අඩුමුදලට ඉඩම් විකිණීමට තිබේ
අඩුමුදලට ඉඩම් විකිණීමට තිබේ
සැමටම අඩුමුදලට ඉඩම් කැබැල්ලක් ලබාදීමේ පරම පවිත්ර සුන්දර මනස්කාන්ත සර්ව සාධාරන නිහතමානී චේතනාවෙන් ඔබත් තොත්තබබා ලැන්ඩ් පවර් වෙතින් ඩියුඩිෆ්රී වටිනා ඉඩම් කැබැල්ලක්.
ඔබේ කදැල්ලටත් අපෙන් බිමක්.
ඉතා මනස්කාන්ත නිසසල රමණීය පරිසරය.
වටිනා ඉඩම් ඉතාමත් අඩු මිලට.
පුළුල් මාර්ග.
බෝතල්කල පානීය ජලය.
ප්රවාහනය නොමිලේ.
සැගවුනු ගාස්තු නොමැත.
අලුත බැදපු යුවලවල් සදහා විශේෂ වට්ටම්.
උණුසුම් ඉර: 0101010101
ගෙන්වන්නෝ සහ බෙදා හරින්නෝ තොත්තබබා ලැන්ඩ් පවර්.
අනුකරනවලට රැවටෙන්න එපා.
ඉතා උසස් තත්වයේ ඉඩම් ලබාගැනීමට කෙලින්ම අප වෙතට එන්න.
ඔබේ බිම්කොටසත් අදම වෙන්කරවාගන්න.
ඔබේ බිම්කොටසත් අදම වෙන්කරවාගන්න
වෙළදපොලේ රවුමක් යන්න. මිලගණන් සසදන්න. තොත්තබබා වෙත එන්න මිලගණන් සසදන්න.
ගෙන්වන්නෝ සහ බෙදා හරින්නෝ තොත්තබබා ලැන්ඩ් පවර්.
වෙළදපොලේ රවුමක් යන්න. මිලගණන් සසදන්න. තොත්තබබා වෙත එන්න මිලගණන් සසදන්න
Last edited:









