අඩුවට ගන්න පුළුවන් හොඳ lenses?
යාලුවනේ....මගේ Nikon D5300 එකට දාන්න පුළුවන් හොඳ lenses ටිකක් recommend කරන්න. මම දැන් බලන්නේ ටිකක් budget lens එකක්. මගේ budget එක Rs. 20000/- වගේ. ඒ ගානට ගන්න පුළුවන් lenses මොනාද?

මම දැනට use කරන්නේ 18-55 kit lens එක.