංචාරකයාට සිත්විය.

1920 දශකයේදි ඇඩොල්ෆ් ඩස්ලර් (Adolf Dassler) තම වැඩිමහල් සොයුරු රුඩොල්ෆ් ඩස්ලර් (Rudolf Dassler) සමග එක්ව නිවසේ කුඩා කාමරයක Gebrüder Dassler Schuhfabrik (Dassler Brothers Shoe Factory) ඇරඹිය. ඇඩි ඩස්ලර් ශාන්ත නිර්මාණශිලි සපතේරුවෙකි. රූඩි ඩස්ලර් දක්ශ වෙළෙන්දෙකි. ගම්මානයට විදුලි සැපයුම අඛණ්ඩව නොලැබීම තම නිෂ්පාදන කෙරෙහි බලපාන බව පසක් කරගත් ඇඩී විසින් පාවහන් නිෂ්පාදනයට අත්යන්ත්ර නිපදවාගත්තේය.

හිට්ලර් ජර්මනියේ බලය අල්වාගැනිම හා 1936 බර්ලින් ඔලිම්පික් උළෙල ඩස්ලර් සහෝදරයන්ගේ ඉරණම වෙනස්කල සංධිස්ථාන ලෙස දැක්වියහැක. හිට්ලර් ගේ නාසි පක්ෂයේ සොයුරන් සාමාජිකත්වය ලබාගත් අතර නාසි පක්ෂය වෙත රුඩොල්ෆ් වඩාත් නැඹුරු විය. ඒ හරහා නැගීඑන තම පාවහන් ව්යපාරය සදහා වෙළදපොලක් සොයාගැනිමට ඔහු උත්සහ ගති.

1936 බර්ලින් ඔලිම්පික් උළෙල හිට්ලර් විසින් තම බලපරාක්රමය විදහාපැමට අවස්ථාවක් කරගන්නා විට, ඩස්ලර් සහෝදරයන් තම පාවහන් වලට ලෝක අවධානය ලබාගැනිමට අස්ථාවක් කරගැනිමට උත්සහ කලේය. රුඩොල්ෆ් ගේ සිතැඟියාව වූයේ ජර්මානු ඔලිම්පික් ක්රීඩකයන් වෙත නවමු පාවහන් ලබාදීම වුවත් ඇඩොල්ෆ් ගේ සිතේ මෝදූවූයේ පෙරළිකාර සිහිනයකි.

ඇඩොල්ෆ් තම දෑතීන්ම සැකසූ පාවහන් රැගෙන ඔලිම්පික් ගම්මානය වෙත යන්නේ, තම රාජ්යයේ ප්රබල ප්රතිවාදියෙකු වන ඇමරිකාවේ ජෙසී ඔවන්ස් හමුවීමටයි. මෙම සතරකන්මන්ත්රණයේදි ඩස්ලර් පාවහන් පැලදීම සදහා ඔවන්ස් ගේ සිත නතුකරගැනිමට ඇඩි සමත්විය. ජෙසි ඔවන්ස්,100 m 200 m 4×100 m සහය දිවිම හා දුරපැනිම යන ඉසව්වල රන්පදක්කම් දිනාගැනිමත් සමග ඩස්ලර් පාවහන් ලෝකයට නිරාවරණය වෙමින් වෙළදපොලද වර්ධනය විය.

අධි සාර්ථකත්වයද විටෙක කරදර වලට මූලයකි. යහමින් මුදල් හදල් ගලාඑත්ම සහෝදර ලේ බැඳීම, කාසියේ රන් දිස්නයෙන් යටපත් වන ඒ රුදුරු මොහොත ඩස්ලර් සහෝදර සමාගමයෙහිද මෝදූ වන්නට විය. විවිධ ගැටලු පැනනැගෙන්නට වූ අතර ඔවුන් වෙන්කිරීමේ භේදන ලක්ෂය දෙවැනි ලෝක යුද්ධයේදි මිත්ර පක්ෂ ගුවන්යානා ඔවුන්ගේ ගම්මානයට බෝම්බ හෙලන අවස්ථාවයි. ඇඩි හා බිරිද ප්රහාරයෙන් ආරක්ෂා වීම සදහා ආවරණය වෙත යන එහි රුඩි හා ඔහුගේ බිරිද රැදි සිටියේය. ඒ අවස්ථාවේ ඇඩි ‘‘ මේ අවජාතකයන් ආයිත් ඇවිත්‘‘ ලෙසින් පවසා ඇත්තේ මිත්ර හමුදා පිලිබදවදයි. නමුදු එය තමන් අරඹයා පැවසූවක් බවරූඩි ට හැඟිගොස් ඇත.

පසුකාලිනව මිත්ර හමුදා ගම්මානය අත්පත් කරගන්නා අතර එහිදි ඇමරිකානු සෙබළුන් විසින් රුඩොල්ෆ් නාසි ගෙස්ටාපෝ නිලධාරියෙකු යැයි සිතා අත්අඩංගුවට ගෙන සිරගත කලේය. තමා පිලිබදව ඔත්තු සැපයූයේ ඇඩොල්ෆ් බව රුඩොල්ෆ් සිතන්නට විය. රුඩි සිරභාරයේ සිටින සමයේදි ඇඩි විසින් නැවතත් පාවහන් නිෂ්පාදන කටයුතු ඇරඹීය.

1948 රුඩොල්ෆ් සිරගෙදරින් නිදහස්ව පැමිණිමත්, සහෝදරයන් අතර වූ ගැටුමත් හේතුවෙන් ඔවුන් එක්ව බිහිකල සමාගම බෙදීයන්නට විය. ඇඩොල්ෆ් විසින් තම නාමය ඇසුරින් ADIDAS පාවහන් සමාගම ඇරඹිය. රුඩොල්ෆ් විසින්ද RUDA ලෙසින් පාවහන් සමාගමක් ආරම්භ කලද කෙටි කාලයකින් එය PUMA බවට පත්විය.

එකම ගමේ ගංදෑලේ සමාගම් මූලස්ථාන පිහිටවූ දෙසොහොයුරුන් එතැන් පටන් සටන්කරුවන් විය. ඔවුන්ගේ හඹය වෙළදපොල මෙන්ම ගමද බෙදාවෙන්කරන්නට විය. අඩිඩාස් හා පූමා වෙත ඊටම අනන්ය පිරිස්

බිහිවන්නට වූ අතර සමාගම් දෙකේ සේවකයන්ද එකිනෙකා කෙරෙහි ක්රෝධයෙන් පසුවන්නට විය. කොතරම් තරගය පැතිර ගියාද යත්, ගම්මානයේ යමෙක් තවත් අයෙකු සමග කතා කරන්නට පලමුව ඔවුන්ගේ පාවහනේ ලාංඡනය ලෙස බැලීමට පුරුදු විය.

ක්රීඩා ලෝක කුසලාන හා ඔලිම්පික් උළෙල වලදි විවිධ රටවල් හා ප්රභල ක්රීඩයකන් වෙත තම අනුග්රාහකත්වය ලබාදීමට දෙසොහොයුරන් අතර තරගයක් ඇතිවිය. මුදල් යහමින් විසි කරමින් තම සමාගම් වෙත කනඩායම් නතු කරගැනිමට ඔවුන් උත්සහ ගති. මේ ද්වන්ධ සටන් නිසා ඔවුන් දෙපල නඩුහඹ වලට අධිකරණයට ගිය අවස්ථාද බහුලය.

පිලිවෙලින් 1974 හා 1978 වර්ශයන්හීදි රූඩි හා ඇඩි මෙලොව හැර යන අතර එකම සූසාන භූමියේ අන්ත දෙකක ඔවුන් භූමිදානය කර ඇත.

වර්තමානයේදි මෙම සමාගම් දෙකම විවිධ පරාසයන් තුල ක්රීඩා ලෝකය ආක්රමණය කර ඇත. පාවහන් සෑදිමෙන් ඉකිබිති ක්රීඩා ආම්පන නිපදවීමට ද සිදුකරයි. වසර ගණනාවක් පුරා පවතින වෛරී සටන කෙලවර කිරිමේ අරමුණින් 2009 වසරේදි අඩිඩාස් හා පූමා සමාගම් දෙකෙහි කණ්ඩායම් එක්වී සුහද පාපන්දු තරගයක් පැවැත්විය.

ගමේ විත්තිය සොයමින් ගිය සංචාරකයා සංචාරක මතක සටහනක් ලෙස සන්නාම දෙකෙන්ම පාවහන් යුගල මිලදි ගත්තේය. ඉර බැස යන සැදෑවේ නැවතත් ගං ඉවුර වෙත පැමිණි ඔහු ඇසුරුම් විවෘත කර පාවහන් යුගල පිටතට ගත්තේ මුව අග සිනහ නංවමිනි. ගොම්මනේ වුවද හොදින් දිස්වූ සිනහවේ ගැබ්වූයේ සපත්තුවක් ඇල්වූ අඩව්වක් වැනි උපහාසයක් බව සිතේ.

- රොෂීන් ප්රනාන්දු

බ්ලොග් සටහන - https://bit.ly/2KIgYy7

[QUOTE="Dr.Rosheen, post: 23505624, member: 560780"] [b]අඩිඩාස් Vs පූමා සටන[/b] අඩිඩාස් හා පූමා යන ප්රකට සන්නාම දෙක අතර වසර ගනනාවක සිට පවතින තරඟය හුදෙක්ම වෙළදපොල සීමාව ඉක්මවූවකි. එකම පවුලෙන් බිහිවූ මෙම සන්නාම ගමක්ද බෙදා වෙන්කල බව ඔබ දන්නවාද? අද ලිපිය ඒ ගැනයි! ජර්මනියේ දකුනුදිගට වන්නට පිහිටා ඇති ‘‘හර්සොගෙනවුරා‘‘ (Herzogenaurach) නම් කුඩා නගරයේ සරන සංචාරකයෙකි. නගරය මැදින් ගලන මනරම් ගංගාවේ දෑල දෙස බැලූ ඔහුගේ නෙත ගැටුනේ මෙම කුඩා නගරය ලෝකයට ගෙනගිය අඩිඩාස් හා පූමා යන ප්රකට සමාගම් දෙකෙහි මූලස්ථානයි. ගම්මානයේ වූ එකම පවුලේ සහෝදරයන් දෙදෙනකු විසින් බිහිකල ක්රීඩා ලොව දැවැන්තයින් දෙදෙනා ගේ නොනිමි සටනේ මූලාරම්භය සෙවීමට සංචාරකයාට සිත්විය. 1920 දශකයේදි ඇඩොල්ෆ් ඩස්ලර් (Adolf Dassler) තම වැඩිමහල් සොයුරු රුඩොල්ෆ් ඩස්ලර් (Rudolf Dassler) සමග එක්ව නිවසේ කුඩා කාමරයක Gebrüder Dassler Schuhfabrik (Dassler Brothers Shoe Factory) ඇරඹිය. ඇඩි ඩස්ලර් ශාන්ත නිර්මාණශිලි සපතේරුවෙකි. රූඩි ඩස්ලර් දක්ශ වෙළෙන්දෙකි. ගම්මානයට විදුලි සැපයුම අඛණ්ඩව නොලැබීම තම නිෂ්පාදන කෙරෙහි බලපාන බව පසක් කරගත් ඇඩී විසින් පාවහන් නිෂ්පාදනයට අත්යන්ත්ර නිපදවාගත්තේය. හිට්ලර් ජර්මනියේ බලය අල්වාගැනිම හා 1936 බර්ලින් ඔලිම්පික් උළෙල ඩස්ලර් සහෝදරයන්ගේ ඉරණම වෙනස්කල සංධිස්ථාන ලෙස දැක්වියහැක. හිට්ලර් ගේ නාසි පක්ෂයේ සොයුරන් සාමාජිකත්වය ලබාගත් අතර නාසි පක්ෂය වෙත රුඩොල්ෆ් වඩාත් නැඹුරු විය. ඒ හරහා නැගීඑන තම පාවහන් ව්යපාරය සදහා වෙළදපොලක් සොයාගැනිමට ඔහු උත්සහ ගති. 1936 බර්ලින් ඔලිම්පික් උළෙල හිට්ලර් විසින් තම බලපරාක්රමය විදහාපැමට අවස්ථාවක් කරගන්නා විට, ඩස්ලර් සහෝදරයන් තම පාවහන් වලට ලෝක අවධානය ලබාගැනිමට අස්ථාවක් කරගැනිමට උත්සහ කලේය. රුඩොල්ෆ් ගේ සිතැඟියාව වූයේ ජර්මානු ඔලිම්පික් ක්රීඩකයන් වෙත නවමු පාවහන් ලබාදීම වුවත් ඇඩොල්ෆ් ගේ සිතේ මෝදූවූයේ පෙරළිකාර සිහිනයකි. ඇඩොල්ෆ් තම දෑතීන්ම සැකසූ පාවහන් රැගෙන ඔලිම්පික් ගම්මානය වෙත යන්නේ, තම රාජ්යයේ ප්රබල ප්රතිවාදියෙකු වන ඇමරිකාවේ ජෙසී ඔවන්ස් හමුවීමටයි. මෙම සතරකන්මන්ත්රණයේදි ඩස්ලර් පාවහන් පැලදීම සදහා ඔවන්ස් ගේ සිත නතුකරගැනිමට ඇඩි සමත්විය. ජෙසි ඔවන්ස්,100 m 200 m 4×100 m සහය දිවිම හා දුරපැනිම යන ඉසව්වල රන්පදක්කම් දිනාගැනිමත් සමග ඩස්ලර් පාවහන් ලෝකයට නිරාවරණය වෙමින් වෙළදපොලද වර්ධනය විය. අධි සාර්ථකත්වයද විටෙක කරදර වලට මූලයකි. යහමින් මුදල් හදල් ගලාඑත්ම සහෝදර ලේ බැඳීම, කාසියේ රන් දිස්නයෙන් යටපත් වන ඒ රුදුරු මොහොත ඩස්ලර් සහෝදර සමාගමයෙහිද මෝදූ වන්නට විය. විවිධ ගැටලු පැනනැගෙන්නට වූ අතර ඔවුන් වෙන්කිරීමේ භේදන ලක්ෂය දෙවැනි ලෝක යුද්ධයේදි මිත්ර පක්ෂ ගුවන්යානා ඔවුන්ගේ ගම්මානයට බෝම්බ හෙලන අවස්ථාවයි. ඇඩි හා බිරිද ප්රහාරයෙන් ආරක්ෂා වීම සදහා ආවරණය වෙත යන එහි රුඩි හා ඔහුගේ බිරිද රැදි සිටියේය. ඒ අවස්ථාවේ ඇඩි ‘‘ මේ අවජාතකයන් ආයිත් ඇවිත්‘‘ ලෙසින් පවසා ඇත්තේ මිත්ර හමුදා පිලිබදවදයි. නමුදු එය තමන් අරඹයා පැවසූවක් බවරූඩි ට හැඟිගොස් ඇත. පසුකාලිනව මිත්ර හමුදා ගම්මානය අත්පත් කරගන්නා අතර එහිදි ඇමරිකානු සෙබළුන් විසින් රුඩොල්ෆ් නාසි ගෙස්ටාපෝ නිලධාරියෙකු යැයි සිතා අත්අඩංගුවට ගෙන සිරගත කලේය. තමා පිලිබදව ඔත්තු සැපයූයේ ඇඩොල්ෆ් බව රුඩොල්ෆ් සිතන්නට විය. රුඩි සිරභාරයේ සිටින සමයේදි ඇඩි විසින් නැවතත් පාවහන් නිෂ්පාදන කටයුතු ඇරඹීය. 1948 රුඩොල්ෆ් සිරගෙදරින් නිදහස්ව පැමිණිමත්, සහෝදරයන් අතර වූ ගැටුමත් හේතුවෙන් ඔවුන් එක්ව බිහිකල සමාගම බෙදීයන්නට විය. ඇඩොල්ෆ් විසින් තම නාමය ඇසුරින් ADIDAS පාවහන් සමාගම ඇරඹිය. රුඩොල්ෆ් විසින්ද RUDA ලෙසින් පාවහන් සමාගමක් ආරම්භ කලද කෙටි කාලයකින් එය PUMA බවට පත්විය. එකම ගමේ ගංදෑලේ සමාගම් මූලස්ථාන පිහිටවූ දෙසොහොයුරුන් එතැන් පටන් සටන්කරුවන් විය. ඔවුන්ගේ හඹය වෙළදපොල මෙන්ම ගමද බෙදාවෙන්කරන්නට විය. අඩිඩාස් හා පූමා වෙත ඊටම අනන්ය පිරිස් බිහිවන්නට වූ අතර සමාගම් දෙකේ සේවකයන්ද එකිනෙකා කෙරෙහි ක්රෝධයෙන් පසුවන්නට විය. කොතරම් තරගය පැතිර ගියාද යත්, ගම්මානයේ යමෙක් තවත් අයෙකු සමග කතා කරන්නට පලමුව ඔවුන්ගේ පාවහනේ ලාංඡනය ලෙස බැලීමට පුරුදු විය. ක්රීඩා ලෝක කුසලාන හා ඔලිම්පික් උළෙල වලදි විවිධ රටවල් හා ප්රභල ක්රීඩයකන් වෙත තම අනුග්රාහකත්වය ලබාදීමට දෙසොහොයුරන් අතර තරගයක් ඇතිවිය. මුදල් යහමින් විසි කරමින් තම සමාගම් වෙත කනඩායම් නතු කරගැනිමට ඔවුන් උත්සහ ගති. මේ ද්වන්ධ සටන් නිසා ඔවුන් දෙපල නඩුහඹ වලට අධිකරණයට ගිය අවස්ථාද බහුලය. පිලිවෙලින් 1974 හා 1978 වර්ශයන්හීදි රූඩි හා ඇඩි මෙලොව හැර යන අතර එකම සූසාන භූමියේ අන්ත දෙකක ඔවුන් භූමිදානය කර ඇත. වර්තමානයේදි මෙම සමාගම් දෙකම විවිධ පරාසයන් තුල ක්රීඩා ලෝකය ආක්රමණය කර ඇත. පාවහන් සෑදිමෙන් ඉකිබිති ක්රීඩා ආම්පන නිපදවීමට ද සිදුකරයි. වසර ගණනාවක් පුරා පවතින වෛරී සටන කෙලවර කිරිමේ අරමුණින් 2009 වසරේදි අඩිඩාස් හා පූමා සමාගම් දෙකෙහි කණ්ඩායම් එක්වී සුහද පාපන්දු තරගයක් පැවැත්විය. ගමේ විත්තිය සොයමින් ගිය සංචාරකයා සංචාරක මතක සටහනක් ලෙස සන්නාම දෙකෙන්ම පාවහන් යුගල මිලදි ගත්තේය. ඉර බැස යන සැදෑවේ නැවතත් ගං ඉවුර වෙත පැමිණි ඔහු ඇසුරුම් විවෘත කර පාවහන් යුගල පිටතට ගත්තේ මුව අග සිනහ නංවමිනි. ගොම්මනේ වුවද හොදින් දිස්වූ සිනහවේ ගැබ්වූයේ සපත්තුවක් ඇල්වූ අඩව්වක් වැනි උපහාසයක් බව සිතේ. - රොෂීන් ප්රනාන්දු බ්ලොග් සටහන - [url]https://bit.ly/2KIgYy7[/url] [/QUOTE]
Insert quotes…
Verification
Hathara warak wissa keeyada? (Hathara wadi karanna 20)
Post reply
Top
Bottom