අඩුකුලේ එකෙක්.

pasansnoop

Well-known member
  • Sep 13, 2008
    9,092
    1
    6,968
    113
    TrapHouse
    9:20 දි මුට කන්න දීලා තිබ්බ කෑම ටීක දැක්කද ? එක්කෝ මූ එහෙදිත් තනියෙම කෑම හදාගෙන. මස් එහෙම අමු පාටයි. නැත්නම් ඒ කෑම හදපු චෙෆ් එළකිරියේ සමාජිකයෙක්
    මූට කවදාවත් හොඳ කෑමක් කන්න පින නෑ
     
    • Like
    Reactions: KrishanL89

    harshana123

    Well-known member
  • Nov 13, 2007
    1,669
    797
    113
    මුන් මේවා මෙතන ගෙනත් දාලා තව උන්ට වීව්ස් අරන් දෙනවා
     

    olu bakka

    Well-known member
  • Aug 18, 2011
    22,736
    23,409
    113
    Lankawe travel channelui, cooking channelui, comedy chanellui athi ban dan

    travel vlogs
    food reviews
    cooking vlogs
    travel with wipe
    travel with gf
    travel with [name]

    all 🤮
    එහෙම කිවුවට කොහෙ හරි යන්න විස්තර ටිකක් බලාගන්න travel vlogs හෙව්වම එක හරි vlog එකක් නෑ.