අඩි 16000 සිට අඩි 400 දක්වා ක්ෂණිකව වැටිලා.

Mr.Wikirana

Well-known member
  • Jun 28, 2023
    4,572
    10,364
    113
    44
    Living in an Atom
    GettyImages-1244247130.jpg

    මේ දවස් වල හරියට Air Turbulence තියනවා නේ බන්. මාරම අමාරුයි. ගිය සතියේ චිකාගෝ ඉඳල ඔස්ටින් යන AA එක ලොකු Air Turbulence එකකට අහු උනා. එපාම උනා. කෙළවරක් නැහැ . ඊයෙත් South West එකක් අඩි 16000 සිට අඩි 400 දක්වා ක්ෂණිකව වැටිලා.

    මේ කාලයේ හැටියක්ද. විශේෂයෙන්ම ජුනි ජුලි මාසවල. ??
     
    gnilukshi

    Well-known member
  • Oct 9, 2008
    25,080
    48,517
    113
    ක්ලයිමන්ට් චේන්ජ් කියන්නේ විශාල බොරුවක්
     
    tharakaf

    Well-known member
  • Oct 19, 2020
    36,577
    75,462
    113
    GettyImages-1244247130.jpg

    මේ දවස් වල හරියට Air Turbulence තියනවා නේ බන්. මාරම අමාරුයි. ගිය සතියේ චිකාගෝ ඉඳල ඔස්ටින් යන AA එක ලොකු Air Turbulence එකකට අහු උනා. එපාම උනා. කෙළවරක් නැහැ . ඊයෙත් South West එකක් අඩි 16000 සිට අඩි 400 දක්වා ක්ෂණිකව වැටිලා.

    මේ කාලයේ හැටියක්ද. විශේෂයෙන්ම ජුනි ජුලි මාසවල. ??

    අම්මයි අක්කයි සනීපෙන්ද පොන්නයෝ 🤭 🤭 ?
     
    Gayan7774

    Well-known member
  • Nov 4, 2020
    2,030
    1,922
    113
    S
    GettyImages-1244247130.jpg

    මේ දවස් වල හරියට Air Turbulence තියනවා නේ බන්. මාරම අමාරුයි. ගිය සතියේ චිකාගෝ ඉඳල ඔස්ටින් යන AA එක ලොකු Air Turbulence එකකට අහු උනා. එපාම උනා. කෙළවරක් නැහැ . ඊයෙත් South West එකක් අඩි 16000 සිට අඩි 400 දක්වා ක්ෂණිකව වැටිලා.

    මේ කාලයේ හැටියක්ද. විශේෂයෙන්ම ජුනි ජුලි මාසවල. ??
    Summer එකේ heat එක නිසා air thickness අඩුයි winter eke ගල තිබ්බ වගේ යනවා!
     
    • Wow
    Reactions: Asmodeus

    Giant

    Well-known member
  • Jan 24, 2016
    7,628
    9,423
    113
    GettyImages-1244247130.jpg

    මේ දවස් වල හරියට Air Turbulence තියනවා නේ බන්. මාරම අමාරුයි. ගිය සතියේ චිකාගෝ ඉඳල ඔස්ටින් යන AA එක ලොකු Air Turbulence එකකට අහු උනා. එපාම උනා. කෙළවරක් නැහැ . ඊයෙත් South West එකක් අඩි 16000 සිට අඩි 400 දක්වා ක්ෂණිකව වැටිලා.

    මේ කාලයේ හැටියක්ද. විශේෂයෙන්ම ජුනි ජුලි මාසවල. ??
    අඩි 400ක් කිව්වම ආයේ උඩට ගන්නවත් පුළුවන්ද බන්
    කඩන් වැටිලද