අඩුකුලේ ආතල් එකක්...

nalin0001

Well-known member
  • Jun 12, 2014
    20,063
    34,595
    113
    මේ ගිනිගහන රස්නේ මුන් කොහොමද එළියේ දාඩිය දාගෙන ඔය මගුල් වීඩියෝ කරන්නේ. අඩුකුලේද?
     

    asanka+++

    Well-known member
  • Jul 17, 2014
    11,361
    20,137
    113
    42
    පරම්පරාවම පිටින් ඒකි ඇවිත් හිටියෙ. කිස් එක කෙල්ලට හම්බුනානම් කැරියට ගූ යන්න වදිනවා
     

    Stimulus mind

    Well-known member
  • Feb 27, 2021
    30,967
    152,934
    113
    ඉලාන් දෙයියන්ට කියලා කොහොම හරි අගහරුවලට පැණ ගන්න ඕන චාන්ස් එකක් ලැබුණ හැටියෙ. 😌

    main-qimg-8307d102da7d3bf21a0b7c6be96ac65e
     

    PHBhagya

    Well-known member
  • Feb 26, 2020
    25,063
    3
    118,704
    113
    Gampaha
    Indian Kimbo neda :lol:

    Indian family ekak
    ඔය ඉන්දියාවෙ කොටුවෙ ස්ටේශන් එක ලඟ... සිටේශන් එක පැත්තෙම ෆෘට් ජූස් කඩ තියෙන හරියෙ...
    ඉන්දියාවෙ කස්ටම් ඔෆිස් එකත් පේනව කොට්ටං ගහ අස්සෙන්...