අඩුවට ඉඩම් තියෙන පැති මොනවද? බ්‍රෝකර්ල කවුද?

Reincarnator

Well-known member
  • May 20, 2022
    12,755
    31,114
    113
    අපායෙ දොරකඩ
    අපි දැනට ඉන්නෙ බියගම පාර කැළනියෙ පර්චස් 25ක නිවසක් සහිත ඉඩමක. ආර්ථික අපහසුතාවයක් නිසා මෙම ඉඩම විකුනල පොඩි කාමර දෙකක වගෙ ගෙයක් ගන්න බැලුවෙ ටිකක් දුර පැත්තකින්.

    ඉඩම විකුනගන්න විස්වාස බ්‍රෝකර්ල කවුද?
    අහපු කීප දෙනෙක් කිව්ව වැඩිම මුදලක් ගන්නනන් මුස්ලිම් ජාතිකයෙකුට විකුනන්න කියල.
    අපි තීරනයකලා ආගම්, ජාතිබේද වලින් තොරව ඉහලම මුදලක් දෙන කෙනෙකුට විකුනනව කියල.

    මේ ඉඩම ඉක්මනටම විකුනල වෙන ගෙයක් හෝ ඉඩමක් ඉක්මනටම ගන්න උපදෙසක් දෙන මෙන් ඉල්ලාසිටිමි.
     

    topkollek

    Well-known member
  • May 22, 2014
    44,194
    1
    58,565
    113
    ┬┴┬┴┤(·_├┬┴┬┴
    මේ දවස්වල වාණිජ වටිනාකමක් නැති, හරියට යන එන පාරවල් නැති, අවුල් ඉඩම් විකුනන්න අමාරුයි. එහෙම ප්‍රශ්න නැත්නම් ikman.lk එකේ දාන්න.
     

    Reincarnator

    Well-known member
  • May 20, 2022
    12,755
    31,114
    113
    අපායෙ දොරකඩ
    මේ දවස්වල වාණිජ වටිනාකමක් නැති, හරියට යන එන පාරවල් නැති, අවුල් ඉඩම් විකුනන්න අමාරුයි. එහෙම ප්‍රශ්න නැත්නම් ikman.lk එකේ දාන්න.
    පාර තියෙනව, වටිනාකමකුත් තියෙනව, පිරිසිඳු ඔප්පු.
    ඉක්මන් එකට දාන්න ගෙවන්න ඔනෙ නේද?
     

    Darkseid

    Well-known member
  • Apr 30, 2018
    3,765
    3,546
    113
    හදිසි නැත්නම් එකපාර බෝකර් කෙනෙක්ට දෙන්නේ නැතුව

    ikman.lk දාපන් ඇඩ් එක ප්‍රොමෝට් කරපන්

    ෆේස්බුක් ඇඩ් දාපන් සති තුනක් හතරක් බලපන් සෙට් වෙන්නේ නැත්නම් විතරක් බෝකර් කෙනෙක්ට දන්නා
     

    Reincarnator

    Well-known member
  • May 20, 2022
    12,755
    31,114
    113
    අපායෙ දොරකඩ
    වතුර දානව නේ. වෝටර් වර්ඩ් තල්වත්ත හරියද?
    නෑ වතුර දාන්නෙ නෑ. මේ පැත්ත කවදවත් වතුරින් යටවෙලා නැලු. කැලනි පංසල පහුවෙල බියගම පැත්තට 3න් වෙනි බස් හෝල්ට් එක. කිරිබත්ගොඩ ඉඳන් කොහොල්විල පාරෙනුත් එන්න පුලුවන්.
     

    priyanka_hdp

    Well-known member
  • Sep 9, 2006
    2,635
    1,671
    113
    Stockholm
    නෑ වතුර දාන්නෙ නෑ. මේ පැත්ත කවදවත් වතුරින් යටවෙලා නැලු. කැලනි පංසල පහුවෙල බියගම පැත්තට 3න් වෙනි බස් හෝල්ට් එක. කිරිබත්ගොඩ ඉඳන් කොහොල්විල පාරෙනුත් එන්න පුලුවන්.
    නාගහමුල හරි හුණුපිටිය හරි නේද මචන්? ikman.lk එකේ ට්‍රයි කරන්න

    see in Padukka or Kalutara area :yes:
     
    • Like
    Reactions: Reincarnator