අඩුවට ගන්න පුළුවන් හොඳ lenses?

Aug 17, 2014
1,670
131
0
අඩුවට ගන්න පුළුවන් හොඳ lenses?

යාලුවනේ....මගේ Nikon D5300 එකට දාන්න පුළුවන් හොඳ lenses ටිකක් recommend කරන්න. මම දැන් බලන්නේ ටිකක් budget lens එකක්. මගේ budget එක Rs. 20000/- වගේ. ඒ ගානට ගන්න පුළුවන් lenses මොනාද? :nerd::nerd:

මම දැනට use කරන්නේ 18-55 kit lens එක. :)
 
DX-

Well-known member
  • Mar 21, 2010
    1,947
    979
    113
    Cyber Space
    යාලුවනේ....මගේ Nikon D5300 එකට දාන්න පුළුවන් හොඳ lenses ටිකක් recommend කරන්න. මම දැන් බලන්නේ ටිකක් budget lens එකක්. මගේ budget එක Rs. 20000/- වගේ. ඒ ගානට ගන්න පුළුවන් lenses මොනාද? :nerd::nerd:

    මම දැනට use කරන්නේ 18-55 kit lens එක. :)

    හොද ලෙන්ස් අඩුවට නැත. අඩුවට ලෙන්ස් හොද නැත.