අඩි 55 දිග

දඩබ්බරයා

Well-known member
  • Jan 2, 2012
    4,998
    1,054
    113
    මගේම ලෝකෙක
    547946_306051256159524_1452065308_n.jpg


    මූ ගැන විස්තරේ කෙටියෙන්ම කියනවනම්...මැලේසියවෙන් තමයි හොයාගෙන තියෙන්න...අඩි 55 දිගයි..කිලො 300 බරයි..අවුරුදු 140 විතර වයසයි..පාරක් හදන්න කැලයක් එලිකරද්දි තමයි හම්බවෙලා තියෙන්නෙ..පාර හාරන්න ගෙනාපු machine එකට යට වෙලා පිඹුර ඒවෙනකොටත් මැරිල..මේ පිඹුරත් එක්කම තව එකෙක් ඉදල තියෙනව ..මැශින් ඔපරේටර් මේක දැකල ඔහුට පපුවෙ අමාරුව හැදිල මැරිල..හිතාගන්න පුලුවන්නේද පිඹුරගෙ තරම.:growl::growl::growl::growl::growl:
     
    • Like
    Reactions: nimal2011

    starstharu

    Member
    Aug 17, 2010
    3,847
    568
    0
    37
    වරකාපොළ
    පිඹුරා මැරිලා ඉද්දි අර මිනිහා පපුවේ අමාරුවක් හැදිල මැරුනානන් පිඹුරා ඉද්දි දැක්කනන් කොහම මැරෙයිද...?