අඩුකුලේ අපිට #prayforsrilanka 🙏 Hashtag නැහැ නේද😏

SomiBoyz

Well-known member
  • Apr 24, 2016
    1,934
    2,232
    113
    Birmingham
    අඩුකුලේ තුන් වෙනි ලෝකේ රටක් වෙච්ච අපිට උදව්වට ඉන්නේ හැමදාම බනින පකිස් තම්බි ටිකයි ලැටි නැති ඉන්දියන් ටිකයි විතරයි නේද ;)
    පැරිස් වලට පඩයක් ගියත් අපේ වේසිගෙ පුතාලා හෑෂ් ටැග්ස් දාගෙන වැලලෙනවා :ROFLMAO:

    මුන් අපේ රටේ නමවත් දන්නේ නැහැ ටුවර් ආවට :P
     
    clumsyhulk

    Well-known member
  • Sep 20, 2024
    8,010
    12,136
    113
    🌎
    අඩුකුලේ තුන් වෙනි ලෝකේ රටක් වෙච්ච අපිට උදව්වට ඉන්නේ හැමදාම බනින පකිස් තම්බි ටිකයි ලැටි නැති ඉන්දියන් ටිකයි විතරයි නේද ;)
    😄 😄 :yes:
     
    tharakaf

    Well-known member
  • Oct 19, 2020
    36,377
    74,995
    113
    අඩුකුලේ තුන් වෙනි ලෝකේ රටක් වෙච්ච අපිට උදව්වට ඉන්නේ හැමදාම බනින පකිස් තම්බි ටිකයි ලැටි නැති ඉන්දියන් ටිකයි විතරයි නේද ;)
    පැරිස් වලට පඩයක් ගියත් අපේ වේසිගෙ පුතාලා හෑෂ් ටැග්ස් දාගෙන වැලලෙනවා :ROFLMAO:

    මුන් අපේ රටේ නමවත් දන්නේ නැහැ ටුවර් ආවට :P
    යටවෙන්නෙ ගොඩේ උන් බන්, ඉතින් hashtag නෑ. ඔන්න colombo 7 වගේ යට උනානම් බලන්න තිබ්බා
     
    SomiBoyz

    Well-known member
  • Apr 24, 2016
    1,934
    2,232
    113
    Birmingham
    යටවෙන්නෙ ගොඩේ උන් බන්, ඉතින් hashtag නෑ. ඔන්න colombo 7 වගේ යට උනානම් බලන්න තිබ්බා

    දැන් වත් තෙරුන් ගනිත්වා මේ ගොන් නඩේ :no:
     
    Janatha Jhon

    Well-known member
  • Nov 24, 2023
    10,570
    14,444
    113
    මාලදිවයිනත් අපිට ටින් කෑම 25000කුයි ඩොලර් පනස් දාහක ආධාරකුයි එවල තිබ්බා.
     
    shenat

    Well-known member
  • May 13, 2007
    58,482
    86,753
    113
    ආශ්චර්යමත් රටක
    මාලදිවයිනත් අපිට ටින් කෑම 25000කුයි ඩොලර් පනස් දාහක ආධාරකුයි එවල තිබ්බා.

    skeleton-meme.gif